MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිචිත්‍රපටිදිනිඳු සම්පත්නාට්‍යමයසිංහල උපසිරැසි

Closed Circuit (2013) | නිර්නාමික ඔත්තුකරු. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Closed Circuit 2013
එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ වෙළඳපලක් තුළ මරා ගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් මිනිසුන් 120 දෙනෙකු මිය යන අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබනවා. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස ෆරූක් එඩ්ගන් නැමැත්තා ව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය විසින් සිර භාරයට ගනු ලබනවා. මේ ෆරූක් එඩ්ගන් ගැන ඔත්තුව දෙන්නේ නිර්නාමික පුද්ගලයෙක් විසින්. ඒ අනුව ක්‍රියාත්මක වෙන පොලිසියට හොයා ගන්න පුළුවන් වෙනවා ෆරූක් විසින් කුලියට දුන්න නිවසක ජීවත් උණ පුද්ගලයෙක් විසින් මේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල් කර ඇති බව. ෆරූක්ට විරුද්ධව තිබෙන නඩුව විවෘත අධිකරණයේ විභාග කරන්නෙ නැහැ. ඒ වගේම සියලු සාක්ෂි මහජනයාගෙන් වසං කරලයි තියෙන්නේ. එහෙම කරන්නේ ජාතික ආරක්ෂාවට විය හැකි තර්ජනයන් වළක්වා ගන්නයි. ෆරූක් වෙනුවෙන් පෙනී සිටින්නේ සයිමන් ෆෙලෝස් නැමති නීතීඥයෙක්. නමුත් එම නඩුවේ පළමු නඩු වාරය පටන් ගන්න කලින්ම සයිමන් වහලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මිය යනවා. ඉන්පසුව ෆරූක් වෙනුවෙන් රජයෙන් පත් කරන්නේ මාටින් රෝස් නැමති නීතීඥයාවයි. ඒ වගේම ෆරූක් වෙනුවෙන් තව විශේෂ නීතීඥවරියක් පත් කෙරෙනවා. ඇය නමින් ක්ලෝඩියා සිමන්ස් හාව්. ක්ලෝඩියා හා මාටින් මීට පෙර පෙම්වතුන් වෙලා ඉඳලා වෙන් උණ දෙන්නෙක්. මේ දෙන්නටම එකිනෙකාව පෙන්නන්න බෑ. ඒත් මේ දෙන්නටම සිදු වෙන්නේ එකම චූදිතයෙකුගෙ පැත්තට කතා කරන්නයි.

මේ කතාව පුරා ගලා යන්නේ ෆරූක් එඩ්ගන්ට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගය හා ඒකට මාටින් හා ක්ලෝඩියා සූදානම් වන අයුරුයි. නමුත් මේ නඩුව කවුරුත් නොහිතන පැත්තකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නෙ නෑ. මාටින් රෝස් විසින් හෙළිදරව් කර ගන්න යම් දෙයක් නිසා මේ නඩුව උඩු-යටිකුරු වෙනවා. එසේ හෙළිදරව් කරගන්න දේ එන්ගලන්තයේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේ හොයා ගන්න දේ නිසා මාටින් ගෙ පස්සෙනුත් යම් කණ්ඩායමක් ලුහු බඳිනවා…..

මේ කිව්වේ මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 29වෙනි තැන තියාගෙන ඉන්න සුපිරි චිත්‍රපටියේ කතාව ගැනයි. IMDb වෙබ් අඩවියේ ඇගයීමට අනුව 6.1/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඇරඹුණ පළවෙනි සතියෙදිම ඩොලර් මිලියන 3ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මාසයක් යන්නත් කලින් ඒ ආදායම දෙගුණයක් දක්වා වැඩි කර ගත් මේ චිත්‍රපටිය ඇමරිකාවේ සිනමාහල් වල තිරගත කිරීම ඇරඹුණේ 2013 වසරේ අගෝස්තු 28 වෙනිදායි.

ඉතින් යාළුවනේ. ෆරූක් එඩ්ගන් ගැන ඔත්තුව දෙන නිර්නාමික පුද්ගලයා කවුද? නඩුව උඩු-යටිකුරු කරන්න තරම් මාටින් රෝස් විසින් හෙළිදරව් කර ගන්න කාරණය මොකක්ද? නීතිඥ සයිමන්ගෙ මරණය සිය දිවි නසා ගැනීමක් ද? නැත්නම් ඒක මිනී මැරුමක්ද? ඇත්තටම ෆරූක් එඩ්ගන් කියන්නෙ ත්‍රස්තවාදියෙක් ද? මාටින් රෝස් විසින් හෙළිදරව් කර ගන්න දේ නිසා මාටින්ගෙ ජීවිතයටත් තර්ජනයක් ඇති වේවිද? අවසානයේ දි මේ අපූරු නඩුවේ තීන්දුව මොකක් වේවිද? කියලා කතාව බලලම දැන ගන්න යාළුවනේ. හැමෝටම ජය වේවා!

Closed Circuit (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/JCJUrX” type=”icon” “center” newwindow=”yes”] 560 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5BA619D26AAC5D2918A33418B594DA49748DBB05

[button link=”http://goo.gl/3u3LPc” type=”icon” “center” newwindow=”yes”] 670 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

951336747F2D6A8BB7FC7FADD528AACA8D2E45EB

[button link=”http://goo.gl/YxNANx” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2C2D5288DE09050FBC49FB6F27D155D60B76F7C4

[button link=”http://goo.gl/Y928pW” type=”icon” “center” newwindow=”yes”] 1.43 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E3EDCF6980313217464DA12DE99C703A4C653884
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3605 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

52 thoughts on “Closed Circuit (2013) | නිර්නාමික ඔත්තුකරු. [සිංහල උපසිරසි සමඟ]

  • Malith Samarawickrama

    Thanks sub ekata

    Reply
  • සබ්’එකට නම් ගොඩාක්..ස්තුතියි” සහෝ….
    බාල, ගොඩක් දවස්… අදයි බැලුවේ….

    Reply
  • එන්.විජිත අසංක

    හොඳ චිත්‍රපටියක් වගේ. සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි.

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Ela film ekak…… thanks wenna oni….. 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් පෙරේරා

    ස්තුතියි. හොඳ කතාවක් වගේ!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    දිනිදුවා ගෙනාවනම් ආයේ මොනාද ඉතින්
    බෑමක් තමා
    මෙන්න දාගත්තා ටොරන්ටුව 😀
    බොහොම ස්තුතියි කොල්ලෝ
    ජය!

    Reply
  • සුමුදු

    නියම ෆිල්ම් එකක් වගේ.ජය වේවා!

    Reply
  • ගමයා

    Thanks wewa kollo..

    Reply
  • ජයම වේවා සහෝ !!!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • සුපිරියි මචෝ…. ස්තුතියි

    Reply
  • නලින්

    නියමයි දිනිදු අයියා. මැක්සා කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා

    Reply
  • Darshana Madushan

    Thanks for the sub…..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    me commnt ekak heta daannam hode..dan inna thawe a hati hoda na…

    Reply
  • දිනිදු සහො.. බොහොම ස්තුතියි..උපසිරසියට..එල ෆිල්ම් ඒකක් වගේ..තව එකක් ඉක්මනට දෙන්න..ඔයල කරන සේවයට බොහොම පින්

    Reply
  • dinidu madushanka

    elazzzzzz bro thanks

    Reply
  • Maxxahh vageee sahooo…onna bava ehenanamm…thankss sahoo sub ekatahh…

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට
    පට සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • chamath cafe

    අනිවා බලන්න ඕනේ මචෝ

    Reply
  • supiri akak wage dinidu denne pattama awane

    Reply
  • බොහෝ තුති

    Reply
  • බොහොම තුති සහෝ!

    Reply
  • amila roxx

    thankzzzzzzz sahoooo sub ekata 😀

    Reply
  • ගයාන් රූකාන්ත

    සබට තුති සහෝ ජය වේවා !

    Reply
  • සුපිරියි මචෝ…. ස්තුතියි

    Reply
  • ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තු‍තියි…

    Reply
  • Thisara NEO

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • සචිත් සුලක්ඛන

    apaaraadee mama dheweniyaa bohoma sthuuthi sahoo upasirasiyata.

    Reply
  • notisamanalaya

    pattai. thanks…

    Reply

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published. Required fields are marked *