Christine (1983) with Sinhala Subtitles | පලිගනිමි! [සිංහල උපසිරසි සමඟ]
අමුතුම තාලේ කථා රචකයෙක් ලෙස ප්‍රසිද්ධ Stephen King ගේ තවත් විශිෂ්ට ග්‍රන්ථයක් පාදක කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටියක් ලෙස Christine චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන් (ඔයාල The Shining, The Mist වගේ ඒවත් බලල ඇතිනේ). මෙහි ඇති විශේෂත්වය නම් 1983 අප්‍රියෙල් 29 පොත ප්‍රකාශයට පත් වීමත්, ඒ අවුරුද්දෙම දෙසැම්බර් 09 වැනිදා චිත්‍රපටිය නිකුත් වීමත්ය. මෙහි IMDb අගය 6.6 ක්. මෙහි Keith Gordon, Alexandra Paul, John Stockwell යන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මෙහි තාක්ෂණය යොදා ගැනීමත් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.
හොඳයි කථාව ගැන කියනවනම්, අර්නි කනින්හැම් කියන්නෙ බොහොම බයාදු ගතිගුණ තියෙන තරුණයෙක්. දෙමව්පියන් කියන දේට පිටින් යන්නෙ නැති චරිතයක්. අර්නිගේ හැම දේටම ඉන්න හොඳම යාළුව තමයි ඩෙනිස්. ඉතින් බෙහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු අර්නි ගේ ජීවිතය උඩු යටිකුරු වෙන්නෙ “ක්‍රිස්ටීන්“ හින්දා. ඒත් කව්ද මේ ක්‍රිස්ටීන්?
ඇත්තටම මං මීට වඩා විස්තර කියන්න යන්නෙ නෑ. ඔයාල මේ චිත්‍රපටිය අන්තිම වෙනකම්ම බලන්න. නිකමට හිතන්න, කාර් එකක් ඔයාගේ පස්සෙන් පිස්සුවෙන් වගේ පන්නන කොට දැනෙන හැඟීම!!!
Due to copyright issues, we do not provide any torrent links.
Christine (1983) [720p] [YTS.AG]
Christine.1983.720p-Sinhala.WEB-DL.AAC2.0.H.264-ViGi [PublicHD]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1903 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
මේකෙ sub file එක corrupt වෙලා තියෙන්නෙ. Sinhala subtitles extract කරන්නවත් බෑ. මේකෙ sinhala subtitles ආයෙ re-upload කරන්න පුලුවන්ද ?
Dan Wada
Thanks. ……….good luck. ……….
machan me film eka aran baluwaa. supiri film 1k
thank you sub 1ta
thnx bro…
Oh meka godak kal balala
Mathakath ne .
Dn sub ekka balanna oni
Thax u sub ekata
Thanks a lot!!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
බොහෝම ස්තූතියි!!! අළුත් එකකින් ආයේ හම්බ වෙමු!!!
Free download Movies Visit FreeFilmz.com
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thank you!!!
elama saho thanks
mekata sab denakam hitiye jaya wewa!!
ස්තූතියි….!!!!!
Maximum Overdrive (1986)
film ekatah sab denna puluwan nam ekath me wage filumak
thank you machan
Elama!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ….
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
Thankssss!!!!
THX BROO
WLCME BRO….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sahoo
නියමයි
Elama….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!
ස්තූතියි සහෝ!!!
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
තෑන්ක්ස්!!!!:)