MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිචිත්‍රපටිත්‍රාසජනකතිසුර සංජනතීරණය ඔබේපවුලේ සැමටබියජනකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Chupa (2023) Sinhala Subtitles | චුපා [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා!😌

තවත් Netflix චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. ඔයා The Water Horse(2007) බලලා තියෙනවනම් ටිකක් ඒකත් වගේ කියන්න පුළුවන්. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. 2017දි මං කියවපු පොතක තිබුණ අමුතු සතෙක් ගැන කතාවක් එකපාරම මතක් වෙලා ඒ ගැන හොයද්දි තමයි මේ චිත්‍රපටය දැක්කෙ. ආසාවට භාරගත්තට වැඩේ ඉවරකරගන්න ටිකක් කල් ගියා. හොඳයි, කතාව පැත්තට හැරෙමු.


චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 7 වැනිදා Netflix හරහා. චුපකබ්‍රා කියන ඇමරිකානු පුරාවෘත්ත සත්වයෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. 1995 වසරෙදි මේ සත්වයා ඇත්තටම ජීවත් වුණා කියලා වාර්තා වෙලත් තියෙනවා. මේ සත්වයා පෝෂණය වෙන්නෙ එළුවන් ඇතුළු ජීවීන්ගේ ලේ උරා බොමින්. කෙසේ වෙතත් ඒ කාලෙන් පසුව මෙයා ගැන වාර්තාවක් නැහැ.




මේ චිත්‍රපටයේ කතාවත් දිවෙන්නෙ 1995 වසරෙදිමයි. ඒ කියන්නෙ චුපකබ්‍රාව මුලින්ම සොයාගත්ත කාලය. කතාව ගැන නම් කිසිදෙයක් කියන්න යන්නෙ නෑ. බලන්නම කියලා ආරාධනා කරනවා. හැබැයි පුරාවෘත්තයත් එක්ක තව ටිකක් චිත්‍රපටයට දේවල් එකතු උනා නම් නියමයි කියලත් පෞද්ගලිකව මට හිතෙනවා.🙃


එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු…!✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6263 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

7 thoughts on “Chupa (2023) Sinhala Subtitles | චුපා [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සංජන සොයුර ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply to Dasantha Cancel reply

Your email address will not be published. Required fields are marked *