Crackdown [S01 : E06] Sinhala Subtitles | කාදර් කාසිගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 06 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
පහුගිය කොටසේදී රෝ කාර්යලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයෙන් අශ්වින් රාඕ වගේම තවත් නිලධාරීන් මිය යනවා. ඒ වගේම අශ්වින් රාඕ ගේ තනතුරට ශොරාවර් පත් වෙනවා. ශොරවර් ඒ තනතුරට පත් වුණ හැටියේම ඩිඕ එක වහන්න තීරණය කරනවා වගේම ආර්පී ව අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා සිදු වුණ දේවල් ගැන. ඒ වගේම පහු ගිය කොටසේ අවසානයේදී රාජේශ් ගේ බිරිඳ වගේම ශොරාවර් ගේ අනියම් බිරිඳ වන අනන්‍යා ඝාතනය වෙනවා. මේ සිද්ධිය ඉදිරියට බලපාන්නේ කොහොමද කියල කතාවෙ ඉතිරි ටිකත් බලලම දැන ගමු නේද.
කොවිඩ් වසංගතය නැවතත් හිස ඔසවල තියෙන මේ වෙලාවේ සෞඛ්‍යය ආරක්ෂිත අනුගමනය කරල නිරෝගීව ඉන්න කියල මතක් කරනව. නැවත මේ වගේම උපසිරැසියකින් හම්බ වෙමු. සුභ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1926 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thanx
ගොඩක් ස්තූතියි සිංහල සබ් එකට..
thx my dear
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Sub ekta thanx
බොහෝම ස්තුතියි. ජය වේවා..!