Cobra Kai (2018-) [S04 : E05] Sinhala Subtitles | කවුද හොදම කෙනා? [සිංහල උපසිරසි]
එහෙමනම් ඔන්න හැකි ඉක්මනට තමයි මේ පස්වැනි කොටසත් අරගෙන ආවේ. එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා.
පෙර කොටසෙන් අපි දැක්කා කෝබ්‍රා කායිවල සම නිර්මාතෘවරයෙක් වෙච්ච ටෙරී සිල්වර් යළි කතාවට එක් වෙනවා. ක්‍රීස් ටෙරීව එක්කගෙන එන්න හේතුවක් උනේ ජොනි සහ ලරූසෝ දෙන්නාගේ හවුලට ඔහුගේ ඉගැන්වීම්වලින් පමණක් මුහුණ දෙන්න බැරි නිසා. ඉතින් ඔය අතරේ මියාගී-ඊගල් ඒකාබද්ධ කරාතේ පුහුණුව ලබන මිගෙල් වැඩි වශයෙන් ලරූසෝට ලං වෙන එක ජොනීගේ හිතට දැඩි වදයක් වෙලා තියෙනවා.. ඒ වගේම මිගෙල්ගේ අම්මත් එක්ක ජොනීට තියෙන සම්බන්ධයත් ඒකට එක් හේතුවක්.
ඔය අතරේ ටෝරි රස්සාව කරන තැන සාදයකට යන සෑම් හැකි තාක් උත්සහ දරනවා ටෝරිව ලැජ්ජාවට පත් කරන්න. ටෝරි කියලත් ඉතින් වෙනසක් නැහැ. ඒ වගේම කෝබ්‍රා කායිවල නවක සාමාජිකයෙක්ට දිගින් දිගටම මියාගී ඩෝවල ශිෂ්‍යයෝ විශේෂයෙන් හෝව්ක්ගෙන් එල්ල වෙන කරදර නිසා දෙපිරිස අතරේ යළිත් ගැටුමක් ඇති වෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක ලරූසෝගේ ඉගැන්වීම් දැඩිව හිතට අරගෙන ඉන්න මිගෙල් සටනින් ගැලවී යන්න ක්‍රමෝපායක් යොදාගන්නවා.
මේ ක්‍රමෝපය ඔවුන්ගේ සෙන්සේලා දෙන්නා අගය කරන්නේ දෙවිදිහකට. ඉතින් පෙර කොටස අවසන් වෙන්නෙ ක්‍රීස් සහ සිල්වර් දෙන්නා මියාගි ඩෝවලට එන දර්ශනයකින්. එහෙමනම් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9440 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks….good luck..
Lost in space season 3 sub denna
සබ් එක දුන්නට බොහොම ස්තුතියි..
සබ් එක දුන්නට බොහොම ස්තුතියි…
thanks ayye sub ekta
සිංහල උපසිරැසියට ස්තූතියි
Ikmanin sub tika dahanko
සබ්එකට Tnx Mchn,, ✌️✌️ නියම වැඩක්… ජය!!
තෑන්ක්ස් සබ් එකට සහෝ
සුපිරි සහෝ✌
❤️❤️❤️❤️❤️ 6 weni ekath one….
para pata gala denawata thanks
සබ් එකට තෑන්ක්ස් සහෝ
Mulimma gaththe mama