Covert Operation (2014) | අභිරහස් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ කොහොමද ඉතින්.මම ස්තූතිවන්ත වෙනව මේ වගේ අවස්තාවක් ලබා දුන්නට. මේ මගේ දෙවන උපසිරැසිය. මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක බාගත කරගන්න කලින් පෙර දසුන් එහෙම බලල ගන්න. මේ ෆිල්ම් එක 3.2 ක IMDb අගයක් ගන්න සමත් වෙලා තියනවා.
මේකෙ සීන් එක තියෙන්නෙ රහස් නියොජිතයෙක් ඉන්නව. එක එක ගේම් දෙන. මෙයා වගේම වෙන අබිරහස් වැඩකට ගියපු නියෝජිතයෙක් අතුරුදහන් වෙනව. ඒ නියෝජිතයව කොරියානු හමුදාවෙන් අල්ලගෙන. මෙයාට හම්බෙනව ඒ නියෝජිතයව හොයන්න. ඔහුව් බේරගන්නෙ කොහොමද කියල බලන්න. ෆිල්ම් එක බලන්න. තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. එතකන් ඔබට ජය.
[button link=”http://tinyw.in/Kqbi” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7698 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/AsiriS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සමිත ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela bn,thawa supiri film ekak krnn labewa kiyala,suba pathanawa……!good luck…!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sahola aluth film baganna bane danna knek kyanawada moko hethuwa kyala server not foundwatenawa
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල
සෙට් උනොත් බලන්නම්කෝ ඈ
සබට තුති
ඔබට ජය…………………
තෑන්ක්ස්
ඊළඟ සබ් එකත් ඉක්මනට දාමු!!
thanka saho
Thank you.. dear.. good luck
උපසිරැසියට බොහොම ස්තූතියි මිත්‍රයා…!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
සුභ පතනවා !
😀
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks
worst ever, anyway thanks a lot, i hop next time u will do better then this.
ස්තූතිය සහෝ sub එකට සුබ පතනව.
the games stand tall http://www.imdb.com/title/tt2247476/
ස්තුතියි සහෝ සබ් එකට.
සහෝ ලිපිය ලියද්දි මීට වඩා ටිකක් පිලිවෙලකට දුන්නනම් හොදයි.
තාම අලුත් හින්දා නම් අවුලක් නෑ.
දිගටම වැඩේ කරගෙන යන්න,
සුබ පැතුම්.
ජයවේවා.
sub 1ta thanxxx machan…. Machan mama me waraddak kyanawa name,puluwan nam sub karanakota english nam imdb aduma 5+ ratings thyena film karapn machan… 7+ ratings nan gindara…. Hindi nan ratings tikak aduwen hambenne…
ආ දැන් බයිස්කොප් එක එයාලගේ ප්‍රතිපත්ති වෙනස් කරලද? ිවන අය දිපුවා දෙන්නේ මෙක කියන්නේ මෙක මහන්සි වෙලා කරපු කෙනාට නෙමේ. මේක දාපු අයට කලින්නම් වෙන අය දාපු එව දැම්මේ නැ නේ එකයි මම ආහුවේ තරහ වෙන්න එපා කවුරුවත් මම කාටවත් දොස් කියන්නේ නැ. සබට සුබතනවා “ආසිරි සමිත ලක්මාල්”ට. ආයෙත් කියනවා මම කාටවත් දොස් කිව්වේ නැ මම කිවේ මගේ අත්දැකිම ගැන එක බයිස්කොප් එක පවත්වගෙන යන අය දන්නවා ඇති.
sub ekata godakma sthuthi lakmal.
niayamai…thanks ASIRI saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks imdb rate wadi awa denna balamu saho
ස්තුතියි සහෝ! සිංහල උපසිරැසියට
ජය වේවා!
Thanks ah 😀