Chicago PD [S03 : E02] with Sinhala Subtitle | සිත් පිත් නැත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]
ඔක්තොම්බර් මස 07 දින විකාශය වු තුන්වන අදියරේ දෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Natural Born Storyteller කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු.
ගිය සතියෙන්…
ගිය සතියේ අපි දැක්කා පොලිස් රහාස් මෙහෙයුමක නිරතව ඉද්දි හොල්ස්ටෙඩ්ව ඒ ජාවරම් කාරයෝ විසින් පැහැරගෙන යනවා. එවගේම තුන්වන අදියරේ පුර්ව ප්‍රචාරක පටයේ හැටියට හිතුනේ නම් බුද්ධි අංශයෙන් ඉවත් වුන ලින්ඩ්සේ ආයේ කණ්ඩායමත් එක්ක එකතු වෙනවා වගේ කියලයි. එත් ලින්ඩ්සේ කණ්ඩායම එකක් එකතු වුනේ හොල්ස්ටෙඩ්ව බේරගන්න විතරයි. නමුත් ලින්ඩ්සේට දිගටම වැඩ කරගෙන යන්න ඕනේ නම් හැන්ක් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළා, ඒවාට කැමති නම් ලින්ඩ්සේට දිගටම බුද්ධි අංශයේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා,
අද කොටසෙන්…
අද කතාව නම් ලංකාවේ අපිට මේ දිනවල බොහොම සමීප මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි දරුවන් පැහැරගෙන ගොස් දුෂණය කිරීම, ඝාතනය කිරීම් වගේ දේවල්. මේ දිනවල වැඩි කතාබහට ලක්වෙලා තියන ළමා අපචාරයක් තමයි කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය. අපේ පොලිසියට නම් තවම මේ අමානුෂික ඝාතනයට වගකිව යුත්තෙක් අල්ලගන්න බැරි වුනා. ඉක්මනින්ම පැහැදිලි සාක්ෂි සමග වැරදි කරුවෝ නිතිය ඉදිරියට ගෙන්න අපේ පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. අද කතාව කොයි වගේ එකක් වෙයිද කියන එක මම මේ කියපු කාරණාවෙන් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම මෙහි තෙවැනි කොටසින් නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
[button link=”https://goo.gl/hVV9HL” type=”icon” “center” newwindow=”yes”] 343 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/r8xXdD” type=”icon” “center” newwindow=”yes”] 237 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1721 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
thanks
Thanks Bro..
බොහෝම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKX MACHAN EKA DIGATA SEASON 1&2 BALUWA PATTA…THANKUI…WEWA!
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් නලින් සහෝ!
ජය!!!!!!!
බොහෝම ස්තුතියි සහෝ….ටොරන්ට් එක බාගෙන හිටියේ සබ් එක දෙනකල්…