Cymbeline (2014) | මහරජු සිම්බෙලීන්. [සිංහල උපසිරැසි සමඟ]
මගේ දහඅට වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 13 දින ප්‍රදර්ශනය ඇරඹුණු Drama වර්ගයේ ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 4.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. සුප්‍රකට ගත් කතුවරයෙකු වූ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය පිටපතකට අනුව නිපදවා ඇති මේ ෆිල්ම් එක මිනිත්තු 98 ක් පුරා දිවෙන අතර, එය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michael Almereyda නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
Predestination, Gattaca වැනි චිත්‍රපටිවල රඟපාන Ethan Hawke සහ Resident Evil චිත්‍රපටි මාලාවෙ රඟපාන Milla Jovovich වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.
සිම්බෙලීන් කියන්නෙ පාතාල කල්ලි නායකයෙක්. ඔහුගෙ දුව ඉමෝජන්. ඇය පෝස්තුමස් නම් දුප්පත් කෙනෙක්ට ආදරේ කරනවා. සිම්බෙලීන් ඒකට විරුද්ධ වෙලා පෝස්තුමස්ව එලවනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දැනගණන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. හැබැයි කලින්ම කියන්න ඕන මේක ටිකක් අමුතු විදහක ෆිල්ම් එකක්. ඒ නිසා Download කරගෙන බලලා හරි නෑ කියලා මට චෝදනා කරන්න එපා. ඒ නිසා Trailer එක බලලම Download කරගන්න.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
[button link=”http://tinyw.in/ui7U” type=”icon” “center” newwindow=”yes”] 756 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2357 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
elz tnx
Thn Q 🙂
thanx bro
බොහෝම ස්තූතියි සහොදරිය සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
මං සහෝදරියක් නෙවෙයි සහෝ
බොහෝම ස්තුතියී සහෝ.
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
TNks….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks mchan
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
නියමයි විජිත සහෝ…
දිගටම උපසිරස කිරීමට අවැසි කාලය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා…
උපසිරසට තුති…
ජය…
elz
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.!!!
සුපිරි කතාවක් වගේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි !
Thanks
Ogalange ma Site aka godak hodai maka apita Trailer akath balanna puluwan widiyata harigassuwoth thawath hoda wewi aka try karanna ,, ogalanta jaya
Ai Trailer eka balanna puluwan ne. Lipiyata yatin thiyena View Trailer kiyana eka click karanna.
superei wage
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
ස්තුතියි අසංක සහෝ!
ජය වේවා!
නියමයි…
ස්තූතියි සහෝ….
ජය…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරසියට…