Constantine [S01 : E11] | එහා ලෝකය [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කතාවත් බලාපොරොත්තු වුන තරම්ම හොද නැති වුනත් නරකම නෑ. චැස්ගේ කතාව පැහැදිලි කරපු එක හොදයි. ඒත් කලින් පෙන්නගෙන ආපු විධිහට මීට වඩා බරපතල සංවේදී හේතුවක් චැස්ගේ අමරණීයත්වය පිටිපස්සේ තිබුනනං ඒක ඊට වඩා සාර්ථකයි. කතාවේ පෙන්නපු අමරණීයත්වයට හේතුව සරල වැඩියි. අර මැද්දේ තිබුන ඩයිනසෝර ඩීමන් මොකට හිටියද කියලා ලියපු එව්වගෙන් තමයි අහන්න ඕනේ. මොකද ඒක කතාවට එච්චර අවශ්‍ය දෙයක් නෙමේ.
හොද දේවල් ගැන කිව්වොත් කතාවේ චැස්ගේ චරිතේ තරමක් විස්තර සහිතව කතා කළා. චැස් සාමන්‍යෙන්ම තද බැදීම් ලෙන්ගතු කම් තියෙන මනුස්සයෙක් බව මීට කලිනුත් කතාවලත් යන්තමට අගවලා තිබුනා. ඒ බව මේ එපිසෝඩ් එකෙත් පෙන්නුවා. තමන්ට ලැබුන පණ 47 නිසා වෙනත් මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න ඕනේ කියලා හිතන එකත් ඒ ගතිගුනයට ගැලපෙනවා. ඊට අමතරව ජෝන් චැස්ගේ ආරක්ෂාව ගැන හිතන හැටියෙනුත් (බීගෙන ඉන්දැත්දී පවා), ඒ යාලුකම කොච්චර පරණද කියන එකෙනුත්, චැස් ගේ දුව බේරගන්න එකේදී කොන්ස්ටන්ටීන් හැසුරුන විධිහෙනුත් (දුව බේරගන්න ඕනෑම දෙයක් කරන්න පොරොන්දු වුනත්, ඕනෑම දෙයක් කරනවා වුනත්, චැස්ගේ ජීවිතේ අනතුරේ දාන්න ජෝන් ඉඩ තිබ්බෙම නෑ අන්තිම වෙනකම්ම) එළිපිට කියන්නේ නැති වුනාට ජෝන්ට චැස් ගැන තද මිත්‍රත්වයක් තියෙන බව ඇගෙව්වා. ඒ වගේම සෙඩ් එක්ක කතාබහවල් සහ කරන කියන දේවල් වලින් හැගවුනේ ජෝන් ලග සෙඩ් ගැනත් ඒ වගේම මිත්‍රත්වයක් ගොඩ නැගෙන බවකුයි. ඒ අනුව බැලුවම කතාවක් ගොඩ නැගෙත්දී තවත් වැදගත්ම සාධකයක් වෙන චරිත අතරේ සම්බන්ධතා ගොඩ නැගීම සෑහෙන පරක්කු වෙලා වුනත් තරමක් සාර්ථකව ඇරඹුණ බවක් පේනවා.
තව එපිසෝඩ් 3යි. (අද එකත් එක්ක) බලමු මේ තුනේදී මෙච්චර කල් කරන බැරි වුන දේ කරයිද කියලා
———————
පලවෙනි එපිසෝඩ් එකෙදී පැත්ත පලාතේ එන්න එපා කියලා ජෝන්ට තර්ජනය කරපු රිචී මතකනේ. රිචීගේ කැම්පස් එකේ ගෝලයෝ වගයක් විනොදෙට අත්හදාබැලීමක් කරනවා වෙනත් ලෝකෙකට යන්න. මේගොල්ලෝ අනික් ලෝකෙට ඇරපු දොරටුව භයානක එකක් බව ආයි කියන්න දෙයක් නෑනේ. බලමු මොකද වෙන්නේ කියලා.
——————–
අධ්‍යක්ෂණය : ටොම් ව්රේට් (Tom Wright)
ලිව්වේ : ඩේවිටා ස්කාලට් (Davita Scarlett) සහ ස්නේහා කෝර්ස් (Sneha Koorse)
විකාශනය වුනේ : 2015 ජනවාරි 23
මීලග කොටස : Angels and Ministers of Grace (2015 පෙබරවාරි 6)
[button link=”http://tinyurl.com/oo6yrkg” type=”icon” “center” newwindow=”yes”] 224 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/m3s9gfp” type=”icon” “center” newwindow=”yes”] 760 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3556 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for the sub
tnx bro
පට්ට පට පට !!!!!!!!!!!!!!
එල ඈ..
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sahoo…..sub ekata,
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
ane machan ko supernatural 8
නියමයි සහෝ….
🙂
සබ් එකට තුති….
ජය වේවා…!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank you!! 🙂
thanks
thanks
තැංකූ බං…
සබ් එකට බොහොම ස්තුතියි සහොලා 😛 ජය
මම තමා 1
බොහොම ස්තුති සහෝ…
මෙවර Gotham වලට සබ් නැද්ද?
niyamai.adanam sub eka tikak ikman..ohoma yan