Rating: 9.1/10. From 24 votes.
Please wait...

පළවෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ අරන් ආවේ. මේක පටන් ගත්ත විදිය කිව්වොත් චාමර අයියා පළවෙනි කොටස කරලා එයා කාර්යබහුල නිසා තාවකාලිකව නවත්තලා තිබුනෙ. පස්සෙ විමා අයියා තමා මේක කරමුද ඇහුවෙ. අරගත්තට මටත් ලොකු කාලයක් යනකන් මේකට අත තියන්න බැරිවුනා. රවිඳු මල්ලිට ස්තූති කරන්න ඕනෙ, එයා තමයි කට්ටියව එකතු කරගෙන මේක කරමු කියලා කිව්වෙ. පස්සෙ රවිඳුට අමතරව, චාමර අයියගෙ එපියත් ඇතුළුව, හිරාන්, උදයංග, අචින්ත, දිලේකා, පසිඳු කියන සහෝදර සහෝදරියන් එකතු වෙලා සීසන් 2 එන්න කලින් කොහොමහරි මේක ඉවර කළා.
මං මේ කොටසෙ වෙන දේවල් ගැන විස්තර කරන්නෙ නෑ. පහුගිය කොටස ගැන කිව්වොත් සෑමුයි මිගෙලුයිගෙ සම්බන්ධය කැඩිලා යනවා ගොඩක් අයගෙ දායකත්වයෙන් වුන පැටලැවිල්ල නිසා. ඒකට සම්බන්ධ වුන හැමෝටම හිත්අමනාමකම් ඇති වුනා කිව්වොත් නිවැරදියි. Cobra Kai කියන්නෙ තලාපෙලන මිනිස්සුන්ට පාඩමක් කියලා දෙන්න තියෙන තැනක්ද, නැතිනම් තලා පෙලන අයට ධෛර්යයක් දෙන්න තියෙන තැනක්ද කියලා තේරුම් ගන්න මං හිතන්නෙ ඒකෙ සෙන්සෙටවත් බැරිවෙලා තියෙනවා. අනික් අතින් මිස්ටර් මියාගිගෙ ඉගැන්වීම් වල තියෙන්නෙ තමන්ගෙ ආරක්ෂාව තහවුරු කිරීමත්, අනවශ්‍ය සියළු කරදර වලින් ගැලවී යන්නෙ කොහොමදත් කියන එක. මේ එකිනෙකට විරුද්ධ, පරයා යන අරමුණු තියෙන පැති දෙකක සටන අදින් ඉවර වෙයිද, අළුත් අමනාපකම් ඇති වෙයිද කියන එක මේ කොටසින් බලන්න පුළුවන්.
සීසන් 2 ගැන මතක් කලොත්, ගිය අවුරුද්දෙ අන්තිම නිශ්පාදන කටයුතු ආරම්භ කරලා මේ අවුරුද්දෙ අප්‍රේල් 24 සියළුම කොටස් එකවර නිකුත් කරන බවට මෙහි නිල පාර්ශවයන් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ෆස්ට් ලුක් ෆොටෝ කිහිපයකුත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඔයාලට පහළින් ඒවා දැකගන්න පුළුවන්.
(කෝබ්රා කායි ඩෝජෝ සිසුන්)
(මියාගි-දෝ ඩෝජෝ සිසුන්)
සීසන් 2 නම් ආපු ගමන් පුළුවන් ඉක්මණට දෙන්න බලාපොරොත්තු වෙනවා. ට්‍රේලර් එක සිංහල උපසිරසි එක්ක මංසලට පිවිසිලා බලන්න. (සුභ ආරංචියත් තමයි Cobra Kai සීසන් 2 වලින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා මේකෙ නිශ්පාදක කණ්ඩායම ප්‍රකාශ කරලා තියෙනවා).
එහෙනම් වෙනදා වගේම මේ කොටසත් බලන්න ආරාධනා කරනවා. මෙතෙක් නැරඹුවාට ස්තූතියි.!



Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10602 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]



oyalage kobra kai se01 episode wala subtitles pennanne na ne
කෝබ්රා කායි සබ් වල අවුලක් නෑ. සර්ච් බාර් එකේ සර්ච් කරලා ගන්න. සබ් ටික ගන්න පුලුවන්
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
තෑන්ක්ස් කිව්වා…!!
thank you for your subtitles
thanks for your help bro
Thanks to all sub
සබ් සෙට් එකටම තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තුතියි
s02 sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeee
සීසන් 2 ආවෝ… 🙂 🙂 සබ් දෙනකං බලන් ඉන්නේ <3 <3
පුලුවන් ඉක්මනට s2 සබ් දෙන්න සහෝ ❤❤❤❤
ikmanata s2 sub ekath denn,. bandee awith thiyenneee
Thanks …………..good luck …………………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub 1ta thanx puluwan nam vampire diaries wala sub dannako.
Thanks bro
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
ගොඩක් ස්තූතියි
subata thanks
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
Thanks ❤️
Thanks a lot sister.
Thnk bro
Thank you bro
Thanks for the Snhala Sub.