City of Ember (2008) with Sinhala Subtitles | පොළොව යට නගරය. [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් කස්ටියට.අද මං ඔයාලට අරං ආවේ city of ember(2008) කියන සිනමාපටය.city of ember කියන නවකතා පොත ඇසුරෙන් තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ .
මේක හිතා ගන්න බැරි විදිහේ පට්ට කතාවක් කියලා නම් මට තහවුරු කරන්න පුළුවන්. අහ්..යන ගමං කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා.
කළින් පළ කළ ලිපිය
මෙක නම් මම බලල ගොඩක් දවස් වෙනව..ඒ උනාට මට හිතෙනව විද්‍යා ප්‍රබන්ධයක් නිසා ගොඩක් අය බලන්න නැතුව ඇති කියල..ඒ හින්දම කියන්න හිතුන මේ ගැන..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..මම මේ කථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො..ඔන්න මේ ෆිල්ම් එක පටන් ගන්නෙ මෙහෙම්යි..එක්තරා මහළු පුද්ගලයන් කට්ටියක් එක යකඩ පෙට්ටියක් අගුලු දානව තව අවුරුදු 200කින් ඇරෙන විදියට..එහෙම කරල මේ පෙට්ටිය ඒ නගරයෙ නගරාධිපතිට බාර දෙනව..මේ අත්භූත පෙට්ටිය නගරාධිපතිවරුන් අති පරම්පරාවෙන් පරම්පරාවට ආවත් එක යුගයක මේ පෙට්ටිය සොරකම් කෙරෙනව..මින් පස්සෙ පෙන්ව්න්නෙ අවුරුදු 200කට පසු සිදුවීම්…මේ වෙනකොට අර පෙට්ටිය තියෙන්නෙ ආච්චි කෙනෙකුත් ඇගෙ මිණිබිරියත් ජීවත් වෙන එක්තරා ගෙදරක,ඔවුන් මේ පෙට්ටියේ ඇති විශෙෂත්වයක් දකින්නේ නෑ…දැන් බලමුකො වටපිටාව,අවුරුදු 200ට පස්සෙ නේ..මේ නගරයට ආලෝකය ලැබෙන්නෙ සුවිශාල ජෙනරේටර් යන්ත්‍රයකින් ලැබෙන විදුලියෙන්..මෙහි වාසය කරන මිනිසුන් කිසි දිනක හිරු දැක නැහැ,සීමිත ඉඩකඩක තමයි ඔවුන් ජීවත් වෙන්නෙ..මේ පෘතුවියදැයි සැකයකුත් හිතෙනව අපිට..වටපිටාව ගැන දැන් ඇති..ආයෙත් යමු කථාවට..මෙහි වැසියන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජෙනරේටරෙ සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති එක..ඒ වගේම ජීවිතේ ඒකාකාරී බවෙන් හැමෝම හෙම්බත් වෙලා..මේ හැමෝගෙම ඉරණම් වෙනස් කරන්නෙ අර මුලින් කී පෙට්ටිය,ඒක් ඒකෙ තියෙන්නෙ මොනවද?ඒකෙ තියෙන දෙවල් වලින් ප්‍රයෝජන ගන්න මේ අයට පුලුවන් වෙයිද?කවදාවත් මේ අයට හිරු එළිය දකින්නට ලැබෙයිද?මේ අය මේ පෘතුවියේ කොහෙද ඉන්නෙ?ප්‍රශ්ණ ගොඩයි නේද?..බලන්නකො City Of Ember…ඒ හැම එකටම විසදුම් දෙන්නෙ අමුතු ආකාරයකට..
Due to copyright issues, we do not provide any torrent links.
City of Ember (2008) 720p BrRip x264 YIFY
City of Ember (2008) 1080p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3874 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub!
thanks….
Thanks…
Thanks saho sub ekata , jaya weva.
උපසිරිසියට බොහොම ස්තුති
ස්තූතියි සබ් එකට
කාලෙකට කලින් බලල තිබුනා.ආපහු බලන්න ආස හිතිලා බෑවෙ ආයෙත්.. සබ දුන්නට තෑන්ක්ස්..පට්ටම ෆිල්ම් එකක්.. සුප්පා
thanks bro
lea machan thanks
පට්ට ෆිල්ම් එක… ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…!!!
Ela.
maath bava ehenam …….
sub ekata thx bro .
සබ් එකට ස්තුතියි………….
……………
…………….
patta padiri
ස්තුතියි සහෝ
thank you very much saho…!!!
බොහොම ස්තුතියි මචෝ අචින්ත. ජය වේවා!
sub title vala kotune penne…. ekata hethuwa mokakda?
bohoma sthuthi sahoooo
tnx
පට්ට.සබ් එකට ස්තුතියි සහෝ,
ස්තූතී සහෝ
එලහ් ෆීල්ම් එකකට සබ් දිලා තියෙන්නෙ
මෙකෙ සබ් හොය හොය හිටියෙ
ස්තූතී ආයෙමත්
ඉදීරීයටත් සබ් දෙන්න
ජයෙන් ජය
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
සබ් එකට ස්තුතියි සහෝ,
niayamai…thanks UDAYANGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මෙකට සබ් එකක් දෙන්න පුලුවන්ද කටහරි
(#Lila and eve 2015)
@බයිස්කොප් සයිඩ් එකෙ සර්ච් දුන්නට මෙ ෆිලුමෙ සබ් නැ…
@@උපසිරැසියට තුති bro.
සුපිරි ෆිලුමක් වගෙ මෙ වගෙ නිර්මාණ දිගටම දෙන්න
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
https://kat.cr/user/megaradon/uploads/
https://yts.ag/browse-movies
නියම කතාවක් වගේ,
සබ් එකට ස්තුතියි සහෝ,
ජය වේවා…!!!
thanks bro..
patta