Colony [S01 : E10] with Sinhala Subtitles | ආරම්භයකට නිමාවක් [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් සියලු දෙනාටම! මුලින්ම සමාවෙන්න ඕන ඔක්කොගෙන්ම. හොදටම මල පැනලා ඉන්න ඇත්තේ නේද මාත් එක්ක. සබ් එක දෙන්න පරක්කු උනාට. පරක්කුයි නෙමේ පට්ටම පරක්කුයි නේද? ආයෙත් සොරි හොඳේ. ඔන්න එහෙනම් අන්තිම කොටසත් අරගෙන ආවා. දැන්නම් වැඩකුත් නැතුව ඇති නේද? මොකද සීසන් එකත් ඉවර වෙලා සෑහෙන කාලෙකුත් වෙනවනේ. කමක් නෑ සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලමුකෝ.
ඉතින් කාතාව ගැන කියනවා නම්…. ඕන නෑ නේද? නොබලපු අයත් ඇති නෙ. ඒ උනාට ටිකක් කියමුකෝ. විරුද්දවාදියෝ අර කවුද විශේෂ කෙනාව අල්ලගත්තනේ. පහුගිය කොටසෙන් ඒ කවුද කියලත් ටිකක් පෙන්නුවනේ. ඉතින් ඒ සිදුවීම නිසා නගරේ හොදටම අවුල් යනව. මේ කොටසේදී දුම්රියේ හිටපු කෙනාව ගැනත් ටිකක් පෙන්නනවා. එත් ඉතින් ඒ මොකෙක්ද මොකක්ද කියල නම් පෙන්නන්නේ නෑ. බලමු විල් කොහොමද තමන්ගේ පවුල බේරාගන්නේ කියල.
ඉතින් මේ කොටසේ අවසානය නම් ටිකක් මදි වගේ. කමක් නෑ දෙවැනි කොටසත් එනවනේ. එකේ සමගාමී උපසිරැසි දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්නම්කො. එහෙනම් හැමෝටම ජය!!! සබ් එක බලල කොමෙන්ටුවකුත් කොටාගෙන යමුද? ස්තුතියි.
නැවත හමුවෙමු!!!
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S01E10.INTERNAL.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/Chathura-Malindu-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මළිඳු (චාලි)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ස්තුතියි.ජය වේවා !!!
season 2 sub eka denna macho..!
seasn 2 Plz… ! !
elama bokka
season 2 eke sub denne kawadda?
Sub ekata thanks bro.Season 02 ekatath puluwan ikmanata sub denna…
Chathura bro…. meke season 02 eke weda patan gannako oya…. ikmaninma
ko ban s2 eke sub?
Meke season 02 patan aragena thiyenne…..season 02 ekata sub eka denna balanna
Thanks Bro (y)
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Thank You
කතාව කොහොම හරි ඉවර කරලා දුන්න එක වටිනවා සහෝ..
වෙලාවක් තියෙනවනම් තවත් කතා මලාවකට උපසිරැසි දෙන්න බලමු..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා !!!
keep going mcn
නියමයි.. ස්තුති සබට මචෝ
thankzzzz bro!!!!!!!!!!! digatama kramu
ඉදල ඉදලා සබ් දීලත් තියෙන්නේ ලොකුම එකකට නේ
මන් තාම බැලු වේ නෑ.
උපසිරසට තැන්ක්ස්