Chicago PD [S03 : E17] with Sinhala Subtitle | දයාබර මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් මාර්තු මස 2 වෙනිදා විකාශය වු දාහත් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Forty-Caliber Bread Crumb කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
ගිය සතියේ ඔයාලා දකින්න ඇති මම හිතන්නේ, අපේ හොල්ස්ටෙඩ් සහෝට අමතර රැකියවකට පොටක් පැදුනා, ඒ බ්‍රියානා කියන අක්කියෙක් ඇවිල්ලා එයාගේ ෆාමසියේ ආරක්ෂක නිලදාරියෙක් හැටියට වැඩ කරන්න කියලා ඉල්ලා සිටියා. ෆාමසියක් කිව්වට මොකද්ද කියලා කට්ටිය දන්නවා ඇතිනේ. පෙනුන හැටියට ජේ, ඒක භාර ගත්තනේ. එත් ඇයි මේ බ්‍රියානා, ජේ වම හොයාගෙන එන්නේ, පෙන්නේ නම් දෙන්නා ටිකක් දන්නවා වගේ නේද? අක්කි මොකාටද එන්නේ කියලා අද පොඩි ඉගි ටිකක් දෙනවා. 😀 බලන්නකෝ එහෙනම්.
හරි අද කතාව ගෙතෙන්නෙ එහෙම්පිටින්ම ජේ වාටායි. මොකද අද ජේ යනවා ෆාමසියේ මුදල්, ආරක්‍ෂිත තැන්පතුවක දාන්න එතන ඉන්න අනෙක් ආරක්ෂක නිලදාරියා එක්ක, ජේට සල්ලි ආරක්ෂිතව එතනට අරං යන්න ලැබෙයිද? බලමු නේ? ආ.. තව දෙයක් ඊලග කොටස විකාශය වෙන්නේ නැවත මාර්තු මස 23 වෙනිදා, එහෙනම් ඒ කොටසත් අරං එදාට එන්නම්. එහෙනම් ඉක්මනින්ම සුපුරුදු විදිහට නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම සුබ සති අන්තයක් වේවා! ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
[button link=”https://goo.gl/18vcGi” type=”icon” “center” newwindow=”yes”] 202 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/qkLdoA” type=”icon” “center” newwindow=”yes”] 265 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1691 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
………………………
.
.
ස්තුතියි! උපසිරසියට=
……………………
.
.
.