MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)උවිදු නිම්සරඑළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Cobra Kai [S06 : E05] Sinhala Subtitles | හොදම අයගෙත් හොදම අය. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 32 votes.
Please wait...

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි.
කලින් කොටසින්.
කලින් කොටසින් අපිට බලාගන්න පුලුවන් වුනා සෙකායි ටයිකායි එකට යන හයදෙනාව තරග ටිකක් තියලා තෝරගන්න හැටි. ඒ වගේම ඊලායි සහ දිමිත්‍රි අතර වෙන දේත් ඔයාලා දකින්න ඇතිනෙ. ඒ වගේම අපිට බලාගන්න පුලුවන් ජොනීගෙයි බර්න්ස්ගෙයි සටනකුත් කෝමහරි ඒ දෙන්නා අන්තිමේට එකතු වෙනවා අපිට බලාගන්න පුලුවන් උනා.
අද කොටසින්.
අද කොටසින් අපිට බලාගන්න පුලුවන් කාන්තා හා පිරිමි නායකයෝ දෙන්නා කවුද කියලා.ඒ වගේම මේකේ හිතුවෙවත් නැති සිදුවීම් ටිකකුත් අපිට බලාගන්න පුලුවන්. තව පොඩි පොඩි ප්‍රශ්න ටිකකුත් ඇති වෙනවා එහෙනම් ඒ ගැන ඔයාලම බලන්නකෝ. මේ Part 1 එකේ මේක අවසාන කොටසයි. Part 2 එක නොවැම්බර් මස 15 විකාශනට වෙනවා පුලුවන් ඉක්මනින් ඒවා වලට උපසිරසිය දෙන්න උත්සහ කරනවා. එතකන් මන් තාවකාලිකව සමුගන්නවා. පිලිගන්නවා ඔයාලා සෑමදෙනාව…!!!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3346 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

 

7 thoughts on “Cobra Kai [S06 : E05] Sinhala Subtitles | හොදම අයගෙත් හොදම අය. [සිංහල උපසිරසි]

  • Part 2 ekath subtitle one pls

    Reply
  • Series එකෙ ඉතුරු ටිකත් රිලීස් වෙලා. එ ටිකටත් සබ් දෙන්න පුළුවන්ද? ස්තුතියි ❤️

    Reply
  • Bro cobra kai season 6 part 2 ona ikmnta sub tika

    Reply
  • adarei bn adarei ado hamathanam,a baluwa ekakawath sub tibbe na oyalage site eke tibba

    Reply
  • Bharatha saman

    අනේ පුළුවන්නම් locked up (Spanish) TV Series එකට උපසිරැසි ගේන්නකො ඒකත් Money Heist වගේම පට්ට සීරීස් එකක්….

    Reply
  • tnx cuddh digatama demu adarei

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි නිම්සර සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *