CSI: Cyber [S01 : E07] with Sinhala Subtitles | හොර ගිණුමකට ආදරේ කලොත්… [සිංහල උපසිරැසි සමඟ]
CSI Cyber S01 – 7 කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. කතාව එක්ක ගොඩාක් අය එකතු වෙලා නොහිටියත් බලන අය වෙනුවෙන් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තුවෙන් අද කොටස එක්ක එකතු වෙමු.. කතාවේ උපසිරසි ප්‍රථමික ගතියක් නැ කියලම කියන්න බැ එත් කතාව රස විදිනන කිසිම බලපෑමක් නෑ කියන සහතිකේ එක්ක අද කොටස දිහාට හැරෙමු
සමාජ අඩවි අපි කවුද පාවිච්චි නොකරණේ.. එත් ඒවාගේ ෆෙක් එකවුන්ට් වලට අපි රැවටිලා නැ කියලා කොහොමද තහවුරු කරගන්නේ… දෙමාපියන්ගේ සමහර දේවල් නිසා මොනවගේ ප්‍රශ්න වලටද මොනවත් නොදන්න අය මුහුණ දෙන්නේ අපි සමාජ ජාලා වල කියන කරන දේවල් නිසා මොනවගේ දේවල් අපි නොහිතුවට අනිත් ඇයගේ ජිවිත වලට වෙන්න පුලුවන්ද කියලා අපි නොහිතන තරම්
ඒ ගැන පොඩ්ඩක් හිතන ගමන් එකතු වෙන්න අද කොටස එක්කත්
ගිහින් එන්නම් – ජය.
Due to copyright issues, we do not provide any torrent links.
CSI.Cyber.S01E07.720p.HDTV.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1121 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/Devaka2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුති සිංහල සබ් ඒකට සහෝ.
ඊලග කොටසටත් පුළුවන් ඉක්මනට උපසිරස දෙන්ඩ
සින්හල උපසිරැසියට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
niayamai…denakm unne..thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx sub ekata
බොහොම ස්තූතියි සහෝ……
සබ් එකට තුති සහෝ
එලම…
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා