Crows Zero II (2009)| කාක ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මං මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙනුවෙන් අරන් ආවා. දෙවෙනි නිර්මාණය කිව්වට චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැසි දාපු පළවෙනි වතාව. මං අද අරගෙන ආවේ ජපන් රිදී සිත්තමක්! මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉස්කෝල දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ පවතින බද්ධ වෛරයක්. ඔන්න වලි scene බලන්න කැමති අයටනම් මේක පට්ටම පට්ට ෆිල්ම් එකක්! මේ සිත්තම IMDB දත්ත ගබඩාවේ 7.3ක තරම් ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Takashi Miike විසින්!
දැන් අපි කතාව පොඩ්ඩක් බලමු! Suzuran හා Housan කියන්නේ උසස් අධ්‍යාපනය ලබාදෙන පාසල් දෙකක්! මේ චිත්‍රපටයේ පළමු කථාංගයෙන් මෙම පාසල් දෙක අතර ඇතිවන ගැටුමකින් Housan පාසලේ එක් සිසුවෙක් මිය යනවා! ඉතිං Housan පාසල ඒ ඝාතනයේ පලිය ගැනීමේ චේතනාව වටා තමයි මේ සිත්තම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ එක්කම ඒ සිසුවා ඝාතනය කළ Suzuran පාසලේ සිසුවාත් අවුරැදු දෙකකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනවා! මෙතන තමයි හැමදේකම ආරම්භය! ඒ අතරේ Suzuran පාසලේ නායකත්වයටත් පාසල ඇතුලේ ගැටුමක් පවතිනවා! මෙම කතාව පටන් ගන්නේත් වලියකින්! වලි වලින් පිරැණත් කතාවට පරිභාහිරව මානුෂීය සිද්ධි දාමයකුත් අගලාගෙන යනවා. US $29,893,636 ක ආදායමක් Crowa Zero II චිත්‍රපටය උපයාගෙන තියෙනවා ලොව පුරා තිරගත වීමෙන්. මේ වසරේදී මෙහි තෙවන කොටසත් තිරගත වීමට නියමිතයි. පළමු කතාව දෙවන කතාව තරම් ආශ්වාදයක් නැති නිසා මං දෙවෙනි කොටසටම උපසිරැසි දැම්මා! ප්‍රශ්නයක් වෙන එකක් නෑ යාළුවනේ, පළමු කතාව මේකේ මුලදී ටිකක් මතක් කරන නිසා! එහෙනම් මං නවතින්නම්, ළගදීම තවත් උපසිරැසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන්! පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති.
ඒවාටනම් සමාවෙන්න හොදේ! හැමෝගෙන්ම ඉල්ලනවා කැමතිනම් බාගෙන් බලන්න කියලා! එහෙනම් ඔක්කෝටම ජය වේවා!!!!!!!!
[button link=”http://tinyw.in/J86m” type=”icon” “center” newwindow=”yes”] 595 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1803 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/ලසිත-ශානුක-1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත ශානුක (Shanu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Crows zero අනිත් ෆිල්ම් ටිකටත් සබ් දාන්නකෝ
crow explode 2014 film ekatath sub dunnanam hodai sahoo
Thanku saho mekata sub dunnata… Puluwan nam meke 1tai, 3tai th sub dendako…
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
macho, Trailer ekanam wada na. seeds tikak madi. film eka maru. THANK YOU…..
ela ela saho jaya wewa
සුපිරියි සහෝ…
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි..
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය ලැබේවා!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරැද්ද සාමය සතුට සපිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා අපේ බයිස්කෝප් සෙට් එකට……
බොහොම ස්තූතියි ලසිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Ela Ela maru…
Digatama demu sahoo.
Thankzzz!!!
Subama Suba Aluth Auruddak wewa Siyalu Denatama!!!!!!!!!!!!!!!!@@@@@
:-):-)
Podi Mathak kirimak;
Almost Human eke epi 3k thawa thiyenwa. Eka Saho Denna baluwoth Hidai neda???
ගොඩක් ස්තුතියි සහෝ .. 😀
need for speed film eke sub dannako
ela ela sub ekata thanks
Thanks Bro…Happy New Year..!
858.98 MiB file
magnet:?xt=urn:btih:313fc9d9dd5f391ce641d87e0c031fe61e051584&dn=Crows+Zero+II++%5B2009%5DDvDrip+DivX7%5BSUBs+Eng%2BGreek%5D+Omifast&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
එල ඇ
සබට තුති
ඔබට ජය………
patta film 1k eth kattiya kewwa wge podi torrent 1k nati 1ka thama awla.balamuko.sabata thanks LASITHA saho.me movie set 1kama sammpurna krnn balanna saho.ohoma yn. jaya wewa……
meke 1st movie 1th denn try krn………………
පට්ට සලරුවක් වගේ good work සහෝ
Yaluwane 595MB copya methanin baaganna,
Part 1: http://www.firedrive.com/file/54BF8AC2129126B3
Part 2: http://www.firedrive.com/file/B4AE16BEF898A8EF
Part 3: http://www.firedrive.com/file/DAD72F9FB1534ACA
Part 4: http://www.firedrive.com/file/4107F8E38CBEA4E8
Part 1 eka right click karala ena menu eken ‘extract here’ (winrar) click karanna, ethakota file eka auto join wei, part 4ma baala e wede karanna yaluwane…
Thnx mchnzzz… 😀 😀 aka nam watinawa.. Sub 1 elaazz… 🙂
අරකිව්වත් වගේ පොඩි ෆයිල් එකක් තිබ්බනම් තමයි හොද 🙁 🙁 🙁
කොහොම වුනත් බොහොම ස්තුතියි සහො 🙂 ජය
මුවි සෙට් එකම දෙනවනම්
සුපිරි…පොඩි ලින්ක් එකක් තියනවනම්
වැඩේ මසුරන් .බලමුකෝ හිමිට ගන්න
සබට තුති කොල්ලෝ…!!!!!!!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
He he, size ekanm awl thamai neda saho bt oita wada adu ekak hoyaganna tbbe na yaluwane…
@Gayan,Torrentnm 2gb walata wada adu ekak tbbe na saho, mediafirenm tyenawa 700mb wage…. Ekatath sub eka weda…
@Dimuthu, aniwa saho meke palaweni ekatath mn sub denna hithagena inne langadima, tnxx to y’ll!
කතාව නම් හොදයි සහෝ… ඒත් සයිස් එක තමා අවුල…..
ස්තුතියි…
ස්තුතියි ලසිත සහෝ.. සුපිරි කථාවක් වගේ!
ජය වේවා!
නියමයි සහෝ, මමනම් කියන්නේ පලවෙනි එකත් දීලා මේ මූවි කලේසන් එකත් සම්පුර්ණ කරමු කියලයි, එතකොට තමයි වැඩේ ලස්සන, ඒ ගැනත් සිතල බලන්න,ජයවේවා.
Hodai,Eth GB 2kta adu torrent nadda?
Thank You Lasitha.