Collateral Damage (2002) with Sinhala subtitles | අධික හානිය. [සිංහල උපසිරැසි සමඟ]
හැම දෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හොඳින් කියල මං හිතනවා, ඉතින් වෙනසකටත් එක්ක Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා, ආනෝල්ඩ්ගෙ ෆිල්ම් නං ඉතින් කොහොමටවත් අමතක කරන්න බෑ කියල ඔයාල දන්නවා, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක් තමයි මේ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නේ 2002 අවුරුද්දෙ, පෙබරවාරි 8 වෙනිදා, ෆිල්ම් එකේ අයි.එම්.ඩී.බී. අගය 5.5 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Andrew Davis කියල කෙනෙක්, ඇත්තටම කිව්වොත්, මේ ෆිල්ම් එක ආනෝල්ඩ්ගෙ ෆිල්ම් වලින් ආපු ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මං කලින් හදපු ජැකි චෑන්ගෙ ෆිල්ම් එකේ සබ් එකට ස්තූතියි කරපු මගෙ සහෝදරයො, යාළුවො හැමෝම මේ වෙලාවෙ මතක් කරනවා, සබ් එකේ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම එකෙන්ම සමාව ඉල්ලා සිටිමි.
ෆිල්ම් එක ගැන විස්තරයක් මේ විදිහට කියන්නම්, ෆිල්ම් එකේ හැටියට ආනෝල්ඩ් සේවය කරන්නෙ ගිනි නිවන හමුදාවෙ, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ගෝඩි බ්රේවර් කියල, එයාගෙ බිරිඳ නර්ස් කෙනෙක්, ඉතින් මේ දෙන්නට ඉන්නවා ලස්සන පුංචි බබෙක්, මෙයාල තුන් දෙනා ජීවත් වෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලිස් නගරයේ, හදිස්සියේම ලොස් ඇන්ජලිස් නගරයේ බෝම්බයක් පුපුරවා හරිනවා, ඒක කරන්නෙ කොලොම්බියානු ත්‍රස්ත නායකයෙක් විසින්, එයාට කියන්නෙ ක්ලෝඩියෝ කියල, මේ බෝම්බ ප්‍රහාරය නිසා බ්රේවර්ගෙ බිරිඳයි පුංචි බබාවයි එයාට නැති වෙනව, මේ සිද්ධිය නිසා මෙයා ගොඩාක් අවුල් වෙනව, ආණ්ඩුවෙන්වත් එයාට සාධාරණයක් කරන්න උත්සාහ ගන්නෙ නෑ, ඒක නිසා බ්රේවර්ට ඕන වෙනවා මේ ත්‍රස්ත නායකයාව අල්ල ගන්න, එයා තනියම කොලොම්බියාවට හොරෙන් ඇතුළු වෙනව, කොලොම්බියාවෙ ඉන්න ත්‍රස්තවාදීන් එක්ක ලොකු සටනක් බ්රේවර්ට කරන්න වෙනවා ක්ලෝඩි කියන ත්‍රස්ත නායකයාව අල්ල ගන්න, ඉතින් සම්පූර්ණ සිද්ධිය දැන ගන්න නම්, ෆිල්ම් එක බලන්නම වෙනවා, නවතින්න කලින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු, සියළුම ජීවීන්ගේ සිතුවිලි ලස්සන වෙන්න කියල!
[button link=”https://goo.gl/JD2KFK” type=”icon” “center” newwindow=”yes”] 993 MB (720p.BDRip.x264) කොපිය මෙතනින් ගන්න[/button]
SInhala Subtitles
-- Count 4761 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
thnks for the sub brother………..
supiry
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank brother
පතුරු යන්න බලපු ෆිලුමක් අයෙ බානව එකෙන්ම උපසිරැසි
නිස ගොඩක් ස්තුතියි br.
Me wage supiri film digatama danna kiya illanawa
නියමයි….සබ් එකට තැන්ක්ස්….ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ…Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ…ඉක්මනට සබ් දෙන්නකෝ…Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා….එපා වෙනවා….ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ….කතාවත් අමතක වෙනවා…ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න….
ඕක් නියම ෆිල්ම එක ආයිත් බලන්න ඕනෙ
බොහෝම ස්තුතියි සබ් එකට
ජය වේවා…!!!
machan meke sinhala sub enne na ne
මේක ඒ දවස්වලම බැලුවා. ඒ වුනත් උපසිරසිත් එක්ක නැවත බලමු.ස්තුතියි සබට
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Biasecope.lk sinhala sub dana
siyaluma sahodara /s ahodarian wetha liyami..
new BR movie in this site.
I tested……
new ”YIFY” has come back agin…
”Audio 10 / Video 10”
Best BR rip better than ETRG
Karunakara gihin balala ewatath
sub denna..please..
https://yts.ag/browse-movies
ස්තූතියි ස්බ් එක ලබාදීමට…
බොහෝම ස්තූතියි…. !
බොහෝම ස්තුතියි සබ් එකට.
නියමයි මචෝ…
ආනෝල්ඩ් අයියා ඉන්න එකක්නේ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…….
thanks bro.supiri film ekak vage.
Thanks
ela ela kollo
උපසිරැසියට බොහෝම ස්තූතියි දිනූෂ සහෝ…
නියම ක්‍රියාදාම සිනමා පටයක්,
ජය 😀
niayamai…sahenna kalekata kalin balapu supiri filumak..thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……