MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසි

Crossbones [S01 : E04] | අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 1 vote.
Please wait...

Crossbones 2014

ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ හතරවන කොටස අරගෙනයි මේ ආවේ. අද දවසේ මේ කොටස දෙන්න බැරි වෙයි කියලයි හිතුවේ. ඒත් කොහොමහරි වෙලාව හොයාගන්න පුළුවන් වුනා මේ කාරිය වෙනුවෙන්. ගිය සතියේ ලබා දුන්න කොටසට තිබුනා අදහස් 16 ක්. ඒ දාසයට බොහෝම ස්තූතියි. කීප දෙනෙක්ම කතා මාලාවේ කොටස් බාගත කරගත්තත් තාම බලපු නැති බවක් තමයි දැනගන්න ලැබුනේ. ඒ නිසා වෙන්න ඇති අදහස් ප්‍රමාණයේ අඩුවක් තියෙන්නේ. අහිතක් නැහැ, හැරෙමු ගිය සතියේ කොටස දිහාවට.

විලියම් ජැගර්ගේ ග්‍රහණයට හසුවන කේට් ආර්යාව බේරාගැනීම සඳහා පිටත් වන බ්ලැක්බියර්ඩ් ඇතුලු කණ්ඩායමට ටොම් ලෝව් හොරෙන් ඇතුල් වෙනවා. ඔහුගේම කූට උපායක් මාර්ගයෙන් කේට්ව ජැගර්ගෙන් බේරගන්න ඔවුන් සමත් වෙනවා. ගියවර කොටසේදී හෝරාමානය ගැන සඳහන් වුනේ නැහැ. නමුත් මෙවර කොටසේදී ඒ පිළිබඳව දැඩිව කතා කෙරෙනවා.

මෙවර කොටස ගැන කෙටියෙන් සඳහන් කළොත්, බ්ලැක්බියර්ඩ්ගේ අණට කීකරු වන කපිතාන් ෆිනගන්, හෝරාමානය විලියම් ජැගර්ට විකිණීම සඳහා සූදානම් වෙනවා. නමුත් එහිදී ඔහුව ජැගර්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඒ එක්කම ටොම් ලෝව් සමත් වෙනවා, බ්ලැක්බියර්ඩ් හට ඔහු මිය යමින් සිටින බව ඒත්තු ගන්වන්නට. ඒ නිසාවෙන්ම තමන්ගේ සැලසුම් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බ්ලැක්බියර්ඩ්ට අවශ්‍යය වෙනවා. ඒ සඳහා හමුදාවක් මිලදී ගන්නයි ඔහුගේ අදහස. අද කොටසින් ඔයාලට අදහසක් අරගන්න පුළුවන් වෙයි, බ්ලැක්බියර්ඩ්ට පෙනෙන අවතාරය ගැන. එහෙනම් මම නවතිනවා. ටයිප් කරන්න වෙලාවක් තියේනම් අදහසක් පළ කරන්න. ජයම වේවා…! එලස්ස්…

Crossbones (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/0IUC” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d89e10093faf69aa0d4c91319dd6aaec237e8f8c
[button link=”http://tinyw.in/EcW8″ type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f758367ce3156846659b125a3557f54770bf1c7e
[button link=”http://tinyw.in/q7eP” type=”icon” “center” newwindow=”yes”] 1.05 GB කොපිය මෙතනින් බාගන්න[/button]
fe40ca7af68db730ae0cc69029687e47a781e9c1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2333 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                       Next Episode >>

33 thoughts on “Crossbones [S01 : E04] | අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • KãVi MîÑt

    මේකත් පට්ට කොටසක් වගේ තාම බැලුවේ නෑ
    සබට ගොඩක් ස්තූති ඈ………………….

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanx bro. digama sub one

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • pansilu vithange

    thanx bro for sub….

    Reply
  • Pattai machn. Digatama karagena yanna.

    Reply
  • thanks malli.
    math sub gaththata baluwe na thama.

    Reply
  • එලකිරි සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……….

    Reply
  • බොහෝම ස්තූතියි සබට……

    Reply
  • Thanks machan Sub ekata..

    Jaya wewa…!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • ‍එ‍ල ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……….
    ‍ජ‍ය‍ ‍වේ‍වා………

    Reply
  • “චූටී මල්ලි”

    නියමා….යි
    නියමා……යි
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • thanks for sub
    all the best

    Reply
  • Sallennepa Aiye…
    Kalelata Passe me Paththe Awe…
    Okkoma Gannawa…
    Digatama Demu…
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • නලින්

    ස්තුතියි යශෝධ සහෝ

    ජය වේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    patta bro
    jaya wewa

    Reply
  • Sisira Hegoda

    Thanks.Thanks..Thabks…

    Reply
  • ‍එ‍ල ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මාත්‍ ‍අ‍යි‍ති ‍වෙන්‍‍නේ ‍ඔ‍යා ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍කාන්‍‍ඩ‍ය‍ට ‍ත‍මා,
    ‍එ‍නම්‍ ‍තා‍ම ‍මේ ‍ක‍තා‍ව ‍බ‍ල‍පු ‍නැ‍ති ‍කාන්‍‍ඩ‍ය‍ට.
    ‍ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍අ‍දත්‍ ‍සබ්‍ ‍එ‍ක ‍ගත්‍‍තා.
    ‍එ‍පි‍යත්‍ ‍බාන්‍‍න ‍දැම්‍‍මා.
    ‍වි‍භා‍ගේ ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ‍අ‍නි‍ව ‍බ‍ල‍න‍වා.
    ‍ක‍මෙන්‍ට්‍ ‍අ‍ඩු ‍‍උ‍නා ‍කි‍ය‍ලා ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා.
    ‍හැ‍ම‍දා‍ම ‍අ‍ද‍හස්‍ ‍දක්‍‍ව‍න ‍අ‍ය ‍හැ‍රෙන්‍‍න ‍වෙ‍න ‍අ‍ය ‍මු‍කුත්‍‍ම
    ‍අ‍ද‍හ‍සක්‍ ‍දක්‍‍ව‍ලා ‍යන්‍‍නේ ‍නැ. ‍ම‍ටත්‍ ‍මේ‍ක ‍කි‍ය‍ලා ‍කි‍ය‍ලා ‍එ‍පා ‍වෙ‍ලා.
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍ක‍තා‍ව‍ට ‍සබ්‍ ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය , ‍කා‍ල‍ය
    ‍ලැ‍බේ‍වා!!!!!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • thanks for ur hard work.

    Reply
  • මම TV සීරිස් බලනවා ගොඩක් අඩුයි…………….
    නමුත් “අවතාරයක්” කියන මාතෘකාව දැක්කම මේක බාගෙන බලන්න හිතුණා…………
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ……………..
    ඔබට ජය……………

    Reply
  • බොහෝම ස්තූතියි සබට……

    Reply
    • Watch 150mb TV Series

      Episode 5 plz….

      Reply

Leave a Reply to chamath Cancel reply

Your email address will not be published. Required fields are marked *