Child’s Play 2 (1990) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 2 [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් හතලිස් පස් වන උපසිරසියත් අරන් ආවා. ගියපාර දුන්න Child’s Play චිත්‍රපටියේම ඊළඟ කොටස. මේකත් ඉතින් මුල් එක වගේමයි. ඊට වඩා කතාව බයානකයි කියල කියන්න පුළුවන්. Fantasy, Horror වර්ගයේ චිත්‍රපටියක් වෙන මේක IMDb අගය 5.7 අරන් තියන චිත්‍රපටියක්. එත් කියන්න තියෙන්නේ මේක පලවෙනි එකට සම්බන්ද හින්ද ඉස්සෙල්ලා ඒක බලල ඉන්න. නැත්නම් තේරෙන්නේ නැතිවේවි.
කතාව ගැන කියනවා නම්. දැනටමත් ඔයාල දනනවා චකි කියන්නේ කවුද කියල. පලවෙනි කොටසේ එයා මැරෙනවා නේ. ඉතින් ඒ වගේම බෝනික්කා හදපු ආයතනයට ගැටළු ගොඩකුත් එනවා. ඉතින් එයාල කරන්නේ එයාලගේ කිර්තිනාමය රැක ගන්න ඒ බෝනික්කා ආපහු හදනවා, ඔප්පු කරන්න ඒ බෝනික්කාගේ වැරද්දක් නැ කියල.එකෙන් වෙන්නේ නපුරු ආත්මයට ආපහු ජිවය ලැබීම. ඒ අතරේ ඇන්ඩි ගේ අම්මා රෝහල් ගතවීම හින්දා එයා ඉන්නේ හදා ගන්නා පවුලක් ළඟ. ඉතින් චකි එයාගේ ජිවය ආපහු ලබා ගන්න ඇන්ඩි හොයනවා. ඉතින් එකෙන් වෙන්නේ මළමිනී එකින් එක වැඩිවෙන එක. ඒ අතරේ චකි ගෙන් ඇන්ඩි බේරෙන්නේ කොහොමද මේ පාර චකි නවත්තන්නේ කොහොමද දැන ගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.
මම ඊළඟට දෙන්නේ මේ චිත්‍රපටියේම තුන්වන කොටස. ඉතින් එකත් එක්ක එන්න බලන්නම් ඉක්මනටම. ඉතින් කියන්න තියෙන්නේ ඔයාලගේ යෝජනා, චෝදනා, අදහස් මට කියන්න අමතක කරන්න එපා. ඉතින් මම ගියා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3222 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanq sub ekata saho
THANKS
Thanks for the subtitle. Keep it up the good work.
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
jgtdhgjgjg
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks macho….
උපසිරැසියට බොහෝම ස්තුතියි.
“අසංක ප්‍රදීප් සොයුර” මෙහි පළමුවන කොටස ඔබේ උපසිරසිවලින් නැරඹුවා, මෙම දෙවන කොටසත් නරඹනවා. ඔබේ කැපවීමට මගේ අවංක ස්තුතිය!
බොහෝම ස්තුතියි
Thank for sub. Ela ayye ela man oya me movie ekmanata dena bawa danagana 3 ma download kara…. Thawa ekaka sub ganna witharai tiyenne. Ekath ikmanata denna good luck. B&S
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
චිත්‍රපටයට උපසිරැසි ලබා දීම ගැන ගොඩක් ස්තුතියි! ඔන්න බාන්න දැම්මා.
සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට
සබ් එකට තුති සහෝ
ඊලග උපසිරැසියෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ elaga ekath demu ekmanata