Conan the Barbarian (2011) with Sinhala Subtitles | පළිගැනීමේ ලුහුබැඳිම [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියගෙන්ම මම මුළින්ම සමාව ඉල්ලනවා. මේ ෆිල්ම් එක මාස දෙකක් වගේ කාලයක් ලිස්ට් එකේ තියලා තිබ්බට. මගේ විභාග අස්සේ සබ් දාන වැඩේ ටිකක් කල් ගියා. මේක මම සබ් එක්ක ගේන තුන්වෙනි ෆිල්ම් එක. කලින් වතාවන්වල හින්දි ෆිල්ම් ගෙනාව නිසා මේපාර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ගෙනාවා. නම තමා Conan the Barbarian (2011). ෆිල්ම් එක හදන්න විතරක් අවුරුදු 7ක් ගිහින් තියෙනවා. මේකේ රඟපාන්නේ පට්ටම සෙට් එකක්. Jason Momoa[Conan] (Baywatch, Atlantis චිත්‍රපටවල) හැටියටත්, Stephen Lang[Khalar Zym] (Avatar චිත්‍රපටයේ), තව Rachel Nichols [Tamara](Star Trek චිත්‍රපටයේ) හැටියටත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. කට්ටියට හිතා ගන්න පුළුවන්නේ ප්‍රධාන චරිත රඟපාන කට්ටියගෙන්ම මේක කොහොම එකද්ද කියලා. එයාලා ඔක්කොලාම කලින් සුපිරි වැඩ පෙන්නපු අයනේ.
මේක ඇවිල්ලා Action, Adventure, Fantasy යන කැටගරිවලට තමා වැටෙන්නේ. ඉතින් මෙවට කැමති අයත් අනික් බයිස්කෝප් සෙට් එකත් ආසාවෙන් මේක බලයි කියලා හිතනවා
මේකේ ස්ටොරිය මෙහෙමයි. ඈත කාලයේ රණවිරුවන් බිහි කරපු Cimmerian ගම්මානයේ තමා Conan ඉන්නේ. මේ ගමට එන Khalar Zym රජු Conan ගේ පියාව Conan ඉදිරියෙම මරාදමනවා. පස්සේ වසර 20කට පසු නැවතත් පියා මරු පලිය ගන්න Conan, Khalar Zym රජු හොයනවා. නමුත් ඒ වෙනකොට ඔහු තම පාලනය ස්ථාපිත කිරිම සදහ අතීතයේ තිබු වෙස්මූණක් යොදා ගන්න හදනවා. මේ වෙස්මූණ නිසා තමා Conanගේ පියාට මැරෙන්න වෙන්නෙත්. නමුත් මේ වෙස්මූණ ප්‍රාණය ලැබීමට ශුද්ධ වු රුධිරය තියෙන කාන්තාවක් ඕනි වෙනවා… Khalar Zym රජු ට මේ වෙස්මූණ මගින් ලෝකය පාලනය කල හකි වෙයිද?? සිය පියා මැරු පලිය Conan ගනීද ?? මේවට උත්තර හොයන්න කට්ටියට ෆිල්ම් එක බලන්නම වෙනවා.
බාගන්න ගමන් කමෙන්ට් එකක් දන්නත් අමතක කරන්න එපා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10332 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-01
thanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
thanks for the subtitle
Zero.tolerance 2015 movie eka denna
THANKS brooo
Thank you
Thanks for Sub!
Thanks bro
ස්තුතියි
Thanks
Mata me sab eka downlod karanna bene ey e
Thanks mach
පට්ට මචන්.මේකේ කලින් එක බැලුවෙත් නෑ තව.ඒක බලලම මේකත් බලනවා.
සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි ….
supene ela
මෙ ලින්ක් එක වෑඩ කරන්නෙ නෑත..
එලම කිරි මචන්…. thnx හොදේ
ado…ela bn. mek vedio ekath ekka elata match wenawa………………………………….
meka mage 1st comment eka.digatama karagena yamu
තැන්ක්ස් මචන්
niyamai film aka gindara wage taxx taxxx yalu
man danui balanda yanne kohomath patteta athi film aka sub wade digatama karan yanna jaya wewa………..patta taxxx
මේක පට්ට කතාව සහෝ. පුදුමයි IMDB එකේ අගය අඩු වෙලා තියෙන්නේ. පට්ට කතාව. ජය වේවා. සබ් වලටත් බෙහෙවින් ඉස්තුති!
film 1 nam fattai ah………….
Film ekanm NIyami, Ela
pattai bala balala kiyanam
Thanks u soo much bro nice wrk
නියමයි යාලුවා… 8)

සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි…
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න…
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Tanks So Much….
එල එල. මේ මගේ පලවෙනි කමෙන්ට් එක. ඔහොම යන්.
චරිත් පොල්ගස්දෙනිය සොයුරාට ගොඩාක් ස්තුතියි,විභාග අස්සෙත් අපි වගේ බයිස්කෝප් පිස්සන් ගැනත් වෙහෙසුනාට.ඕන් බාන්න දැම්මා.ඔබට විභාග වලින් ඉහලම ජය ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව. ඇත්තම කියනවනම්,විභාග වලට වෙන මහන්සිය ජීවිත කාලෙටම නිසාත්, ඒවා හැමදාම කරන්න පුලුවන් දේවල් නොවන නිසාත් මේවා මග හැරුනත් ඒවා අතපසු කරගන්න එපා.ඔබට ජය!!!
ෆිල්ම් එක බාගත්තා….. සිංහල සබ් එකට බොහොමත්ම ස්තූති….
මෙහෙම දෙන දෙන ෆිල්ම් එක බෑවට, කොයි වෙලේ බැලෙයිද දන්නේ නම් නෑ……!!
thanks,machan.thiyena adupadu hadagena idiriyatath karagena yanna lebenna kiyala suba pathanawa.thnks saho.
MAMA KALIN MA FILM AKA BALUWA NAMUTH AYATH MAMA MAKA SUB AKA BALANAWA THANKS
තැන්කූ සහෝ
maxxa film eka
මම දක්ක ගමන් download කලා
මේ වගෙ ෆිල්ම්ස් තමා දෙන්න ඔනෙ
බොහොම ස්තුතියි
Thanks bro…..
Thz wewa saho…
Onna math banna damma.
thanks! ජය වේවා!!!
අහා..මේ තියෙන්නෙ පට්ට බයිස්කෝප් එකක් සබ් එකක්ම
බොහොම තුති සහෝ….
ඉස්සරහටත් මේ වගේ බයිස්කෝප් සබ් එක්කම දෙන්න
ජයෙන් ජය~!
එල වැඩක් චරිත පොල්ගස්දෙනිය…… බොහොම ස්තුතියි මහන්සියට…
thanks
thanks….
ෆිල්ම් එක නම් පට්ට මචං සබ් දැම්මම තවත් පටිට…….
sub walata thanks machan……
nice movie bro….keep it up…:)
thnks sub walata obata jaya….
thanks for this good quality film.Battles are so real so as the warriors you can feel the heat and fear of a real war unlike the previous one(scorpion king).
Film 1 supraada braa..18+ kiyala danna tags walata..poddak withara thiyana nisa =D podi un ekka balanna giyoth ehema
THANK YOU !!!!!!!!!!!!!!!!!!!!!!
ela ela.niyama film ekak sahaoooooooooooo.sinhala sub walata saha me film ekata godak thanx.
well done.thank u so much.
Onna mama dama film 1a balala ewara kala. patta film 1a.
Thankzzzzzzzzz me film 1ta sub dammata
Tawath me wage hoda film walata sub danna shaktiya labewaaaaaaaaaaa kiyala suba pathanawa sahodaraya
Jayawewaaaaaaaaaaaaaaaaaaa
wel done,,kolla
thank machan
thanks.
onna math dan banna patan gaththa. thanks dunn
ata.
meeta passe wath su dapu film walata sub danna epa kiyala illa sitinawa….
sub denna parakku una nisa mama meka baluwe. dan sub ekkama ayet balanna ona. thnkzz machooo. 4 weni 1t dennako
thanz
Godak Thanks,
Oyage Mahansiya Godak Watinawa,Namuth Anith Site Walath Me Film Ekata Sub Thibuna.
Sub Karanna Kalin Tikak A Gena Soya Beluwoth Wada Hodai Kiyala Hithanawa,Oyage Mahansiya Gena Api Sathutui,,
mama me film eka beluwa…nice….
elama kiri kolloo. sub ekkama dunnata godak pin ubata. jayawewaa
oyata thnax yalu…………….
mama dan meka balanna hadanne
MaxxA.. jaya wewa..
අපරාදෙනෙ අවුරුදු 7 මහන්සියටවත් හරියන ආදායමක් ලැබිලා නෑ. මම නම් කලින් බැලුවෙ නෑ. බොහොම ස්තුතියි මහන්සියට
Ela ela meka denakan tama balagena hetiyae
Thankzzzzzzzzz film 1ta n sinhala sub 1ata
Balala ewara wela comment 1k dannamko
Jayawewaaaaaaaaaaaaaaaaaaaa
Thanks….
thanks charitha
meka sinhala sub 1kka balala sahena kalayak wenawa but thanks for the sub meka supiri film 1k nowunath balagena hitiya haki film 1k
Thanks Machan Film Eka Nam Beluwa
Patta kathawa.
Mita kalin Apu Arnold Ge Film Eke Aluth Copy Eka Thamai Me 2011 Version Eka
Sinhala Sub Walata Thanks Wewaaa
jaya Wewaaa
ස්තූතියි කියල සුභ පතනව වැඩේට. film එකකට sub දානව කියන එක ලේසි වැඩක් නෙමෙයි; අපේ කාලය, ශ්‍රමය වියදම් වෙන වැඩක්. ඉතින් sub එකක ලොකු වටිනාකමක් තියෙනව. චිත්‍රපටියත් නියමයි. පසුතල, ඇඳුම් නිර්මාණ එහෙම හොඳට තියෙනව. බොහොම ස්තූතියි වැඩේට. තව තවත් Films වලට sub දෙන්න කියල ඉල්ලා හිටිනව. ජය වේවා….!!!
බොහොම ස්තූතියි සහෝ…
ෆිල්ම් එක සුපිරි.. ගොඩක් ස්තූතියි මහන්සියට. ඒත් මචෝ මේකට සිංහල සබ් නෙට් එකේ තැනක තියෙනවා. අපි බලලා ගොඩාක් දවස් වෙනවා. කෙනෙක් සබ් කරපු එකකට සබ් දැම්මම ඔයාගේ මහන්සියට නිසි වටිකම ලැබෙනවද මන්දා. කොහොම උනත් ගොඩක් ස්තූතියි! ඉදිරියටත් හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා! සුභ පතනවා!
ෆිල්ම් එක නම් හොදයි…මේක සිංහල සබ් එක්කම මීට ගොඩක් කලින් බැලුවා…
කලින් කවුරු හරි සුබ දාපු ෆිල්ම් වලට සබ් දාන එක නම් මහා අපරාදයක්.තේරුමක් නැති වැඩක්..
ඒ වෙනුවට අලුත් හොද ෆිල්ම් එකකට සබ් දාන්න.
thankz saho
onna banawa….
බොහොම ස්තූතියි සහෝ…
බලන්න තරම් වටින ෆිල්ම් එකක් කියල හිතනවා.
දිගටම මේ වැඩේ කරගෙන යමු.
wena site ekaka sinhala sub tibila kalin beluwa. Bt ok. Thankx
patta film eka. mama hoyala hoyala kalin beluwa. mama hithuwe ne oyala deyi kiyala. eth den mama sinhala sub ekka ayith balanawa. thansk machan. thanks very much
niyamai machan
thanks
බොහෝම ස්තූතියි සහෝදර වරුන්ට අපිව මේ වගේ ධෛර්ය්‍යමත් කරනවට
elayi elayi elaaayii..sub danna gaththa mahansiyata umma1yi thankx godaayi ooon
thaaaaaaanks for u r sin sub
වාව්…! අවුරුදු හතක් තිස්සේ හැදුවානම් එළටම ඇති.
පරක්කු වුණාට කමක් නෑ තව බැලුවේ නැති නිසා.
එහෙනම් මේකට ටැන්කූ… තව එකක් ගේන්න මේ වගේ.
හුටා 4
අද මං එක ” චරිත පොල්ගස්දෙනිය” සහෝ එල වැඩක්……….මේ සබ් දාන එක ලේසි වැඩක් ඈ……ඒක දනෙ ඒක දාන එකා…….comment නෙමෙයි වටින්නෙ ඔයාගෙ වැඩෙ………කවුරු හරි ගොං පාට් comment එකක් දැම්මොත් ගනං ගන්න එපා….ඔයා තවත් මේ වගේ සබ් දාන්න…….සියලු වැඩ කටයුතු සාර්ථක් වෙන්න කියල සුබ පතනව…..ජයෙන් ජය…….!
thanks….
thanks machan.
Thanks Machan