Chicago PD [S04 : E03] with Sinhala Subtitles | සිලින්ඩර් සියල්ලම දැල්වීම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වෙනි කතා මාලාවේ තුන් වන කොටස. දෙවැනි කොටසෙදි පොරොන්දු වුණා වගේම 4 වැනි කොටස විකාශය වීමට පෙර තුන්වෙනි කොටස ලබාදීමට හැකි වුණා ඉතිං. ඒත් ඉතිං පැය කිහිපයකට පෙර පමණයි… 🙁 ඉතිං මෙහි පළමු කොටස් තුනටම උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වීම ගැනනම් සමාවෙන්න ඕනෙ. මොකද මම මේ කතාවට උපසිරැසි කරන්න හිතාගෙනවත් හිටියෙ නැහැ. අපේ සමන් සහෝ ගේ ඉලීම නිසයි මේක කරන්න භාර ගත්තේ. ඒ භාරගන්න කොටත් කොටස් දෙකක්ම විකාශය වෙලයි තිබුණේ. ඒකයි ඉතිං ප්‍රමද වීමට හේතුව වුණේ.
ඉතිං අද කතාව පැත්තට හැරුණොත් මුලින්ම සාජන් තෘඩී ප්ලැට් හට පහර දීමක් සිදුවෙනවා. ඉතිං කණ්ඩායම ඒ ගැන පරීක්ෂණ කරගෙන යනකොට ඇයගේ පියා වන රොබට් ප්ලැට් ද ඝාතනය කර සිටියදී හමුවෙනවා. ඉතිං කණ්ඩායමට අදත් මිනීමැරුමක් විසදන්නයි තියෙන්නේ. කතාව බලන්න කියල ආරාධනා කරන ගමන්ම ප්‍රමාද වීමට නැවතත් සමාව ඉල්ලනවා. එහෙනම් 4 වැනි කොටසින් හමු වෙමු.
සුබ දවසක්……..!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E03.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1517 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/1257823.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Season All Episodes Next Episode >>
Thank you very much bro
elama tma saho… Jaya wewa
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Thanks machan……jayawewa…..!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THank you very much Bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තෑන්ක් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
ela ela thnx bro
Thanks for the sub