Chittagong (2012) | ගම වෙනුවෙන් දිවිදුන් පුංචි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම බොහොම ස්තුති හැමෝගෙම අදහස් උදහස් වලට. ඔයාලගේ වටිනා යෝජනා චෝදනා ගල්මුල් ලැබුනොත් තමා වැරදි හදාගෙන අපි ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි වෙනුවෙන් අපිම කරන වැඩක් මේක. ඔන්න මම තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන අවා, මේක “හසන්ත වික්‍රමරත්න” මගේ යාලුවා මට බාර දුන්නු ෆිල්ම් එකක්. මම ඒක බයිස්කෝප් සිංහලෙන් රසික ඔබ සියලුදෙනා වෙනුවෙනුත් අද අරගෙන ආවා.
2012 ඔක්තෝබර් මස “චිතගොන්” නමින් එළිදැක්වුන මේ චිත්‍රපටය “බෙදබ්‍රාතෝ පේන්” විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා, මනෝජ් බජ්පායි ” ගුරුතුමා” ,රාජ් කුමාර් යාදව් ,වේගා ටමොටියා ඇතුළු පිරිසයි. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7.3ක් ලෙසටයි.
මෙහි කතාව චිතගොන් නම් ග්‍රාමයක වැසියන් ඉංග්‍රීසින්ගෙන් ගම මුදවා ගැනීමට කරන විප්ලවයක සත්‍ය කතාවක් පාදක කරගෙන තැනුවක්. ගුරුතුමාගේ මග පෙන්වීමෙන් තරුණ කැලක් සංවිධානාත්මකව මෙයට අතපොවා තම නිදහස දක්වා ගෙනයන සටනක්. අනෙක් කාරණාව තමයි මෙය 1900 – 1950 කාල පරිච්ඡේදය තුල සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිපද වූවක්. අවසානයට ඔයාලට දැක ගන්න පුළුවන් වේවි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වල සත්‍ය ස්වරූපයත්. එහෙනම් බලලම ඉමු. සියලු දෙනාටම ජයෙන් ජය ! තෙරුවන් සරණයි !!!
[button link=”http://goo.gl/33JPbE” type=”icon” “center” newwindow=”yes”] 500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/hcWUL7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/qsG6p2″ type=”icon” “center” newwindow=”yes”] 1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1649 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamai film eka
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි………..
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
පේනවිදිහටනම් හොදයිවගේ.ඔන්න මාත් බෑවා.බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subtitle 500mb file ekath ekka hariyata sync wela ne bn.
ස්තුතියි සහො 😛 ජය
ඇඬෙන කතාවක්………….
මේ ස්ටොරි එකම තියෙන ෆිල්ම් එකක් මාත් මීට අවුරුදු කීපයකට කලින් දුන්න.
කොහොමවුණත් සබට තුති කොල්ලො.
සත්‍ය කතා ආශ්‍රෙයන් හැදුන ඒව නම් මරු.
මේ දවස් වල බැලුව ඒව ගොඩක් එහෙමයි.
නියමයි දිලූෂ්.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
ඇත්ත කතාවක් නේ.
සුද්දට ගහනව නම් තව මොනවද..
ස්තුතියි සබට..
ගොඩක් ස්තූතියි සහෝ. සිරා film එකක් වගේ…
Khelein Hum Jee Jaan Sey film එකේ තියෙන්නෙත් මේ story එකම නේද?
thanks again…
Thanks
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එලස් දිලුෂ සහෝ
සබට තුති
ඔබට ජය…….
තෑන්ක්ස් වේවා!
Kevin Costner………මම කැමතිම නළුවෙක්…..පරන උනාට කමක්නෑ දෙන්න පුළුවන්නම්……ජයවේවා…..
sub walata bohoma pin apey kolnata films nam baiscope thama apita
ela ela saho
තුති සහෝ!
මේක සුපිරිම ෆිල්ම් එකක්
ජය!
Thanks
ජය වේවා සහෝ ඔන්න ගත්තා
ස්තුතියි දිලුෂ් සහෝ
ජය වේවා!
ඇත්ත කතාවක්නේ.. බලන්න ඕනේ. ස්තුතියි සහෝ.
niyama ekak wage
sthuthiy saho
maxxa…………….
meyka nama hoda kathwak wage banna one
බොහොම තුති !
thanks bro
patta akak wage macho