MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටබලන්නමාලින්ද පිටිගලවික්‍රමාන්විතසංගීතමයසිංහල උපසිරැසිළමයින්ට

Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 176 votes.
Please wait...

බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් එනකම් කරකවලා තියෙනවා.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Unkrich, Adrian Molina කියන දෙන්නා විසින්. හඬ කැවීමේ දායකත්වය ප්‍රධාන වශයෙන්ම Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt සහ තවත් අය විසින්. චිත්‍රපටයට ගිය වියදම අහන්න ලැබුණු හැටියට ඩොලර් මිලියන 175ක්. මේ වෙනකොට ආදායම විතරක් මිලියන 500ත් පැනලා තියෙනවා. මේක Pixar Animation Studios සහ Walt Disney එකතු වෙලා කරපු තවත් වැඩක්.

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Día de los Muertos, (මළවුන්ගේ දවස) කියන මෙක්සිකානු සංස්කෘතියේ නිවාඩු දවසක් පදනම් කරගෙන. එයාලා තමන්ගේ මියගිය සිහි කරලා නෑදෑ පිරිවර, මුතුන්මිත්තන් මතක් කරලා ඔවුන් කැමති වෙලා හිටපු දේවල්, ආහාර පාන ඔවුන්ට පුජා කරනවා. ඒ වගේම මේ පුජාවන්ට ඒ ඒ නෑදෑයින්ගේ පින්තුරයක් තියන එකත් අනිවාර්යයි. මොකද ඔවුන් විශ්වාස කරනවා මළවුන්ගේ ලෝකයේ ඉඳලා මේ දෙන පුද පුජා භාරගන්න මුතුන්මිත්තන්ගේ ආත්ම වලට එන්න හැකිවෙන්න නම් එයාලගේ පින්තුරයක් පුජාවට තියන්නම ඕනි කියලා.

මේ මෙක්සිකානු සංස්කෘතිය නිසා උපසිරසි කරද්දී මමත් අලි අමාරුවක වැටුනේ. සබ් එක තියෙන්නේ මික්ස් වෙච්ච භාෂාවකින්. ගොඩක් තැන් වලට භාවිත කරලා තිබුණු ස්පාඤ්ඤ භාෂාවේ වචන වලට තේරුම් ගූගල් කරලාවත් හොයාගන්න අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ තියෙන සින්දු ගැනත්. භාෂා දෙක තුනක ස්පාඤ්ඤ අච්චාරුවක් නිසා මම ඒවා ලඟින් යන්න තෙර්රුමක් දැම්මා. ඒකෙන් චිත්‍රපටිය රස විඳින්න බාදාවක් වෙන එකක් නෑ. ඒ වගේම සමහර වචන වල ඇත්තම තේරුම නොදා, වඩාත්ම ගැලපෙන තේරුමක් දාලා ඇති කතාව රස විඳින්න ලේසිවෙන්න. කොහොම උනත් ඒවගේ වචන වල තේරුම එතනම දාල ඇති වෙනමම. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.

කතාව පැත්තට හැරුනා නම් හරි දැන්. මේ කතාවේ කියවෙන්නේ මෙක්සිකෝවේ සෙන්ට් සිසිලියා වල ඉන්න අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙක් වටේ. නම මිගෙල්. එතකොට කොකෝ කියන්නේ එයාගේ ආච්චි අම්මගෙත් අම්මට. මිගෙල්ගේ පවුලේ අය පාරම්පරික සපතේරුවන්. එයාලට ඕනි මිගෙල්වත් මේ රස්සාවට එකතු කරගන්න. එත් මිගෙල්ට තියෙන්නේ වෙනම හීනයක්. එයා ආසා කරන්නේ එයාගේ වීරයා, මහා සංගීතඥ “අර්නස්ටෝ ඩි ලා කෲස්” වගේ සංගීතඥයෙක් වෙන්න. හේතුව මේ කොල්ලටත් පරම්පරාවෙන් ආපු ගායන වාදන හැකියාවක් තියෙනවා. හැබැයි පවුලේ අයට නම් සංගීතය කියන්නේ වහකදුරු වගේ. ඒකට හේතුව පරම්පරා ගානක් උඩදී ඒ පවුලේ සිද්ද උන අවාසනාවන්ත සිද්දියක්. ඒ නිසා මිගෙල් සංගීත භාණ්ඩයක් අතපත ගාන්නෙත් ගෙදරට හොරෙන්.

පවුලේ අය මළවුන්ගේ දවසේ උත්සවය සමරන්න සුදානම් වෙනකොට මිගෙල් හදන්නේ සංගීත තරඟයකට ඇතුලත් වෙන්න. අවාසනාවට වැඩේ ගැස්සිලා ගෙදර අයට මිගෙල්ගේ වැඩ ටික අතේ මාට්ටු වෙනවා. ඔය අවු අස්සේ මිගෙල්ට දැනගන්න ලැබෙනවා අර්නස්ටෝ ඩි ලා කෲස් ගැන ලොකු රහසක්. ඉතින් ගෙදර ඇති උන ප්‍රශ්නයි එයා දැනගත්තු දේවලුයි නිසා මිගෙල් පැනලා යනවා ගෙදරින්. එහෙම ගිහින් එයා වැටෙන්නේ තවත් අමාරුවකට.

මළවුන්ගේ දා රෑ මිගෙල් අතින් සිද්ද වෙන අත්වැරැද්දක් නිසා එයාව එකපාරටම මළවුන්ගේ ලෝකෙට යැවෙනවා. ඉර පායන්න කලින් එයාට ආපහු එන්න උනේ නැත්නම් එයත් මියගිය කෙනෙක් වෙනවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්නේ කොහොමද? එයාට උදව් කරන්නේ කවුද, මේ හැම දෙයක්ම දැනගන්න නම් කතාව බලන්න වෙයි ඔයාලට. මොකද මෙච්චර දිග හෑල්ලක් කියෙව්වට ඒ ටික මුළු කතන්දරෙන්ම පොඩිම පොඩි කොටසක් විතරයි. වැඩියෙන් රස කතන්දරේ තියෙන්නේ පස්සේ. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 33587 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/MalindaPitigala1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

178 thoughts on “Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Thanks saho sub ekata,. Jayawewa

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් මෙවැනි ලස්සන චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.

    Reply
  • Anonymous

    substitle film akata kalin yanawane halo..apa wenawa..hariyata hadala dapanko

    Reply
  • Farmchemie_Roshan

    Sub ekata thanks bro…

    Reply
  • හෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!

    Reply
  • TharakaWAS

    Suabata thanks saho….
    Jaya wewa….!!!

    Reply
  • ricadodamien

    Thank U Malinda Brother & baiscope team for the sub, it was beautiful. all the best to baiscope team……….

    Reply
  • Niyamai bn.ela thanks bro

    Reply
  • Chamilasandaruwan

    Thanks brother for sub thanks very much

    Reply
  • teleseentt

    Thanx apita sub dena hamotama..sub ona una gaman api ikmanata serch karala downlord kargannawa.oyala godak mahansi wena nisa..tnx all

    Reply
  • chathurangi93

    lassana animation film1k. thank you for the sub!

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Nishanpradeep95

    good job mcho 🙂

    Reply
  • ERANDA MALITH

    Ela mcn. Sub ek dunnata thanks

    Reply
  • chamikara123

    mekanam patta ayye

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි:)

    Reply
  • dhammika262

    උපසිරැසියට බොහෝම ස්තුතියි……….

    Reply
  • DilshanChinthaka

    Good Work Bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Maduranga80121

    Niyamai bro…

    Reply
  • Priyashandesilva

    Thank you very much

    Reply
  • sampath n perera

    Thank you Very Much

    Reply
  • Vishan Poorna

    thanks….,flash eke season 4,episode 16 sub eka denna puluwanda….

    Reply
  • Lakshan waiydarathna

    Thank you Very Much

    Reply
  • hirusha_wimukthi.n

    Thanx aiyya lyrics wlta

    Reply
  • ප්‍රභාෂ් නදීශාන්

    Thank you! One of the best subtitles I have ever seen.

    Reply
  • vihanga_raveen

    thanks brother for the subtitles, keep up the good work!

    Reply
  • anishka ishan

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • ruchiralakmal

    thanks for the sub

    Reply
  • Sajithlakshan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • Saranga J. Liyanagama

    ගොඩාක් ස්තූතියි!!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • bhagyadesilva

    Only the Brave Bro oya Film ekata Sub dandako plz

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    Godzilla: Planet of the Monsters සබ් දෙන්න බලන්න

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • nishadchandima

    බොහොම ස්තූතියි!

    Reply
  • shashidushmantha

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • geeganagamage

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදුසරණයි දේවි පිහිටයි .

    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු .

    Reply
  • Vimukthi2001

    Ela tanx mcn jaya wewa

    Reply
  • BR eka enakam balagena hitiya sahoo sub ekata bohoama sthuthi ajaya

    Reply
  • Mayura_Inomal

    Thanks for the sub. Hope you wil update it to the BR copy as soon as you cam. 😉

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much Brooooooooooo………

    Reply
  • Krishenshehara123

    Tnx සහෝ sub ekata

    Reply
  • kavika supun

    BR update ekak denna saho

    Reply
  • ela bro thanks.br avilla dendooo……….

    Reply
  • Thnx
    Plz updte to bluray

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි……………………

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • tharaka madushanka herath

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..

    Reply
  • thusitharajapaksha

    DVD scr එකටත් පුළුවන් නන් සබ් දෙන්න

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya . …

    Reply
  • tad the lost explorer 2 ekata sub denn puluwandoooooo

    Reply
  • Dominik_Toreto

    බොහොම ස්තුති ස්බ් එකට.
    I wish you all the best baiscope group.

    Reply
  • Minul Chathual

    tad the lost explorer 2 film eke sinhala sub eka nadda

    Reply
  • Tikira1991

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

    Reply
  • Chanu mikhail

    ela !! thanks bro !!

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ……දිගටම යමු ආ…….
    ජයෙන් ජය……

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මාලින්ද සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • lydumindasanjeewa

    sub 1ta thanks bro

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Anuradha Deshan

    meke download karanna link eka thiyenawanam dennako

    Reply
  • lahiru supun devinda

    thanks sahoo

    Reply
  • Pasindu liyanage

    Thank You bro.

    Reply
  • Film eka balala comment eka danne… Pattaama film ekak machan.. mama HD rip balannema na. eth meka baluwa. Maxa film eka mchan… Thank You….

    Reply
  • නියමයි
    සහෝ

    Reply
  • MAHELA JAYASINGHA

    Thanks bro.sub aka ela.Happy new year.

    Reply
  • Ishan madushanka

    wish you good luck. sahoooo

    Reply
  • thilina radika

    Thanks sub akata

    Reply
  • sk kanishka

    Happy new year
    Thnx bro…

    Reply
  • SanjulaJeter

    Happy New year!.

    Thanks

    Reply
  • Sandun Lakshan

    Happy New Year Brother……….Thankzzzz 😀

    Reply
  • bohoma stuti saho ….

    Reply
  • දිගටම සබ් ලබා දීමට ශක්තිය ලැබේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nhcsampath

    බොහොම ස්තුතියි සහෝ… වැඩි වැඩියෙන් උපසිරැසි කරන්නට ශක්තිය ලැබේවා…###

    Reply
  • Br ම බලනවා thnx 4 සබ්

    Reply
  • ravindu lakshan

    සබ් ඵනකම් උන්න‍ෙ

    Reply
  • මං දැන් බලන්නෙ ඇනිමේෂන්ම විතරයි.
    ගොඩක් ස්තුතියි සහෝ..
    තෙරුවන් සරණයි…!

    Reply
  • පට්ට මචන් ..ගොඩක් ඉස්තුති .අපි ඉතින් ANIMATION පිස්සොනේ ..තැන්ක්ස් ලොක්ක …පුළුවන් වෙලාවක තව එකක් දෙන්න

    Reply
  • Damith Ramanayake

    thanks bro good work

    Reply
  • thanks bokka thada thada

    Reply
  • Me movie eka hora copy da danne na neda ayiya

    Reply
    • Original copy thawama release wela ne.

      Reply
  • Amanda Sandu

    Thanks for the subtitles.

    Reply
  • amali Padmasiri

    Thanks……V Much

    Reply
  • amali Padmasiri

    Tanks……V Much

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආසාවෙන් බලන් හිටපු කතාවක්.BR ආව ගමන් බලන්න ඕනි…ජය වේවා!

    Reply
  • Dilanfcb10

    Sub ekata thanx bro

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • THE NEW FOLDER

    thanks brother
    for subtitle

    Reply
  • ajith fernando

    බොහොම ස්තූතියි

    Reply
  • udara nuwan kumara

    ස්තුතියි…….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…

    Reply
  • dulina sandakelum

    niyamaie broo

    Reply
  • niroshan viraj

    sub ekata thank u machan

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි අපිට බලන්න මේ වගේ සුපිරි කාටුන් අරගෙන එනවට .

    Reply
  • විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    අනිවා බලන එකක්
    imdb ටොප් 250න් එකක්
    මෙදා සැරේ ඔස්කා ලැබෙයි බොහෝ දුරට 😀

    Reply
  • Damru Ravihara

    Thanks for sub

    Reply
  • Gathsara Umesh

    Bhooom sthuthiyi….

    Reply
  • vidushan sajith

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

    Reply
  • Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Kelum chethiya

    ස්තුතියි…….

    Reply

Leave a Reply to Anuradha Deshan Cancel reply

Your email address will not be published. Required fields are marked *