Cobra Kai (2018-) [S02 : E02] Sinhala Subtitles | අතීත මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]
2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11021 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck…. ❤️️❤️️❤️️
Thanks for the subtitle
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekata thanks
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks …………………….good luck …………………..
ela
thanks
Elama machan
Thanks bro
iilaga kotasath ikmanatama ….ooneee. ela..
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
thx bn
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks
ELa
thanks bro
Thanks bro………
Jaya wewa……….
Sub eka danakan balan hitye………
Thanks Saho. Jaya Wewa.
Thank you bro sub ekata