Colony [S02 : E06] with Sinhala Subtitles | ප්‍රතිරෝධය! [සිංහල උපසිරසි සමඟ]
හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 6වෙනි කොටසයි. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්නම්. කේටි එයාගේ නංගීගේ ගෙදරින් ෆයිල් එකක් හොරකම් කලා. ඒකේ තියෙනවා කියලා එයා හිතන්නේ බ්‍රෑම් ගැන විස්තරයයි. ඒ වගේම බ්‍රෑම් දැන් ඉන්න වහල් කදවුරේ ප්‍රතිරෝධීන් ඉන්නවා. එයා ඒ කණ්ඩායමකට එකතුවෙලයි ඉන්නේ. එයාලා මොකක්යහරි දෙයක් සැලසුම් කරනවා. ඒත් ඒ මොකද්ද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒ වගේම තමයි ජෙනිෆර්ට වෙච්ච දුක්කදායක සිදුවීම මතක ඇති කියලා හිතනවා.
හොදයි අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි විල් කේටි අර හොරකම් කරපු ෆයිල් එක විවෘත තරලා එ්කේ මොනවද තියෙන්නේ කියලා බලන්නයි යන්නේ. ඒ වගේම අද බ්‍රෑම්ව හමුවෙන්න අමුත්තෙක් එනවා, එයාට සුභ ආරංචියකුත් අරගන. එයා ඒක කොහොම බාරගනීවිද…?
හොදයි එහෙමනම් කතාව බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
colony.s02e06.480p.hdtv.x264.rmteam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 2990 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
Thanks …………….good luck ………………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sub ekata….
බොහෝම ස්තුතියි…………….
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා…!!