Coldwater (2013) | අරගලය… [සිංහල උපසිරසි සමඟ]
ලෝකෙ ගෝලා කාරයි මිනිස්සු විදාකාරයි කියල කියනවනේ. ඉතින් මේ ගෝලාකාර ලෝකෙ විවිධාකාර වැඩ කරන මිනිස්සු ඉන්නව, හොඳ කරන මිනිස්සු වැරදිකරන මිනිස්සු, මේ අය සැලකුවහම වැරදි කරන මිනිස්සුන්ට මොකද කරන්නෙ, එක්කො හිරේ දානව, නැත්නම් මරණීය දන්ඩනය දෙනව. එහෙමත් නැත්නම් පුනුරුත්තාපනය කරනව.
වැරදි කරන අයව පුනුරුත්ථාපනය කරන තැන් හඳුන්වන්නෙ පුනුරුත්ථාපන මධ්‍යස්තාන කියල. පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට වලදි කට්ටිය පුනුරුත්ථාපනය කරන කොට දැඩි නීති තමයි තියෙන්නෙ. ඉතින් මේ කතාවත් පදනම් වෙලා තියෙන්නෙ ColdWater කියන පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවන සිදුවීම් වටා, පුනුරුත්ථාපනය වෙන නේවාසිකයන්ට මුහුණ පාන්න වෙන අමිහිරි අත්දැකීම් වලට ඒගොල්ලො මුහුණ දෙන්නෙ කොහොමඳ කියන එක තමයි මේකෙන් දැක්වෙන්නෙ, මේ මධ්‍යස්ථානයට එන තරුණයෙක් ඔහුගේ අයිතීන් වෙනුවෙන් ගෙනයනු ලබන අරගලය මේ කතාවෙන් මනාව නිරූපනය කරල තියෙනව. මෙහි IMBD අගය 6.7ක්.
මේ කතාව තෝරා ගැනීමේදී ඒක මට බාර දුන්නෙ සමීර කරුණාරත්න සහෝදරය, ඒ නිසා මේකෙ ගෞරවය හිමිවෙන්න ඕනි සමීර සහෝදරයට මෙවැනි හරවත් කතාවක් තෝරාදීම නිසා. එහෙනම් කතාව රසවිඳින ලෙස ආරාධනා කරමින් සමු ගන්නව
෴…හැමෝටම ජය…! ෴
[button link=”http://j.oc.gs/boyel” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/cawax” type=”icon” “center” newwindow=”yes”] 1.15 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1248 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
෴ජය වේවා෴
thanx…!!
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරෑසියට
බොහොම ස්තුතියි සහෝ.. ඒ වගේම බොහා්ම පිං සහෝ..
බොහොමත්ම ස්තුතියි,ජයවේවා.
Thanks
Thanks saho… 🙂
නියමයි කොල්ලෝ !
ජය !
😀
hoda film ekak wage thanks machan
අළුත් එකක් නේ්?
බලමු බලමු….
පසුවට බලන්න කියලා බාලා තියෙන්නේ….
වෙලාවක් ආපු ගමන්ම බලනවා.
උපසිරැසිය ලබා දුන්නට ස්තුතියි…
සබට තුති සහෝ….
නියමයි.
දිගටම යමු.
එල මචෝ
සබට තුති
ඔබට ජය………
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
තැන්කු තැන්කු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
meka nm niyamai wge.thanks NISHANTHA saho.digatama sub demu.jaya wewa……….
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
සබ් ඒකට බොහොමත්ම ස්තූතියි.ඔබට ජය…!
නියමයි සහෝ…
තෑන්ක්ස් සබ් එකට!!
niyamai sahooooo
niyamai.. onnabawa..thaz
ela ela Thanks………
නියමයි නිශාන්ත සහෝ.. 😛
අනිවා බැමක් තමා. මේ වගේ වෙනස් කතා දිගටම දෙමු.
සමීර අයියාගේ තෙරිමක්නෙ. දෙන්නටම ස්තුතියි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බොහොම ස්තුතියි සහෝ නිශාන්ත උපසිරසට 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි නිශාන්ත සහෝ!
හොද කථාවක් වගේ!
ජය වේවා!