Chicago PD [S03 : E19] with Sinhala Subtitle | භීතියේ සුවද. [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් මාර්තු මස 30 වෙනිදා විකාශය වු දහනව වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ If We Were Normal කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අද කොටස දිගහැරෙන්නේ එක්තරා තරුණියක් වටායි, ඇයව කෙනෙක් විසින් එක්තර අන්දමකට සිර කර තබාගෙන ඉදලා එකපාරටම ඇය එතැනින් පැනලා යද්දී වෙන සිදුවීමක් නිසා, අපේ පොලිස් කණ්ඩායමට ඇය කවුරුද යන්න හොයන්න පැවරෙනවා. ඒ වගේම මම ගිය සතියේ කිව්වා වගේම බර්ජර්සුයි ෂෝනුයි ඩබල එන පොට හොද නැහැ කියලා. කිව්වා වගේම ඔන්න අද හරි. මේ කොටසේ වෙනස්ම දෙයක් වෙනවා. රුසෙකුත් දුක මුසු කේන්තියෙන් හිතේ තියන සේරම එලියට ඇදලා දානවා. ගැහැනු ගැහැනුම තමයි. කියලා තමයි කියන්න වෙන්න. 😀 (කොල්ලනේ පරිස්සමෙන්) හරි එහෙනම් වැඩිය කියන්න් දෙයක් නැහැ බැලිල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් විසි වෙනි කොටසෙන් තමයි ආයෙත් එන්නේ, එත් ඒ කොටස විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි මස 4 වෙනිදටයි. එදාට ඒ කොටසත් අරන් සුපුරුදු විදිහට මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
[button link=”https://goo.gl/z7PqlS” type=”icon” “center” newwindow=”yes”] 176 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/CqG45V” type=”icon” “center” newwindow=”yes”] 284 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1505 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
20 තාම නැද්ද සහෝ
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි සබ් එකට
#Hail_Hydra
Thanks for the sub
Thanks
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……