Crash Zone (TV Series 1999–2001) [S01 : E02] Sinhala Subtitles | වර්ජල් ඔත්තුකාරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]
හරි, පළවෙනි Episode එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! අපි අද Episode එක ගැන කතා කරන්න කලින් කතා කරමු පළවෙනි Episode එකේ වුන දේවල් ගැන.
හරි, ඔයාලට මතක ඇති පායි, බෙක්, මචලෝ, මයික් මේ හතර දෙනාට තමයි කැට්ලස්ට් එකේ රස්සාව හම්බවුනේ. හැබැයි ඇලෙක්ස් රස්සාව දෙන්න හිටියේ මෙයාලගෙන් එක්කෙනෙක්ට විතරයි. කොහොමහරි ඇලෙක්ස්ට මේ ළමයිගේ වැඩ ගැන ලොකු පැහැදීමක් ඇති වුනා නිසා තමයි මෙයාලා සේරටම රස්සාව දුන්නේ. විශේෂයෙන්ම මෙයාලා හදපු Vixens කියන පරිගණක ක්‍රීඩා චරිතය නිසා තමයි ගොඩක්ම ඇලෙක්ස්ට මෙයාලා ගැන පැහැදීමක් ඇති වුනේ. එතකොට රැම් පව් නේද ? ? පොඩි එකාට රස්සාව හම්බවුනේ නෑ. මොකද ඒ මිනිහට රස්සාවක් කරන්න තරම් හරි වයසක් නැති නිසා. නීත්‍යනුකුලව ඇලෙක්ස්ට බෑ එහෙම කෙනෙක්ට රැකියාවක් දෙන්න. නැත්තම් ඇලෙක්ස් මිනිහවත් ගන්නවා. ඇලෙක්ස් රැම්ට රස්සාව දෙන්න බෑ කිව්වා වෙලාවෙදි මතකද රැම් කිව්වා, ”මට ඇත්තටම 17ක් වෙනවා. මට මේ හෝමෝන ප්‍රශ්නයක් තිබුනා” කියලා හෙන පචයක් කිව්වා ? ? ඒත් ඇලෙක්ස් ඒකට රැවටුනේ නෑ. ඉතින් මේ අස්සේ මචලෝ ඇලෙක්ස්ට බටර් ගානවා ඇලෙක්ස්ගේ හිත දිනාගන්න. එතකොට මයික් මිනිහගේ ලොකුකම් කියනවා, ”මම කිසිම ගේම් එකක් අවුරුදු 3කින් පැරදිලා නෑ” කියලා. ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ තමන්ට රස්සාව අරගන්න. හැබැයි බෙක්, පායි නම් වැඩිය මෙහෙම හැසිරුනේ නෑ. නයිජල් නම් මේ ළමයි ටිකට ඒ හැටි කැමත්තක් නෑ. මොකද ඒ මෙයාලගේ කෑගැහිල්ල නිසා. මතකද එකපාරටම අමුතු කෙනෙක් පරිගණක තිරයකින් මතු වුනා ? ? ඒ තමයි මම අර කිව්ව කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන. ඉස්සරහට මිනිහගේ හොඳ හොඳ වැඩ ඔයාලට බලාගන්න පුළුවන්. ගොඩක්ම ඉතින් පිස්සු විකාර තමයි. හරි එහෙනම් දැන් මේ Episode එක ගැන කතා කරා ඇති මං හිතන්නේ. අද Episode එක ගැන මම ඔයාලට ටිකක් විතර කියන්නම්.
අද කොටසේ ඇලෙක්ස් අහම්බෙන් වගේ එකපාරටම වර්ජල්ව පළවෙනි වතාවට දකිනවා. ඇලෙක්ස් මිනිහව දැකලා බය වෙනවා. ඇලෙක්ස් හිතන්නේ පොර ඔත්තුකාරයෙක් කියලා. ඒ මොහොතෙම ඇලෙක්ස් එයාගේ සමාගමේ තියන සේරම සන්නිවේදන ජාලගත කටයුතු ක්‍රියාවිරහිත කරලා දානවා.
ඇත්තටම වර්ජල් ඔත්තුකාරයෙක්ද ? නරක කෙනෙක්ද ? කාගේ කවුද ? කොහෙන්ද ආවේ ? කවුද මේ වැඩසටහන හැදුවේ ? මේ සේරටම උත්තර ඔයාලට අද කොටසෙන් දැනගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1649 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
තැන්ක්ස් මචන් සබ් එකට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Thnx…..
thanks bro…
niyama vadak thankyou
Thank you bro
ela..ela..
subata thanks saho..
Jaya wewa…!!!
niyamai ela
නියමයි
වර්ජල්
thanks bro
thanks
Thanks
ඔන්න බෑවා.උම්මා හොදේ.

me wage tawa ewa danndako parana TV shows
තුන්වෙනි කොටසින් ඉක්මනට හමුවෙමු, සහෝ. ඔහොමම කරගෙන යමු.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ela ela
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට.
බොහොම ස්තූතියි සහෝ
subata thanks….saho…
Godak thankz bro…ithiri tikath denna ikmanatama….
thanks bro digatama oneee
නියමයි සුපිරිම වැඩක් දිගටම කරගෙන යමු. බොහොම ස්තුතියි.