Compulsion AKA Sadie (2016) Sinhala Subtitles | බලහත්කාරය.. [සිංහල උපසිරසි සමඟ] (18+)
ඉතිං යාළුවනේ මේ මාසෙ පස්වෙනි උපසියත් අරගෙන ආවා. මේක මට යාළුවෙකුගෙන් හම්බවුණු එකක්. මේකට සබ් එක හොයලා බලද්දි තිබුණෙ නැති හින්දා කරන්න ගත්තා. මේක කලින් කරපුවාට වඩා වෙනස් එකක්. ඒ මේක වැඩිහිටියන්ට පමණයි එකක්. මේකෙ අන්තර්ගත වෙලා තියෙන කතාව ටිකක් අමුතු එකක්. කෙටියෙන් කියනවනම්,
සැඩී කියන්නෙ සාර්ථක නවකථා කාරියක්, මෙයාගෙ කතා erotic ඒ කියන්නෙ, රාගය පැත්තට බරයි. ඉතිං මෙයා මේ වෙද්දි ඉන්නෙ එයාගෙ අළුත් පොත වෙනුවෙන් reading tour හෙවත් පොත ගැන දේශන පවත්වමින් යුරෝපය පුරා චාරිකාවක යෙදෙන ගමන්. ඒ අතරෙදි තියරි හෙවත් එයාගෙ පෙම්වතා එක්ක මත ගැටුමක් ඇති වෙනවා. ඒ හේතුවෙන් අත්භූත ලෙස මතුවෙන එයාගෙ ex හෙවත් හිටපු පෙම්වතා වන ඇලෙක්ස් සහ ඔහුගෙ යෙහෙළියක් වන ෆ්‍රැන්සෙස්කා නම් නර්ථන ශිල්පිණිය සමඟ ඇලෙක්ස්ගේ ව්‍යාපාර සඟයෙකුගේ යැයි පවසන ඉතාලියේ ගම්බදව පිහිටා ඇති විශාල මාලිගයකට සති අන්තය ගත කිරීම සඳහා පිටත් වෙනවා. එහිදී ඔහු සැඩීට අවස්තාවක් දෙනවා එහෙ ඉන්නවාද නැත්නම් පිටවී යනවාදැයි තීරණය කිරීමට. මේ ගම යටින් උමං මාර්ග පද්ධතියක් දිවෙනවා. සමහර ගම්මු විශ්වාස කරන්නේ ඒවා අපායේ දොරටු වෙතට යොමු වෙනවා කියලයි.ඉතිං ඊටපස්සෙ මොනවා වෙයිද? ඇලෙක්ස් සැඩීගෙන් වෙන්වෙලා තියෙන්නෙ ඇයි? ගම්මු බයවෙලා ඉන්න මේ මාලිගාවෙ අයිතිය තියෙන්නෙ කාටද? ඔහු ඇයව එහෙට එක්කරගෙන යන්නේ ඇයි කියන කාරණා දැනගන්න කතාව බලන්නම වෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Craig Goodwill විසින්, කතාව ලියලා තියෙන්නෙ Brian Clark විසින්. මෙහි රංගනයෙන් Analeigh Tipton, Jakob Cedergren, Marta Gastini, Valentin Merlet යන ශිල්පීන් දායක වෙනවා. මෙය විනාඩි 84ක ධාවන කාලයකින් යුක්තයි. එතකොට Drama, Fantasy, Horror, Romance සහ Thriller යන ඛාණ්ඩ වලට වර්ගීකරණය වෙලා තියනවා. 2016 ලෙස වර්ශය යොදා තිබුණත් මේක ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ 2018 පෙබරවාරි 23 වන දිනයි. ඉතාලියේ සහ ඇමරිකාවෙ රූගතකර ඇති මෙහි අලංකාර දර්ශන ඇතුලත් වෙලා තියනවා. ඔයාලා මේක බානවානම් හොඳට බලන්න. මොකද මේ නමින්ම කෙටි චිත්‍රපටි, වෙනත් චිත්‍රපටි වගයක් තියෙන නිසා. ඒ හින්දා හොඳට බලලා ගන්න.
වැඩිපුර මොකුත් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැමදාම වගේ මේවා බලන, ප්‍රතිචාර දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙන අතර රිප්ලයි කරන්න නොහැකි වීම ගැන සමාව ඉල්ලනවා. මේවගෙන් ඔබලා ලබන සතුට තමයි අපේ වත්කම. ඉතිං හැමදාම අපත් එක්ක රැඳෙන්න කියල ඉල්ලා සිටිනවා .
එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙනතුරු ගිහින් එන්නම්.
ඔබට ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5071 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Ela
Thank you machan…….
Ela bn thanks
Ela saho thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
෴ජයවේවා෴
Thnx
Ela ela
Thanks
Thanks machan…….jayawewa…….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankzzzz
මේ සබ් එක එනකම් බලාන හිටියේ ෆිල්ම් එක බැලුවට තේරෙන්නෙ නර සීන් එක
ස්තුතියි සබ් එකට
waaaa niyamai. thank you sub ekata
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
අනේ පුතෝ මේ වගේ තව Films ටිකක් හොයල දාපන්.. මේ Film එක පට්ට..(Y) වෙන Films තියනවනං Recommend කරපං..(Y)
බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජය වේවා…!!
excellent work bro thanks a lot
මේ උත්සාහයට ගොඩාක් ස්තූතියි…..
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you saho….
BIscope download එකට යන්න බැහැනේ
thanks saho ela
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා…!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Film eka hodai wage… Ehenam donwload wenna damma.
Thanks mchan sub ekata. Jaya….