Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]
බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් එනකම් කරකවලා තියෙනවා.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Unkrich, Adrian Molina කියන දෙන්නා විසින්. හඬ කැවීමේ දායකත්වය ප්‍රධාන වශයෙන්ම Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt සහ තවත් අය විසින්. චිත්‍රපටයට ගිය වියදම අහන්න ලැබුණු හැටියට ඩොලර් මිලියන 175ක්. මේ වෙනකොට ආදායම විතරක් මිලියන 500ත් පැනලා තියෙනවා. මේක Pixar Animation Studios සහ Walt Disney එකතු වෙලා කරපු තවත් වැඩක්.
මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Día de los Muertos, (මළවුන්ගේ දවස) කියන මෙක්සිකානු සංස්කෘතියේ නිවාඩු දවසක් පදනම් කරගෙන. එයාලා තමන්ගේ මියගිය සිහි කරලා නෑදෑ පිරිවර, මුතුන්මිත්තන් මතක් කරලා ඔවුන් කැමති වෙලා හිටපු දේවල්, ආහාර පාන ඔවුන්ට පුජා කරනවා. ඒ වගේම මේ පුජාවන්ට ඒ ඒ නෑදෑයින්ගේ පින්තුරයක් තියන එකත් අනිවාර්යයි. මොකද ඔවුන් විශ්වාස කරනවා මළවුන්ගේ ලෝකයේ ඉඳලා මේ දෙන පුද පුජා භාරගන්න මුතුන්මිත්තන්ගේ ආත්ම වලට එන්න හැකිවෙන්න නම් එයාලගේ පින්තුරයක් පුජාවට තියන්නම ඕනි කියලා.
මේ මෙක්සිකානු සංස්කෘතිය නිසා උපසිරසි කරද්දී මමත් අලි අමාරුවක වැටුනේ. සබ් එක තියෙන්නේ මික්ස් වෙච්ච භාෂාවකින්. ගොඩක් තැන් වලට භාවිත කරලා තිබුණු ස්පාඤ්ඤ භාෂාවේ වචන වලට තේරුම් ගූගල් කරලාවත් හොයාගන්න අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ තියෙන සින්දු ගැනත්. භාෂා දෙක තුනක ස්පාඤ්ඤ අච්චාරුවක් නිසා මම ඒවා ලඟින් යන්න තෙර්රුමක් දැම්මා. ඒකෙන් චිත්‍රපටිය රස විඳින්න බාදාවක් වෙන එකක් නෑ. ඒ වගේම සමහර වචන වල ඇත්තම තේරුම නොදා, වඩාත්ම ගැලපෙන තේරුමක් දාලා ඇති කතාව රස විඳින්න ලේසිවෙන්න. කොහොම උනත් ඒවගේ වචන වල තේරුම එතනම දාල ඇති වෙනමම. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.
කතාව පැත්තට හැරුනා නම් හරි දැන්. මේ කතාවේ කියවෙන්නේ මෙක්සිකෝවේ සෙන්ට් සිසිලියා වල ඉන්න අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙක් වටේ. නම මිගෙල්. එතකොට කොකෝ කියන්නේ එයාගේ ආච්චි අම්මගෙත් අම්මට. මිගෙල්ගේ පවුලේ අය පාරම්පරික සපතේරුවන්. එයාලට ඕනි මිගෙල්වත් මේ රස්සාවට එකතු කරගන්න. එත් මිගෙල්ට තියෙන්නේ වෙනම හීනයක්. එයා ආසා කරන්නේ එයාගේ වීරයා, මහා සංගීතඥ “අර්නස්ටෝ ඩි ලා කෲස්” වගේ සංගීතඥයෙක් වෙන්න. හේතුව මේ කොල්ලටත් පරම්පරාවෙන් ආපු ගායන වාදන හැකියාවක් තියෙනවා. හැබැයි පවුලේ අයට නම් සංගීතය කියන්නේ වහකදුරු වගේ. ඒකට හේතුව පරම්පරා ගානක් උඩදී ඒ පවුලේ සිද්ද උන අවාසනාවන්ත සිද්දියක්. ඒ නිසා මිගෙල් සංගීත භාණ්ඩයක් අතපත ගාන්නෙත් ගෙදරට හොරෙන්.
පවුලේ අය මළවුන්ගේ දවසේ උත්සවය සමරන්න සුදානම් වෙනකොට මිගෙල් හදන්නේ සංගීත තරඟයකට ඇතුලත් වෙන්න. අවාසනාවට වැඩේ ගැස්සිලා ගෙදර අයට මිගෙල්ගේ වැඩ ටික අතේ මාට්ටු වෙනවා. ඔය අවු අස්සේ මිගෙල්ට දැනගන්න ලැබෙනවා අර්නස්ටෝ ඩි ලා කෲස් ගැන ලොකු රහසක්. ඉතින් ගෙදර ඇති උන ප්‍රශ්නයි එයා දැනගත්තු දේවලුයි නිසා මිගෙල් පැනලා යනවා ගෙදරින්. එහෙම ගිහින් එයා වැටෙන්නේ තවත් අමාරුවකට.
මළවුන්ගේ දා රෑ මිගෙල් අතින් සිද්ද වෙන අත්වැරැද්දක් නිසා එයාව එකපාරටම මළවුන්ගේ ලෝකෙට යැවෙනවා. ඉර පායන්න කලින් එයාට ආපහු එන්න උනේ නැත්නම් එයත් මියගිය කෙනෙක් වෙනවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්නේ කොහොමද? එයාට උදව් කරන්නේ කවුද, මේ හැම දෙයක්ම දැනගන්න නම් කතාව බලන්න වෙයි ඔයාලට. මොකද මෙච්චර දිග හෑල්ලක් කියෙව්වට ඒ ටික මුළු කතන්දරෙන්ම පොඩිම පොඩි කොටසක් විතරයි. වැඩියෙන් රස කතන්දරේ තියෙන්නේ පස්සේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33588 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/MalindaPitigala1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you!
Godak sthuthi..jaya wewa!
බොහොම ස්තූතියි
Thanks saho sub ekata,. Jayawewa
බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් මෙවැනි ලස්සන චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.
substitle film akata kalin yanawane halo..apa wenawa..hariyata hadala dapanko
thanks brother
thanks
thankx machan
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට….
Thnks Bro…~
Sub ekata thanks bro…
උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!
thanks
Suabata thanks saho….
Jaya wewa….!!!
thanks
Thank U Malinda Brother & baiscope team for the sub, it was beautiful. all the best to baiscope team……….
thanks
thanks
Thanks…
Thanks bro…
Thanks kollo
Niyamai bn.ela thanks bro
Thanks brother for sub thanks very much
Thanx apita sub dena hamotama..sub ona una gaman api ikmanata serch karala downlord kargannawa.oyala godak mahansi wena nisa..tnx all
lassana animation film1k. thank you for the sub!
Thanks bro sub ekata..
Jaya wewa!
Thanq mchcn
Thank you Malinda.
good job mcho 🙂
Ela mcn. Sub ek dunnata thanks
Tnx
mekanam patta ayye
ස්තුතියි:)
Thank You Mali
උපසිරැසියට බොහෝම ස්තුතියි……….
thanx
Tnq brother
Good Work Bro
wasi
Thanks bro…
tnx for sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Niyamai bro…
Thank you very much
Thank you Very Much
thanks….,flash eke season 4,episode 16 sub eka denna puluwanda….
Thank you Very Much
Thanks broo
tnx bro 😀
Thanx aiyya lyrics wlta
Thank you! One of the best subtitles I have ever seen.
thanks brother for the subtitles, keep up the good work!
tnx a patta!
THANKS
උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
thanks for the sub
fatta
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
thnanx
Thnx bokkah
thankzzz….
thanks bro
ගොඩාක් ස්තූතියි!!!
Thanks <3
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thank sub ekata
Only the Brave Bro oya Film ekata Sub dandako plz
THANX MACHN
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Godzilla: Planet of the Monsters සබ් දෙන්න බලන්න
elama saho thanks
බොහොම ස්තූතියි!
උපසිරැසියට බොහොම ස්තූතියි
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදුසරණයි දේවි පිහිටයි .
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු .
Ela tanx mcn jaya wewa
BR eka enakam balagena hitiya sahoo sub ekata bohoama sthuthi ajaya
Ela machan tanx
Thanks for the sub. Hope you wil update it to the BR copy as soon as you cam. 😉
Updated 🙂
BR available please update sub
Thank U very much Brooooooooooo………
Tnx සහෝ sub ekata
BR update ekak denna saho
ela bro thanks.br avilla dendooo……….
Thnx
Plz updte to bluray
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි……………………
supiri wadak
thx
thanks Bro…….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks machoooo
Good Job!!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..
DVD scr එකටත් පුළුවන් නන් සබ් දෙන්න
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya . …
tad the lost explorer 2 ekata sub denn puluwandoooooo
Thanks !
බොහොම ස්තුති ස්බ් එකට.
I wish you all the best baiscope group.
tad the lost explorer 2 film eke sinhala sub eka nadda
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….
ela !! thanks bro !!
* තෑන්ක්ස් බ්රෝ
Thankx Bro….
සබ් එකට තෑන්ක්ස් සහෝ……දිගටම යමු ආ…….
ජයෙන් ජය……
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මාලින්ද සහෝ.
ජයෙන් ජය.
sub 1ta thanks bro
Thanks
Thanks Bro
sub ekata thanks saho.. jaya wewa!!
meke download karanna link eka thiyenawanam dennako
Thank you Bro
Thanks bro
thanks sahoo
Thank You bro.
Film eka balala comment eka danne… Pattaama film ekak machan.. mama HD rip balannema na. eth meka baluwa. Maxa film eka mchan… Thank You….
නියමයි
සහෝ
Thanks bro.sub aka ela.Happy new year.
wish you good luck. sahoooo
thankz bro………
Thanks sub akata
thanks for sub bro..
happy new year too…
Happy new year
Thnx bro…
Happy New year!.
Thanks
Happy New Year Brother……….Thankzzzz 😀
bohoma stuti saho ….
Thanks Brother…
NiceWork
දිගටම සබ් ලබා දීමට ශක්තිය ලැබේවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ… වැඩි වැඩියෙන් උපසිරැසි කරන්නට ශක්තිය ලැබේවා…###
thanks bro
ගොඩක් ස්තුතියි සහෝ..
තෙරුවන් සරණයි…!
thanks
Br ම බලනවා thnx 4 සබ්
සබ් ඵනකම් උන්නෙ
මං දැන් බලන්නෙ ඇනිමේෂන්ම විතරයි.
ගොඩක් ස්තුතියි සහෝ..
තෙරුවන් සරණයි…!
පට්ට මචන් ..ගොඩක් ඉස්තුති .අපි ඉතින් ANIMATION පිස්සොනේ ..තැන්ක්ස් ලොක්ක …පුළුවන් වෙලාවක තව එකක් දෙන්න
thanks bro good work
thanks bokka thada thada
THANKS!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Me movie eka hora copy da danne na neda ayiya
Original copy thawama release wela ne.
Thanks for the subtitles.
thanks a lot broooo
Thanks……V Much
Tanks……V Much
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආසාවෙන් බලන් හිටපු කතාවක්.BR ආව ගමන් බලන්න ඕනි…ජය වේවා!
Sub ekata thanks bro
MAXXA BRO TY SUB EKATA
thanks bro
thanks bro…..
Meka tikk book of life eke copyk wge…eka balapu ewunta tereyi…
Sub ekata thanx bro
Sub ekata thanx
thanks brother
for subtitle
බොහොම ස්තූතියි
thank you
ස්තුතියි…….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…
උපසිරසට බොහොම ස්තුතියි
niyamaie broo
sub ekata thank u machan
බොහෝම ස්තුතියි අපිට බලන්න මේ වගේ සුපිරි කාටුන් අරගෙන එනවට .
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
අනිවා බලන එකක්
imdb ටොප් 250න් එකක්
මෙදා සැරේ ඔස්කා ලැබෙයි බොහෝ දුරට 😀
Patta
Thanks for sub
Bhooom sthuthiyi….
Godak sthuthi sahodaraya upasirasata..m
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
Niyama wadk.
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Ade appa tnq
ස්තුතියි…….