Chup: Revenge of the Artist (2022) Sinhala Subtitles | විචාරකයෙකුගේ විචාරය. [සිංහල උපසිරසි]
ශ්‍රිවාත්සව් නෝනා එදා ගෙදර එනකොට හොඳටම රෑ වෙලා.
ගෙදරට ගොඩ වෙන්න ලිෆ්ට් එකට යනකොට ලිෆ්ට් එකත් වැඩ නෑ.
ඉතින් මක් කොරන්නද? පයින්ම බඩ ගෑවා තට්ටු ගානක් උඩට.
යන්තම් ගෙදර දොර ගාවට ගොහින් දෙතුන් වතාවක්ම සීනුව නාද කලත්,
ගෙදර උන්දෑ නෙවෙයි දොර ඇරියේ.
බෑග් මල්ල අතගාලා අමතර යතුර හොයාගෙන
දොර ඇරලා බලනකොට ලයිට් නැහැ!
ඒත් එක්කම කකුලේ වෙලෙන්න ආපු
පූස් බෝලෙටත් එයාගේ කෑම එක දීලා
ඕෆ් වෙලා තිබුනු මේන් ස්විච් එකත් ඔන් කරගෙන
ශ්‍රිවාත්සව් නෝනා ගේ ඇතුලට ගියේ
ශ්‍රිවාත්සව් මහත්තයව හොයාගෙන.
ගේ පුරා බලලත් නැති තැන ශ්‍රිවාත්සව් මහත්තයට
කෝල් එකක් ගත්තේ කොහේද ඉන්නේ බලන්න.
මෙන්න ගේ ඇතුලෙන්ම, බාත් රූම් එක ඇතුලේ
ශ්‍රිවාත්සව් මහත්තයගේ ෆෝන් එක රින්ග් වෙනවා.
බාත් රූම් එකේ දොර ගාවට ගිය ශ්‍රිවාත්සව් නෝනා දකින්නේ,
ශ්‍රිවාත්සව් මහත්තයා කොමඩ් එක උඩ ඉඳගෙන ඉන්නවා.
හැබැයි පන පිටින් නම් නෙවෙයි.
මරලා දාලා! වද දීලා මරලා දාලා.
මුලු ඇඟ පුරාම, බොහොම අපූරුවට ඉරි කපලා.
හරියට දොස්තර මහත්තයා ලෙඩාව කපනවා වගේ
අත් දෙකයි, කකුල් දෙකයි, කටයි…
සෙලෝෆේන් කොලේකින් ගැට ගහලා.
බෙල්ලත් කපලා.
ඒ විතරක් නෙවෙයි,
නලලේ උඩු යටිකුරු වෙච්චි ත්‍රිකෝනයකුත් කපලා.
ශ්‍රිවාත්සව් මහත්තයා එදා දවසටම
ගෙදරින් එලියට බැස්සේ නෑ.
ඒ වගේම ගෙදරට කවුරුවත් ආවෙත් නෑ.
උන්දැට තරහාකාරයෝ කවුරුත් ඇත්තෙත් නෑ.
ඉතින් කවුද උන්දැව මැරුවේ?
මේ අබිරහස බාර වුනේ,
මුම්බායි පොලීසියේ අර්වින්ද් මහත්තයාට.
ඉතින්, ශ්‍රිවාත්සව් මහත්තයව
මැරුවේ කවුද කියලා දැනගන්න කැමති ඈයෝ
එන්න සද්ද නොකර එකතු වෙන්න අර්වින්ද් මහත්තයත් එක්ක.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6477 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the subtitle. Keep it up the good work.
Thanks
Thankyou
Thank you…
Thanks for Sub
විස්තරයත් මරු. සරලව කෙටියෙන්
දැන් මලයාලම් කවුරුත් දෙන්නැද්දෝ
එහෙම කරන්න එප අනේ
thank you
Thanks sis
Akshy ge aluth film eka dennko
සිංහල උපසිරසියට ස්තුතියි
වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් සබ් දෙන්න ලැබේවා
Thanks
Thnks sis
Sub එකට thanks ❤❤❤
Ada tamilblast eke dala thyna aluth movies walatath sub dennko
Mekatath sub dennko
Nice one ❤️
thanks dahara
Nivin paul ge aluth malayalam film ekata sub dennko
Thanks sister
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
ගොඩක් ස්තූතියි අක්කේ!
Me subtitles phone eke km player eke play wenne nedda…
mx ප්ලේයර් එක යුස් කරන්න.
Thanks for sub
උපසිරසියට තුති
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Sub akta thanks
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
පරක්කු වෙලා හරි සබ් දුන්නට තැන්ක්ස්
සුපිරි ෆිල්ම් කොහොමත් ඔයාලගේ සබ් වලින් විතරයි බලන්නේ