Constantine [S01 : E13] | දුෂ්ඨයා [සිංහල උපසිරැසි සමඟ]
ප්‍රවෘත්ති ගැන කිව්වොත්, කලින් සතියේ කිව්වට වඩා කියන්න විශේෂ දෙයක් නෑ. ඇත්තටම ඊලග සීසන් එකක් ගැන කිසි සද්දයක් නෑ. කොහොම වුනත් පහුගිය දවසක වැඩසටහනේ නිෂ්පාදකයෝ ප්‍රසිද්ධ කළාලු ඊලග එපිසෝඩ් එකේ නම “Devil Doc” බව. මං දන්නේ නෑ ඒ හරුපේ මොකද්ද කියලා. දෙවැනි සීසන් එකක් සදහා රසිකයෝ වගේම විචාරකයෝත් ගොඩක් ඉල්ලීම් කරන බවනං පේනවා. මොනතරම් හැල හැප්පීම්වලට මුහුන දුන්න ෂෝ එකක් වුනත් කොමික් රසිකයොත්, ෂෝ එක දිගටම බලාපු ප්‍රේක්ෂකයොත් කතාව ගැන බලාපොරොත්තු අතහැරපු බවක් පේන්නේ නෑ. කොහොම වුනත් ඊලග සීසන් එකක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා.
හොදයි එහෙනං, අවසාන කොටස. අදනං මං කතාව ගැන මොකුත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්න. 😉
ඕගොල්ලෝ මොකද හිතන්නේ? අද එපිසෝඩ් එකත් එක්ක බැලුවම ෂෝ එක හොදද, නරකද? අද එපිසෝඩ් එක ඉවරවුන විදිහ ගැන මොකද හිතන්නේ? ඒක ඕගොල්ලෝ බලාපොරොත්තු වුන අවසානයද? ඒ ට්විස්ට් එක සාර්තකයිද අසාර්තකයිද? කොන්ස්ටන්ටීන්ට තව සීසන් එකක් දෙන්න වටිනවද? නැත්නං ටී වී එකෙන් එළවලා දාන්න ඕනෙද? (බොහෝ දුරට ආයි සැහෙන කාලෙකට නොඑන්න) තිබුණ අවුල් හරිගස්සලා කතාව ගොඩ ගන්න විධිහක් තියෙන්න බෑමද? ෂෝ එක වෙන නාලිකාවකට, මාරු කලොත් ඒකෙන් වෙනසක් වෙයිද? කියමුද බලන්න ඕගොල්ලෝ මොනවද හිතන්නේ කියලා 😛 😛
————————————–
අධ්‍යක්ෂණය : ඩේවිඩ් බොයිඩ් (David Boyd)
ලිව්වේ : කැමරන් වෙල්ෂ් (Cameron Welsh)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 13
[button link=”http://tinyurl.com/l9vun9r” type=”icon” “center” newwindow=”yes”] 194 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/n78cz5d” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3664 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
Sub ekata thanks sahooo… තාම බැලුවේ නෑ බලන්න ඔනි … කතාව ගැන කියන්න
thanks for the sub
Thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
meka nam maru tv series ekak.
Thanks සම්පූර්ණ සීසන් එකම එක දිගටම බාගත්ත ජය වේවා..
tnx sahhoo
tnx bro,
බොහොම ස්තුතිය සබ් 13ම
thanks bro. ada thamay palaweni season 1 baagaththe.
okkotama thanks.
Thnx mcn ilaga season ekath denna !! jaya wewa
පට්ට ටීවි සීරියස් එක. සබි එකට ස්තුතියි…
thank you
Arrow next season ekata Constantine enawa…. 😀
Niyamayi bro…
mama nam mekata kemathiyi..
wadak na thawa season ekak naththam..
anyway thanks for the subtitles.
thanks sabata
Meke full episode download ekak denna barida
එල
සබට තුති
ඔබට ජය……..
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
තව සීසන් එකක් එයි Syfy එකට කතාව මාරු වෙලා හරි.
බොහොම ස්තුතියි දිගටම සබ් එක ගෙනාවට.
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
bro grimm akata sub dennakoo plzzz
tanks bro
balanna bari un nikan hitahan ban 😀 api nam asai me kathawata
Arrow season 4 ekata Constantine enawa.. 😀
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල සහෝ….
බොහොම ස්තුති සබට, මේක දානකම් බලන් හිටියේ
12 monkeys දෙන්නේ නැද්ද?
Thanks bro.(small ville)tv serious 1ka sub dandako
thanks
මට නම් මේ කතාව ඇති.
සුපර්නැචුරල් බලන්නෙ නැතිව හිටියනම් මේක හොඳයි.
මේකේ නම් තව සීසන් එකක් බලන්න බැහැ.
කතාව ඉවර කරපු විදිහට නම් තව සීසන් එකක් එයි වගේ.
Thanx bro!! 🙂 season 2 ekak ei aniwa!!
අනේ දෙවියනේ මං ආසම කතාවක් බං 🙁 තැංකු සබ් එකට බං
thx brov
Thanks for the subtitle…
enakal balan hitiye meka…
man nm hithanne meka wenasma widiye kathawak…a nisa meka aniwa thawa seson thiyennama oni..
m htnna bn meka wena directorsla tkakta dunnoth hodai kyla. eeka itn thiranaya krnna ooni producersla tmaina…..anyway thnx mchn