MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඉතිහාසමයඑළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබටහිරවික්‍රමාන්විතසචිත් ලක්ශාන්සිංහල උපසිරැසි

Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.8/10. From 12 votes.
Please wait...

ඔන්න එහෙනම් මගේ 7වන උපසිරස විදිහට මම ගෙනාවෙ IMDb අගය 7ට වැඩි ෆිලුමක්. කොටින්ම කිව්වොත් පට්ටම ෆිලුමක්. මේක ඇමරිකාවෙ තිරගත වුනේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් මේක එන්නත් ඉස්සෙල්ල සමීර අයිය මට මේක බාර දීල තිබුණෙ. ඉතින් වෙන ෆිලුමක් කර කර ඉද්දි ඒක බාගෙට නවත්තල තමයි මේක කරේ. සමීර අයියට නැවතත් ස්තුතියි කියන ගමන් යමුකො අද ෆිලුම දිහාවට.

ඉතින් මුලින්ම කියන්න ඕන මේකට IMDb අගය 7.2ක් ලැබිල තියනව. ඒක ඉහලම අගයක්. Floria Gallenberger ගෙ අධ්‍යක්ශණයෙන් සහ Benjamin Herrmanවිසින් නිශ්පාදනය කරල තියන මේ චිත්‍රපටියෙ ප්‍රධාන කාන්තා චරිතය වන ‘Lena’ සදහා රංගනයෙන් දායක වෙන්නෙ ඔයාල කවුරුත් වගේ දන්න Emma Watson. ඒ වගේම මේ ෆිලුමෙ Lena ගෙ පෙම්වතා වන ‘Daniel’ ගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Daniel Bruhl. Drama, History, Romace ගණයට අයත් වන මෙම චිත්‍රපටිය විනාඩි 110ක් පුරා දිවයනව. ෆිලුම ගැන තවදුරටත් කථා කලොත් මේකෙ ඉන්න Lena සහ Daniel කියන්නෙ පෙම්වතුන්. ඩැනියෙල් සම්බන්ධ වෙලා ඉන්නව චිලී රටේ ආණ්ඩු විරෝධී කැරැල්ලකට. මේ අනුව ඩැනියෙල් අත්අඩංගුවට ගන්නව. ඒ කියන්නෙ ඔහු බලෙන් පැහැරගෙන යනව. ඔහු ගෙනියන්නෙ බාහිර ලෝකයෙන් තනිවුනු ‘Colonia Dignidad’  කියල තැනකට. ඉතින් Lena තම පෙම්වතා හොයාගෙන ඒ තැනට යනව. ඒකෙ ඇතුලෙ තමයි බොහෝ දේ සිදු වෙන්නෙ. කථාව ඔහොම තමයි ගලා ගෙන යන්නෙ. ඔයාලටම බලාගන්න පුලුවන් ඔවුන් දෙන්නට මොකද වෙන්නෙ කියල.

බාගෙට ඉවර කරපු තව ෆිලුමක් තියනව ඔයාලට ගේන්න. ඉතින් ඒකත් අරන් ලගදිම එන්නම්. සියලු දෙනාටම ජය…!

෴ජය෴

Colonia (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/4GqGm8″ type=”icon” “center” newwindow=”yes”] 706 MB (web) කොපිය මෙතනින් බාගන්න[/button]

FBCCB279223AFC7571A123097CC38240D2D895AD
සියලුම BR හා WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9263 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

35 thoughts on “Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. [සිංහල උපසිරසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Bandslam 2009 film eke sub denna plz…..dala thiyena eka dwnld karana be

    Reply
  • Thnkz sub valat… film eka superb…emma, Vanessa, Nicolas Cage vage ayge film khma magarinad……

    Reply
  • Saranga Liyanagama

    බොහොම ස්තූතියි

    Reply
  • Vihanga Raveen

    ela machan.sub ekata sthuthiyi

    Reply
  • Br ,අප්ලොඩ් එකට බොහොම ස්තුතියි . අයෙ පාරක් බැලුවහැකි.. මෙක තම වටින්නෙ.. බොහොම ස්තුතියි

    Reply
  • Nishon Jey

    thanks bro sub ekata…

    Reply
  • සුපිරි ෆිල්ම් එක . බැලුවට පස්සේ තව comment එකක් දාන්නම හිතුන .

    Reply
  • nadeera witharanage

    ගොඩාක් ස්තුතියි සහෝ,

    Reply
  • ”””””””සබ්””’එකට”බොහොම”ස්තුතියි”සහෝ””
    ””””””””””ජයවෙඅ””””””””

    Reply
  • Aka nam aththatama pattama film ekak.. godak sthuthii.. theruwan saranai..!

    Reply
  • Saman Prasad

    අප්පා එමා වොට්සන් නොවැ ඉන්නෙ…
    අපි හැමෝගෙම පොඩි කාලෙ ලව් එක…
    හෙ හේ…
    සබ් එකට නොහොම තුති…!!!
    ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දැනටමත් , 2131 ඩව්න්ලොර්ඩින් මල්ලි.. ෆිල්ම් එක නම් මරු.ඊයෙ තම බැලුවෙ. සබ් දෙන එක නවත්වන් නැතුව දිගටම ගේමු හොදම එව.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • නියම ෆිල්ම් එකක් වගෙ..

    Reply
  • කතා දෙකක් නෑ ෆිල්ම් එක අද බානව. බොහොම ස්තුතියි බ්‍රෝ උපසිරැසියට . දිල තියෙන etrg කොපි එකත් මරු. දිගටම දෙන්න ෆිල්ම් . ඔබට ජය

    Reply
  • එල ෆිල්ම් එකක්.තෑන්ක්ස්.
    බොහොම පින්.
    ජය වේවා!!!!

    Reply
  • Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • suer broo..thanks sub ekata…jaya wewa..

    Reply
  • thanks bro… onna ehenam download wenna damma…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *