Cop Car (2015) with Sinhala Subtitle| පොලිස් කාරය… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැමෝටම.. ඔන්න මන් තවත් ෆිල්ම් එකක් අරන් ආවා. Thriller වශයෙන් වර්ග කරන මේකට IMDB 6.4ක rating එකක් තියෙනවා. මේ චිත්රපටිය පුරාම ඉන්නේ චරිත 5ක් වැනි සුළු ප්‍රමාණයක් වීම විශේෂත්වයක්. පොඩි උන් දෙන්නෙකුයි ෂෙරිෆ් කෙනෙකුයි වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පොඩි උන් දෙන්නට James Freedson-Jackson සහ Hays Wellford පන පොවන අතර ශේරිෆ්ගේ චරිතෙට පන පොවන්නේ Kevin Bacon.
මේකේ කතාව ගැනත් ටිකක් කියනවනම්, මේ කොල්ලෝ දෙන්නා තමුන්ගේ ගෙවල්වලින් පැනල යනගමන් ඉන්නේ, එහෙම යද්දී මෙයාලට පොලිස් කාර් එකක් හම්බෙනවා. ෂෙරිෆ් කෙනෙක් මිනිහෙක්ව මරල ඌව කාලෙට ගිහින් දාන්ඩ ගිය ටිකේ තමයි කොල්ලෝ දෙන්නා එයාගේ වාහනේ උස්සන්නේ.ඉතින් මේ ෂෙරිෆ් එයාගේ වාහනේ ආපහු අරගන්න විදින කට්ටක් තමයි මේකේ තියෙන්නේ.ඒ අතරේ ඩිකියේ ඉන්න තවත් මරන්න හිටපු කෙනෙක්ව මේ කොල්ලෝ දෙන්න නිදහස් කරනවා. ඌ මේ කොල්ලෝ දෙන්නව යොදාගෙන ෂෙරිෆ්ව මරන්න plan කරනවා.. අන්ත්මේදී ඒ දෙන්න වෙඩි තියා ගනිද්දී ෂෙරිෆ්ටයි ඒ මිනිහටයි දෙන්නටම වෙඩි වදිනවා. කොල්ලෝ දෙන්නා එතනින් පැනල යන්න හදද්දී ඒ එක්කෙනෙකුටත් වෙඩි වදිනවා. එත් අන්තිමේදී අනිත් කොල්ලවත් අරගෙන එතනින් පැනලා යනවා. ඒක තමයි මේ කතාවේ සාරාංශය. ලස්සන කතාවක්. ඔයාලත් බලලම ඒක තීරණය කරන්නකෝ.. බුදු සරණයි හැමෝටම, තවත් කතාවකින් ඉක්මනටම ආයේ හම්බෙමු.
[button link=”https://goo.gl/rtjvYx” type=”icon” “center” newwindow=”yes”] 714 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
3FBD2BC69C245BAE2439AD23A338A997C854D0BC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3187 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/P1070925-e1442112927628.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankx Bro….
”’සබ්” එකට බොහොම ස්තුතියි සහෝ……
Thanks Bro !!!
thanks bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks bro
බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
umbata pissuda ban kathawa kiyanne. mama balanne na meka
ස්තුතියි රනුල සහො!
ජය වේවා!
article eka pennanne nane macho pls help
Article eka nopenena ekamai honda. mokada article eka beluwoth film eke balanna deyak nethi wenawa
thanks macho
තෑන්ක්ස් සහෝ!
ජය!
අනිවා බෑමක් තමයි ඉතින්. බෝම ස්තූතියි සබ් එක කරාට
manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උපසිරැසියට තුති…
සහෝ ඒකට උපසිරසි ලබාදීලා තියෙන්නේ …
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.
elazzzz…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……
niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!
film aka balanna kalin baluwa wage thamai.elaaaa….thawa kiyapan
Machang film ekanam hodai wage dan balanna oni ne uba kathawama qwane.good job man. Digatama sub krnna suba pathanwa.
thanksssss
අයියෝ කතාව කියලා ඉවරනේ 🙁
මචන්…. ෆිල්ම් එකේ ස්ටෝරියම මේකේ කියන්න එපා….. ෆිල්ම් එක දුවන්නේ මොකක් උඩද කියල ලාවට කිවුවම ඇති..
u eka ganata kiyala thiyanawa bn.
eka wadak.but film eke story gana kiwwa wadie neda?