Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]
තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු.
කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක්ට මැරෙන්න වෙනවා, ඔළුවට ම කවුදෝ කෙනෙක් ඇවිත් වෙඩි තියලා යනවා නේ. අන්තිමේදි චිකාගෝ පොලිසි සගයෝ ටික ඒ මිණිමරුවාව අල්ල ගන්නවා. එත් ඒ සේරම කරලා තියෙන්නේ තරුණ කොලු ගැටයෙක්. මේ සිද්ධියෙන් හැන්ක්ගේ අතීතයත් ටිකක් විතර එළියට අවා වගේ. ඔය අතරේ හෙල්ස්ටෙඩ්ටත් මෙ ටිකේ අපල කාලයක් උදා වෙලා වගේ. ඔහුගේ ඔළුවට ඩොලර් 100,000ක් ඔට්ටු වෙලා තියෙන්නේ. අවසානයේ ඔහුට ප්‍රහාරයක් එල්ල වුණා. එතනින් කතාව ඉවර උණා වගේම
මේ සතිය ඇරඹෙන්නේ එතනින්මයි. මේ වෙඩි පහරෙන් තුවාල උණ හෙල්ස්ටෙඩ්ගේ යාළුවට මොකද වෙන්නේ? හෙල්ස්ටෙඩ් අද මොනවගේ දේවල් වලටද මුහුණ දෙන්නේ? ඔහු අද කොතෙක් දුරට කැපකිරීමක් කරයිද තමන් වෙනුවෙන් වෙඩි කාපු යාළුවා වෙනුවෙන්…
ඉතින් වැඩි විස්තර බලා ගන්න එන්න කියන ගමන් මම මේ යන්නයි හදන්නේ .. හැමෝටම ජය වේවා..
[button link=”http://j.oc.gs/updon” type=”icon” “center” newwindow=”yes”] 193 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/awaor” type=”icon” “center” newwindow=”yes”] 301 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/bacap” type=”icon” “center” newwindow=”yes”] 993 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2582 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි නලින් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
elazzz ahh machan…
denakam balan unneee…
thanks ahhh….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
බොහොම ස්තුතියි දීපු හෙල්ප් එකට නලින් අයියේ
ඔන්න මමත් සබත් එක්කම ආයෙම බලනවා ජය!!
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan
ස්තූතියි සබ් එකට ඔන්න එහෙනම් ගත්තා
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලස්
සබට තුති
ඔබට ජය…………..
thankzz sahooo. denakam balagena hitiye.. 🙂