MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස්අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)දේවක සදරුවන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

CSI: Cyber [S01 : E06] with Sinhala Subtitles | ඇත්තටම මැරිලාත් කොහොමද පණපිටින් ඉන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

CSI Cyber TV1

CSI Cyber S01 6 වෙනි කොටසත් එක්ක එකතු කරන්නයි මේ සුදානම. තවත් කතා මාලා දෙකකට උපසිරසි නිල වශයෙන් කරන ගමන් තවත් දෙක තුනකම කොටස් වශයෙන් කරන්න සිද්ද වෙලා තියන නිසා මේ කොටස දෙන්න ටිකක් පරක්කු උනා එකට සමාව.

බලන සුළු පිරිස වෙනුවෙන් හරි මේක අරගෙන එක කරන්න ඕන නිසා කොහොමත් කතා මාලාව ඉවර කරනවා කියන පොරොන්දුවේ වෙනසක් නැ. ඉතින් අද කොටසෙන් තියෙන්නේ හෝටලයක වුන මිනි මැරුමක් ගැන හොයන්න. මැරිලා දවස් 3ක් උනත් හැබැයි මේ මරුන කෙනා හෝටලේ ඇතුලේ ඉන්නවා කියන එක ඇගවෙන වැඩ දිගටම කරලා තියනවා. මොනවද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා එකතු වෙලාම බලන්න.

ගිහින් එන්නම් – ජය.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E06.720p.HDTV.X264-DIMENSION

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1099 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/Devaka2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

              <<Previous Episode             All Episodes            Next  Episode >>

10 thoughts on “CSI: Cyber [S01 : E06] with Sinhala Subtitles | ඇත්තටම මැරිලාත් කොහොමද පණපිටින් ඉන්නේ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුති. මේක දෙනකන් බලන් හිටිෙය් සහෝ

    Reply
  • Udara Damith B/K

    මාර්තු 8 න් පස්සෙද කොහෙද තව වැඩ වදිවෙය් නෙ

    Reply
  • Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    අසාවෙන් බලන එකක්
    අනිත් ඒවා අස්සේ පුළුවන් වෙලාවකට මේකෙත් උපසිරස දෙන්ඩ

    Reply
  • බොහොම ස්තූතියි දේවක සහෝ 😀 😀 😀

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply

Leave a Reply to Udara Damith B/K Cancel reply

Your email address will not be published. Required fields are marked *