MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාමතීරණය ඔබේදසන් බුද්ධිකබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Colony [S01:E05] with Sinhala Subtitles | ජෙරෝනිමෝ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

ඔන්න මම පස්වෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.

කැති තමන්ගේ ගෙදර බෝම්බයක් පුපුරවා ගත්තා. එයා ඒක කලේ විල්ගේ ලොක්ක ව අදුනගන්න. ඒ වගේම විල් ගේ බොස් උනත් අදුනගත්තා කැති කියන්නේ කවුද කියලා,. ඒත් ඉතින් කැරැල්ලේ කස්ටිය සැලසුම් කරල ෆිලිස් ව මරල දැම්මා. ඒ වගේම එයාගේ ස්වාමියාවත්… ඒ වගේම බෝම්බයේ අතුරු ප්‍රතිපලයක් විදියට විල් තමාගේ පුතා ලවා රේඩියෝ පණිවිඩය යවන පුද්ගලයා එහෙම නැත්නම් ජෙරෝනිමෝ කියන කෙනා අල්ලගන්නවා. හැබැයි විල් දැනගන්නවා ඒ ජෙරෝනිමෝ නෙමෙයි කියලා.. මේ ටික තමයි කලින් කොටසේ උනේ.

එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා එයාලගේ තොරතුරු වලා කාන්දුවීමක් තියෙනවා කියලා. ඉතින් එකට කස්ටිය මොකද කරන්නේ? ඒ වගේම ෆිලස් වෙනුවට අලුතින් පත්වෙන ලොක්කා කවුද? අහ තව මේ ජෙරෝනිමෝ පෝස්ටර් හදන දෙන්නෙක් අද අහුවෙනවා. එයාල කියන විදියට ජෙරෝනිමෝ කවුද? ඒ වගේම තමයි ස්නයිඩර් අද කපටි නුල් සුත්තර වැඩක් කරනවා, ඒ මොකක්ද ඒ? එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…

ලබන්නා වූ නව වසර සමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!

 Colony (2016) on IMDb

 

 

[button link=”https://goo.gl/o7UWVs” type=”icon” “center” newwindow=”yes”] 280 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
17F681B39A88EDB3E861F4C2472EF5C8D742D823

[button link=”https://goo.gl/xhnRxn” type=”icon” “center” newwindow=”yes”] 347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

D4BAD17E9EDA8E22C0C6B260AD0DADD50A077E01
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1126 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

6 thoughts on “Colony [S01:E05] with Sinhala Subtitles | ජෙරෝනිමෝ… [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

    Reply
  • Anith epi tiketh ikmta dyn sahoo

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    සිංහල හා හින්දු අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා………………………………………………………………………………………………………………………………………………………..

    Reply
  • Thanks ithuru kotas tikath ikmanata demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *