MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසික්‍රියාදාමචලේන්ද්‍ර සෙනවිරත්නචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

Close Range (2015) with Sinhala Subtitles | පවුල වෙනුවෙන් මෙහෙයුමක.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 10 votes.
Please wait...

Close-Range-(2015)

කොහොමද කට්ටියට, මේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. තව උපසිරැසි කරන්න කියලා දිරිමත් කරපු සමීර සහෝදරයට මම මුලින් ස්තූතිවන්ත වෙන්න ඕනි. මේ ෆිල්ම් එක Action, Crime ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකෙ අධ්‍යක්සකවරයා තමයි Isaac Florentine. ඒවගේම මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.1 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා විදියට රඟපාන්නෙ Undisputed චිත්‍රපටයෙ බොයිකගෙ චරිතෙට පණ පොවපු Scott Adkins. එහෙනම් වැඩි කතා නැතිව ෆිල්ම් එක් පැත්තට හැරෙමු.

කෝල්ටන් කියන කෙනාගෙ සහෝදරියගෙ දුවව මත්ද්‍රව්‍ය ජාවරම්කරුවො වගයක් පැහැරගෙන යනවා. ඒ ග්‍රාසියා කියන මෙක්සිකානුවගෙ බෑණා. ඉතින් කොල්ටන් යනවා අර ගෑණු ළමයා බේර ගන්න.එවෙලෙ කොල්ටන් ග්‍රාසියාගෙ බෑණගෙ බෙල්ලෙ තිබුනු පෙන් ඩ්‍රයිව් එකක් අරන් එනවා. ඒකෙ තමා ඒගොල්ලන්ගෙ ජාවරම් ගැන ඔක්කොම විස්තර තියෙන්නෙ. මේක ගන්න ඒ ජාවරම් කරුවො කෝල්ටන්ගෙ පස්සෙන් එනවා.

මේ විදිහට තමා කතාව ගලා ගෙන යන්නෙ.ඉතුරු ටික ෆිල්ම් එක බාලම බලන්න. එහෙනම් තව හොඳ ෆිල්ම් එකකින් හම්බෙමු. ජය වේවා!!

 

Clode Range (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/8T92z0″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න[/button]

00DE9F9C54EB9519FE7FBA93518DE25CE74A5452
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13977 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/12/චලේන්ද්‍ර-සෙනවිරත්න1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

32 thoughts on “Close Range (2015) with Sinhala Subtitles | පවුල වෙනුවෙන් මෙහෙයුමක.. [සිංහල උපසිරසි සමඟ]

  • Anonymous

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • ravindu prabashwara

    Sub එකට thanks සහෝදරයා

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla

    Reply
  • Ashan chathuranga

    දැන්නම් පට්ට ස්පීඩ්.නියමයි…..

    Reply
  • බොහොම ස්තූතියි චලේන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි… 🙂

    Reply
  • Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • Adoo polladawan film eke sub eka dapanko

    Reply
  • thanks saho………………..

    Reply
  • බොහොම තුති සබ එකට සහෝ. මරු ෆිලුමක්නේ. b.s

    Reply
  • එලම පට්ට නලුවෙක් බන් මු තැන්ක්ස් සබට

    Reply
  • ela machn…digatama karagena yaman

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks CHALENDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply to pramuk Cancel reply

Your email address will not be published. Required fields are marked *