Combustion (2013) | දෙදරීම… (18+)[සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ සුපිරි Film එකක් අරගෙන ආවෙ, මේක සුපිරි ස්පාඤඤ Action Film එකක්, 2013 පිට උන Film එකක් උනාට සුපිරි කතාවක් නිසයි උපසිරසි දාන්න හිතුවෙ. IMBD ratings 5.7 ක් හම්බවෙලා තිබුනට මේකට අනිවාර්‍යයෙන් ඊට වඩා හම්බවෙන්න ඕනි. Adriana Ugarte (ආරි), ÁLex GonzáLez(මයිකල්), MaríA Castro(ජූලියා), Alberto Ammann (නාවාස්) මේකට රංගනයෙන් දායක වෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Daniel Calparsoro විසින්.
කතාව ගැන කෙටියෙන් කියනව නම් මේක පදනම් වෙලා තියෙන්නෙ එක්තරා හොරු කල්ලියක් ගැන. මේ ගොල්ලො කරන්නෙ සල්ලි තියෙන පිරිමින්ව අල්ල ගන්නව කෙල්ලෙක්ව යොදාගෙන. උන් සෙට් එක ඊට අමතරව නීති විරෝධී කාර් රේස් පවත්තනව.මේකෙදි “ආරි” කියන ගැහැණු ළමය සල්ලි කාර පිරිමින් එක්ක සෙට් වෙලා ඒගොල්ලන්ගෙ ගෙවල් වලට යනව. ඊට පස්සෙ අනිත් කට්ටිය ඇවිත් ඒ මනුස්සයව මංකොල්ල කනව. මේ ගොල්ලො අන්තිමට ජූලියා කියන කෙනාගෙ රත්තරංන් බඩු සාප්පුව කොල්ලකන්න හදන්නෙ එයාගෙ පෙම්වතා වෙන මයිකල්ව ආරිට සෙට් කරගෙන. මේ ගොල්ලන්ට රත්තරං බඩු සාප්පුව කොල්ල කන්න පුළුවන් වෙයිද? කාර් රේස් වලින් මොනව වෙයිද? මේ කට්ටියට මොනව වෙයිද කියල ඔයාලටම තමා බලන්න වෙන්නෙ………. ෴
මේකෙ තියෙන පොඩි දර්ශණ ටිකක් නිසා මේක 18+ දාන්නත් පුලුවන්, ඒ හැරුණු කොට හැමෝටම රසවිඳින්න පුළුවන් නියම සිනමා කෘතියක් මේක. එහෙනම් යාළුවනේ තවත් අළුත් Film එකක උපසිරසිත් එක්ක හම්බවෙමු. යද්දි Comment එකක් දෙකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඒක ගොඩක් වටිනව.
෴.. ඔයාල හැමෝටම ජය. …෴
[button link=”http://j.oc.gs/nonil” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/ostho” type=”icon” “center” newwindow=”yes”] 1 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela machan
එල.ඔයාල නිසයි අපි පිලිවෙලකට film1k බලන්නෙ.
komada films dawun karanne machanla
baagena balannam ela
Thanks !!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!
Thanxa……………..
patta movie eka..maru..thahks sub ekata..me wage wena film nadda yaluwane
thanks bro sub ekata.. niyama film ekak…hoda copy ekak.. seed thibuna hodata
thanks saho….
Ela…niyamai…….
නියමයි සහෝ…
Sub 1ට ස්තුතියි සහෝදරයා..
මම මේක බලල තියෙනවා, සුපිරි කතාවක්, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela wage…
thnx bro..
keep it up..
ela ela onna bava
නියම වැඩක් සහෝ… දිගටම සබ් දෙමු.. ජය වේවා.. ! 🙂
thanx machooo
Thanks Yaluwa…… Sub akata Bohoma Pin………
yako 1gb kiwwata eka 5gb ban
Thanks
බොහොම ස්තුතියි නිෂාන්ත සහෝ..ජය…!
අදහස් දමපු ඔක්කොටම ගොඩක් ස්තූතියි, සබේ අඩු පාඩු තියෙනවනම් පෙන්නල දෙන්න. ඒක ගොඩක් වටිනව.
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට..
එලස් මචෝ
සබට තුති
ඔබට ජය……….
pattai wge.subata thanks NISHANTHA saho.keep it up.jaya wewa…………..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………
නියමයි සහෝ…!!
උපසිරැසියට තුති…… 🙂
film eka nam hodai wage bro… eth seed adui me film ekata. e nisa dvd ekak genath tamai balanna wenne.. thanks brother sub ekata.. thawa hoda action films damu bro..
thanxx
thank you bro..oyala nisa pitarata inna api godaak sathutu wenawa…..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
Thanks.
Machan nisha. Uba dammoth sub ekak supiri thama. Onna ehenan bannay yannee. Ubata duken thora sapa sampath piri wasanawantha anagathayak. Budusaranay
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Millennium Video Badulla.
Thanck you…..”
thanx bro
ELA MA THAMI MACHO THAWATH ME WAGE SUB DIPN
Niyamai Nishantha Sahoo……
Kathwanm Patta Wage…
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
ස්තුතියි නිෂාන්ත සහෝ!
ජය වේවා!
එල කිරි බාගෙන බලන්නම්.
ela…….
thanx bro….