Chicago PD [S03 : E10] with Sinhala Subtitle | මම දෙවියෙක්. [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ ජනවාරි මස 06 වන දින විකාශය වු තුන්වන අදියරේ දස වෙනි කොටසත් එක්කයි මේ එක්කාසු වෙන්න හදන්නේ. මෙම දස වෙනි කොටස විකාශය උනේ ක්‍රොස් ඕවර් සංකල්පයට අදාලවයි. එනම් මෙවර කතා තුනක එකතුවක එක කොටසක් තමයි මෙයින් දිග හැරෙන්නේ. කතා තුන ගැන කිව්වොත් චිකාගෝ ෆයර්, පි.ඩි. හා මේඩ් කතා පෙළයි. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Now I’m God කියලා.
අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ එකම අයුරින් අභිරහස් ලෙස මරණයට පත් වුන කාන්තාවන් තුන්දෙනෙක් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නයි. ඒවගේම මෙච්චර කාලෙකට කවුරුත් හැන්ක් වොහිට් ගේ පවුල් ජීවිතය ගැනවත්, ඔහුගේ තරුණ අවදිය ගැනවත් දන්නේ නැහැ නේ. ඔන්න අද ඒගැන වැඩියෙනුත් පෙන්නනවා. වැඩි විස්තර බලලම දැන ගන්නකෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
[button link=”https://goo.gl/yVXE5E” type=”icon” “center” newwindow=”yes”] 178 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/BuUVdT” type=”icon” “center” newwindow=”yes”] 268 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1322 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
සබ් එකට බොහෝම ස්තූතියි නලින් ජයවේවා
සබට බොහොම තුති නලින් අයියේ, ජය!!
ඉක්මනින්ම සබ් ගෙනාවට බොහොම ස්තුතියි සහෝ…ආසාවෙන් බලන කතාවක්.
Thank you
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……