Cinderella and Four Knights [2016 : E11 & E12] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]
11 කොටස
කන්ග් ජි වොන් හයි ජිට ආදරෙයි කියලා හා වොන් වරදවල වටහගෙන ඉන්න වෙලාවෙ මෙන්න ජි වොන් හයි ජිව අහස් මාලිගයට එක්කගෙන එනවා. ඇගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා ඇය අසරණ වෙලා ඉන්න නිසයි ඔහු එහෙම කරන්නේ. ඒත් ඇය ආවට පස්සේ අහස් මාලිගයේ පිරිමි ළමයින්ගේ හැසිරීම වෙනස් වෙනවා. ගෑණු ළමෙක් ගෙදර ඉන්න නිසා ඔවුන් පරිස්සම් වෙන බවක් තමයි එතනින් පේන්නේ. ඒ ගැන හා වොන්ට දුකක් ඇති වෙනවා. මේ අතර මෙන්න හා වොන්ගෙ තාත්තා කියලා කෙනෙක් ඇයව හොයාගෙන එනවා…
12 කොටස
තමන්ගේ තාත්තා කියලා මේ ආපු කෙනාව පිලිගන්න හා වොන් ගේ හිත ඉඩදෙන්නෙම නැහැ. ඇයට විස්වාස කරන්න බැහැ තමන්ගේ මව මේ වගේ කෙනෙක්ට ආදරේ කලා කියලා. හා වොන්ගේ අම්මගේ මිතුරෙක් තමයි මේ විදිහට හා වොන්ව හොයාගෙන එන්නේ. ඔහු ඇත්තටම හා වොන්ව රවට්ටලා ඇගෙන් සල්ලි ගන්න තමයි හදන්නේ. මේ ගැන දැනගන්න ජි වොන් ඔවුන්ගේ ගැටළුව විසඳන්නයි සූදානම...
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E11.160916.720p-NEXT-PURE-Lopa-Town
Cinderella.and.Four.Knights.E12.160917.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3866 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Previous Episodes All Episodes Next Episodes>>
අනේ the king loves drama එකට sub දෙන්නකෝ.
Emergency Couple tv series sub dennakoo…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mea kathawen passe healer ekata sub denna kooooooo
කණිෂ්කා අක්කේ අනේ13 14 කොටස්වලට sub දෙන්නකෝ..
akkiyo thanks… godaaaak thawa korean ewata denno
Thank u
Thanks akke…13 , 14 episode awith…ikamanata sub dennako akko…
niayamai…denakm balan unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thank you akka…… digatama sub denna haki wewa !!!
thankuuuu akke [Jealousy Incarnate] mekatath puluwannan sab denna.supirima ekak.api danna ayamay inneth appa…..
thanx akki. Anith ewath oyata puluwn widihata denna. Thank you so much
akke ikmanata anith sub tikath denna thx sub akata
අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
bohoma sthuthie…thawa koren ekakatath meka ekkama sub denna puluwannam…
බොහෝම ස්තුතියි කනිශ්කා නංගියේ උපසිරැසිවලට…..!