Constantine [S01 : E12] | කළු දියමන්තිය [සිංහල උපසිරැසි සමඟ]
NBC නාලිකාව පහුගිය සතියේ තවත් සීසන් එකකට අවසර දුන්න වැඩසටහන් එලි දරව් කලත් ඒ ලයිස්තුවේ කොන්ස්ටන්ටීන් තිබුනේ නෑ. දිගට හරහට පහල වැටෙන රේටින් එක්ක ඒකෙ පුදුම වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි කට කතාවල හැටියටනං තවමත් කොන්ස්ටන්ටීන් නවත්තලා දාන්න තීරණයක් අරගෙන නැති NBC නාලිකාව, ෂෝ එක syfy නාලිකාවට මාරු කරන්නත්, නම Hellblazer හැටියට වෙනස් කරන්නත් සාකච්චා කෙරෙන බව කියවෙනවා. කොහොම හරි මේවා කට කතා විතරයි. ඇත්තටම ෂෝ එකට මොකක් වෙයිද කියන එක තවමත් අස්ථිරයි.
පහුගිය සතිය ගැන බොහොම කෙටියෙන් කිව්වොත්, රිචී කතාවට එකතු වුන එක හොදයි. ඒත් ප්‍රධාන චරිත හැලිල්ලනං දැන් හරිම විහිළුවක් වෙලා. අඩු ගානේ හොද හේතුවක්වත් කියන්න බැරි ඇයි? කතාවේ වෙන ලෝකෙකට යන ළමයි ගැන කෑල්ල එච්චර සාර්ථක නැහැ. එතන ඒ හැටි කතාවක් නැහැ වගෙයි මටනං දැනුනේ. හැබැයි හරිම සාර්ථකව පෙන්නන රිචීගේත් ජෝන්ගේත් පරණ යාළුකමට වැඩි අවධානය යොමු වෙන නිසා ඒක එච්චරම දැනෙන්නේ නෑ, මට හිතෙන විදිහට රිචීත් කතාවේ ඉන්න සැහෙන සාර්ථක චරිතයක්. ෂෝ එකට තව සීසන් එකකට යන්න වාසනාව තිබ්බොත්, බුදු දහමෙන් හරි ආදර්ශේ අරං, පරණ තරහවල් අමතක කරලා, නැගෙන අදුරට එරෙහි සටනට රිචීත් එකතුවෙනවනං හොදයි. 😉 😉
අද කතාවත් එක්ක තව එපිසෝඩ් දෙකයි. ඒ දෙකත් බලලම තිත තියමු.
———————————-
මැරුණ ගෑනු කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන අදත් ඔත්තුව අරගෙන එන්නේ මැනීයි. ප්‍රශ්නේ විසදන්න යන සෙඩ්ට අතර මැද්දෙදී වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අතරේ අමාරු තැන්වලදී මොනවා හරි කියලා මාරු වෙලා යන මැනීට ජෝන් හොද දඩුවමකුත් දෙනවා. විස්තර ඔක්කොම දැනගත්තම කතාවේ බලන්න දෙයක් නැති වෙනවනේ. ඒ නිසා කතාව බලමු.
————————–
අධ්‍යක්ෂණය : සෑම් හිල් (Sam Hill)
ලිව්වේ : ක්‍රිස්ටීන් බොයිලන් (Christine Boylan)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 06
මීලග කොටස : Waiting for the Man (2015 පෙබරවාරි 13)
[button link=”http://tinyw.in/qFeu” type=”icon” “center” newwindow=”yes”] 223 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Tp3a” type=”icon” “center” newwindow=”yes”] 677 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3577 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for the sub
නියමයි
සබට තුති
ඔබට ජය……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එල ඈ ඒත් මේ සීරියස් එකේ සේරම සබ් තියෙන පිටුව අප්ඩේට් වෙන්නේ නෑ නේද සහෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
thank MDG
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
maru maru
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks.
matath meka athi wage.
thank u. api wenuwen me wede karanawata
ela machan ela………
ela ela
thnx mchan
Thanks MDG…!!!
තෑන්ක්ස් මචං කාලය කැප කරල අපි වෙනුවෙන් මේ සබ් එක හදල දුන්නට
thnx saho 😀
එල ඈ..
ඉළග සති දෙකෙදි බලමු මොනවා වෙයිද කියලා.
ජය වේවා. !
ඔන්න තවත් පට්ට කතාවක් පටන් අරගෙන.
සබ් දෙන්න බලමු Baiscope.
Better Call Saul (2015)
http://www.imdb.com/title/tt3032476/
Thank you……digatama sub denna…
ela me dila tiyenne