Chicago PD [S02 : E05] | වොයිහිට් ගේ වියරුව…! [සිංහල උපසිරැසි සමඟ]
හරි හැමෝම සමාවෙන්න ඕනේ පමා උනාට.. මොකද මේ දෙවැනි පාරටත් උපසිරැසි ගන්වලා තමා අද මේ උපසිරැසිය අරගෙන එන්නේ. මගේ වැරැද්ද නිසා මොකුත්ම නොකියා කතාව කියන්නම්කො.
කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කලොත්–>
කලින් සතියේදී කට්ටියට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නක් හොයන්න තමා පැවරෙන්නේ. වොයිහිට් මුලින් වැඩේට අදී මදි කලත් වැඩේ මගදී ඔහුගේ ටයිප් එකට වැඩේ එනවා. කොහොම හරි සෙට් එක කෙල්ලෝ දෙන්නව බේරගන්නත් සමත් වෙනවා. වොයිහිට් දැනගන්නවා “ඔලිව්” ඔහුගේ මුනුබුරාව කුසේ දරාගෙන ඉන්නවා කියලත්.
අද කොටසේදී–>
පලවෙනි සීසන් එකේදී සහ මේතාක් දෙවැනි සීසන් එකේදී වොයිහිට් ඇතුළු සෙට් එකනේ කට්ටියට ගේම් දෙන්නේ. හැබැයි ඔන්න අද නම් චිකාගෝ වලට අලුත් පිටින් ආපු කොල්ලෝ දෙන්නක්. වොයිහිට් කියන්නේ කවුද කියලා නොදැන ඔහුව පැහැරගන්නව. ඔහුගේ සේප්පුවත් අරගෙන යනවා. (කලින් කොටසේදී දකින්න ඇතිනේ පොරගේ සේප්පුව කොච්චර සරුද කියලා) ඔලිව් ගේ බඩ කපලා ඔහුගේ මුණුබුරාව එලියට ගන්නවා කියලත් කියනවා. ඇතිනේ නේද.. වොයිහිට්ව පැහැරගෙන ගිහින් කියලා දැනගත්තහම කණ්ඩායම කොහොම ප්‍රතිචාර දක්වයිද… ඔවුන්ට හැකි වෙයිද ඔහුව හොයාගෙන ඔහුව බේරගන්න.. ඩිංග බැරි වෙනකොට මල පනින වොයිහිට් ඔහුව පැහැරගත්ත එක, ඔහුගේ මුණුබුරා ගැන කියපු එකත්. කොහොම පාලනය කරගනිද කියලා බලමුකෝ.
එහෙනම් අපි ගියාවේ… හැමෝටම සුභ දවසක්, බයිකොප් එකට ජය.!!
[button link=”http://tinyw.in/aNHl” type=”icon” “center” newwindow=”yes”] 192 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/lRTy” type=”icon” “center” newwindow=”yes”] 301 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/05wN” type=”icon” “center” newwindow=”yes”] 974 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1891 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි ජෝනා..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks GAYAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
අම්මට සිරි.. මේක නම් අනිවා බලන්න ඕනේ.. සබ් එක එනකල් නොබලා හිටියේ..
ස්තුතියි මචෝ.. ජය වේවා!