MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Cobra Kai (2018-) [S03 : E09] Sinhala Subtitles | අතීතයක මිහිරියාව! [සිංහල උපසිරසි]

Rating: 9.4/10. From 25 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා කෝබ්‍රා කායි තුන්වැනි කතාමාලාවේ නවවැනි කතාංගය. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.

අද කොටසින් ඔන්න පැරණි චරිතයක්, ඒ කියන්නෙ කරාතේ කිඩ් චිත්‍රපටමාලාවේ දකින්න ලැබුණු ප්‍රධාන චරිතයක් දැක ගන්න ලැබෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ජොනී සහ ඩැනියෙල් දෙන්නාගෙ සදාතනික වෛරය පටන් ගන්න හේතු සාධකයක් වුන ඇලී. ඉතින් මෙයා ආයෙම නගරෙට එනවා.

ඔය අතරෙ සමන්තා ආයෙම මිගෙල් හාදයා එක්ක සම්බන්දෙ පටන් අරන් දුරදිග යන සීන් එකක් තමා තියෙන්නෙ. මේ ඩබලගෙ ප්‍රේමාන්විත මොහොතක් ලරූසෝගෙ අතටම මාට්ටු වෙනවත් එක්කලා. ඔය අතරෙ කීන් ගිහිල්ලා කෝබ්‍රා කායිවලට එකතු වෙනවා. ඉතින් කට්ටිය විරුද්ධ වුනාට මොකද මිනිහා අන්තිමේ හැමෝගෙම හිත් දිනාගන්න විදිහෙ වැඩකුත් කරනවා.

එහෙනම් මේ ටික ඇති. වැඩිය කියන්න දෙයකුත් නෑ කතාවේ අදනම්. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජය.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10998 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Cobra Kai (2018-) [S03 : E09] Sinhala Subtitles | අතීතයක මිහිරියාව! [සිංහල උපසිරසි]

  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck…. ❤️️❤️️❤️️

    Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • ravidu ishan

    Sub ekata thank u saho..ජය!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සබ් එකට ස්තුති….

    Reply

Leave a Reply to Buddhika Lakmal Cancel reply

Your email address will not be published. Required fields are marked *