CHIPS (2017) with Sinhala Subtitles | සී.ඇච්.අයි.පී. [සිංහල උපසිරසි සමඟ] (18+)
2017 මාර්තු 24 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය Action, Comedy, Crime කියන genre එකට තමයි අයිති වෙන්නේ. චිත්‍රපටියේ IMDb අගය 6. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Michael Peña, Dax Shepard, Vincent D’Onofrio, Rosa Salazar, Jessica McNamee ඇතුළු නළු නිළියන් පිරිසක්. Dax Shepard විසින්ම තමයි චිත්‍රපටිය අධ්‍යශ්ණය කරල තියෙන්නෙත්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ හැත්තෑව දශකයේ මේ නමින්ම විකාශය උනු TV Series එකක්.
චිත්‍රපටියේ කතාව තියෙන්නේ කැළිෆෝනියා අධිවේගී මාර්ගේ සිද්ධ වෙන මංකොල්ල කෑමක් ගැන පරික්ශණ පවත්වන්න එෆ්.බි.අයි එකේ නිළධාරියෙක් වෙස්වලාගෙන ගෙන දෙන ගේමක් ගැන. මේ මංකොල්ල කෑමට කැළිෆෝනියා අධිවේගි මාර්ග මුරසංචාරක පොලිසියේ(CHIP) කීප දෙනෙක් සම්බන්දයි කියන සැකය උඩ තමයි පරික්ශන පවත්වන්නේ. ඉතින් අපේ මේ මේ වෙස්වලාගත්ත එෆ්.බි.අයි නිළධාරියා තවත් සී.එච්.පී ආධුනික නිළධාරියෙක් එක්ක එක් වෙලා මංකොල්ලකරුවන් අල්ලගන්න හැටි තමයි කතාව තියෙන්නේ.
තව දෙයක්, මේ චිත්‍රපටියේ තියෙන සමහර දර්ශණ සහ දෙබස් නිසා මේක 18 ඉහල අය බලනව නම් වඩාත් හොඳයි. මුළු චිත්‍රපටියෙම අම්බානකට නරක වචන ඇති. ඒක කට්ටිය අවුලක් කර ගන්න එකක් නැතෙයි කියල හිතනවා.
හරි එහෙනම් තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent link.
CHIPS.2017.720p.BluRay.x264-[YTS.AG]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22856 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
thx
thankx machan
උපසිරිසියට බොහොම ස්තුති
Thank you bro
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
Thnq sub ta
Thanks bro
Thanks bro
Thanks
Patta
Niyamai Saho Jaya Wewa!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
බොහෝම ස්තූතියි සහෝ උපැසිරසි වලට..
බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට ජය …
thnks bro..keep it up
ස්තූතියි සහෝදරයා…
තවත් උපසිරැසි ගන්වන්නට ධෛර්ය ශක්තිය ලැබේවා…
ela bro…
Tnx niyamai
suppa
makkei, kawei, nathei galle language daanna epa machan appiriya wenawa
sub ekata thanks saho.. jaya wewa!!
මේකනම් පහරක් ආ.උඹේ සබත් පට්ට.දිගටම සබ් දෙමු
තැන්ක්ස් මචං.. ජය වේවා..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
elama saho thanks
Thanks……jayawewa…..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::
Thnxxxxxxxxxxxxxx
thnx bro…
Elaz…
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Ati yannam makata sab damma godak stuthi saho obata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Thanks…
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.
Supirima film ekak wage saho..jaya wewa saho.
Ela niyamai sub ekata thnks
Puluwanm ram charange dhruva film ekatath sub denna
Thanx Sub ekata bro….