MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)උවිදු නිම්සරඑළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Cobra Kai [S06 : E13] Sinhala Subtitles | කෝබ්‍රා කායි… [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 14 votes.
Please wait...

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ. දැනට එපිසෝඩ් 10ක් ඇවිල්ලා තියෙන්නෙ. Part 1  අගෝස්තු මාසයේ ආවා, Part 2ක මේ මාසේ 16 වෙනිදා ආවා, Part 3 එක පෙබරවාරි 13 ආවා. මෙම කතාමාලාවෙ මෙතනින් අවසාන වෙනවා. ඒ වගේම අලුත් Karate Kid Legends ෆිල්ම් එක May 30 එනවා.

හයවෙනි කතාසමයෙන්…

කලින් සීසන් එකෙන් අපිට බලාගන්න පුලුවන් උනා කට්ටිය බාසිලෝනා යන්න ලෑස්තිවුන විදිය. ඒ වගේම කණ්ඩායමේ නායකයා විදියට සෑම් සහ රොබී පත්වුනා අපිට බලාගන්න පුලුවන් වුනා. හැබැයි මිගෙල්නම් ටිකක් අවුලෙන් ඉන්නෙ මේකට. කෝමහරි අන්තිමට කට්ටිය බාසිලෝනා ගියා අපි දැක්කා ඒ වගේම එතනදී අපිට කෝබ්‍රා කායි එකත් එක්ක ආයෙත් ක්‍රීස් එනවා බලාගන්න පුලුවන් උනා. ඒ වගේම ටෝරිත් කෝබ්‍රා කායි එකට ගිහින් ඉදියේ.

එහෙනම් මේ කෝබ්‍රා කායී Season 6 Part 3 තුන්වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නෙ 13 වෙනි එක. කලින් එපිසෝඩ් 10 ක් ආවා ඔයාලා බලන්න ඇතිනෙ. එහෙනම් මේක ගැන කියන්න දෙයක් නෑ අනිත් කොටස් ටික පුලුවන් ඉක්මනින් අරන් එන්නම්.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. හැමෝටම බුදු සරනයි…! 


 

     

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1761 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

 

5 thoughts on “Cobra Kai [S06 : E13] Sinhala Subtitles | කෝබ්‍රා කායි… [සිංහල උපසිරසි]

  • ස්තුතියි. ඉක්මනින් අන්තිම දෙකත් දෙමු කොල්ලො. හෙටවත් බලන්න පුළුවන් එපි පහම.

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි උවිදු සහෝ උපසිරැසියට

    Reply
  • Thanks malli sub ekata. Ithuru 2k th ikmanin ona.. jaya..

    Reply
  • keshan dananjaya

    බොහොම ස්තුතියි ❤️

    Reply
  • Thanks ayye.anith 2 th one ikmanata ♥️

    Reply

Leave a Reply to Sandaru Cancel reply

Your email address will not be published. Required fields are marked *