Chicago PD [S01 : E15] | නිමා නොවෙන ප්‍රහේලිකාවක්! [සිංහල උපසිරැසි සමඟ]
මාස පහාක් පුරාවට ඇමරිකාවේ NBC නාලිකාව ඔස්සේ විකාශය වුන කොටස් 15කින් යුක්ත Chicago PD ක්‍රියාදම, නාට්‍ය ගණයට අයත් මේම නාටකය. පළමු සමය අදින් නිම වෙනවා. මෙතෙක් කලක් අපි වටා රැදුන චරිත වුනේ හැන්ක් වෝයිහිට්, එරින් ලින්ඩ්සේ, ඇන්ටොනියෝ ඩ්වෝසන්, ඇල්වින් ඔලින්ස්කි, ෂේල්ඩන් ජින්, ජේ හේල්ස්ටේඩ්, ආධුනික සෙබල කයිල් රුසෙක්, කෙවින් ඇට්වෝටර්, කිම් බර්ජ්ර්ස්. හා පැල්ට්. යන අයයි. ඊට අමතර මේම කථාවට සමගාමිව විකාශය වෙන Chicago Fire ටෙලි කථාවේ චරිතත් නිතර නිතර හමුවුනා ඔබට මතක ඇති. IMDb හි – 8.3/10 ක්ද, TV.com හි – 6.6/10 ක්ද, Metacritic අඩවියේ – 50% ක් ලකුණු ලබාගත් මේම නාටකය වෙනුවෙන් NBC නාලිකාව දෙවන අදියරත් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. එය මේම වසරේම සැප්තැම්බර් මස විකාශය වෙන්න නියමිත බවකුයි ආරංචි වෙන්නෙ.
ඉතිං එහෙනම් Chicago PD හි පළමු සමයේ අවසන් කොටස මෙය වන අතර. අපි මුලින් වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු!
ගිය සතියේ අපි දැක්කා ඇන්ටෝනියෝට වෙඩි තියලා පුල්පො පැනගත්තා. වෝයිහිට් ගැන ඔත්තු බලන්න එඩිවින් ජින්ව අසරණ කරනවා. එයා ඇත්තටම එහෙම කරන්න ඇයි කියලා අද කොටසින් දැක ගන්න ලැබෙයි. එවගේම හැන්ක් සමර්වත් බුද්ධි අංශයෙන් එළවලා දැම්මා. ඒ අඩුව පුරවන්න හැන්ක් ඇට්වෝටර්ව බුද්ධි අංශයට පත්කරගත්තා. ඒ වෙනුවෙන් සැහෙන්න වෙහෙසක් ගත්ත බර්ජ්ර්ස්ට අවසානයේ මුකුත් ලැබුනේ නැහැ. ලින්ඩ්සේගේ පරණ මිතුරෙකු වු චාර්ලි නගරේට ඇවිල්ලා තම යටගිය අතීතය සිහිකරනවා. ඒ වෙනුවෙන් ලින්ඩ්සේට උදව්වක් අද කරන්න වෙනවා. ලින්ඩ්සේ හැන්ක්ට හොරෙන් මොනවා කරන්න හැදුවත් අන්තිමේ හැන්ක් ගේ උදව් ලින්ඩ්සේට ගන්නම වෙනවා. එවගේම ජින් කරපු දෙවල් වෙනුවෙන් අද ඔහුව වන්දි ගෙවන්න වෙනවා. එත් ඔහු ඊට කලින් සියලු තොරතුර වෙනත් අයෙකුට පවරනවා දකින්න පුළුවන් වෙයි.
ඉතිං ගිය සතියේ කථාව ගැන කියද්දි අද කොටසේ දේවල් ටිකකුත් කිව්වා. අවසාන කොටස නිසා වැඩිය මොකවත් විස්තර නොකර අද කොටස රස විදින්න එන්න කියලා මම ආරාධනා කරනවා.
කොටස් 15ක්, සති 15ක් පුරා මා සමගින් රැදෙමින්, දිරිමත් කළ/නොකළ සියළු දෙනා හට ස්තුතියි කියන ගමන් වචනයක් හරි සහායෝගය දක්වපු සියළු දෙනාටමත්, ඇඩ්මින් වරුන් හටත්, මාගේ ස්තුතිය මේ මොහොතේ පුදකර සිටිනවා. නැවතත් මෙවන් වු උපසිරස නිර්මාණයකින් යලි හමුවෙන තුරු මම සමුගන්නවා,
ඔය හැමෝටම …. ජය වේවා…!
[button link=”http://tinyw.in/GPQQ” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/kfSf” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8n4O” type=”icon” “center” newwindow=”yes”] 1.09 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2584 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
Thanks Mchang ,,kotash 15 gaththata meta vithari comment kareh sory>>>>>>>>>>>
ilaga sseason ekatawama denna …thanks.
Thanks for all episodes bro….waiting for season 02
බොහොම ස්තුතීයි සහෝ
දෙවෙනි සීසන් එකටත් උපසිරස දෙන්න සහෝ
නියමයි සහෝ
ලස්සන සබ් ටික දිලා
ඉවර කලා
අනිවා 2නි සීසන් එක ආවමත්
සබ ඔනි හරිය
සබට තුති
ඔබට ජය….
අදහාස් දක්වපු සහෝලා හැමෝටම ස්තුතියි !!!
ජය වේවා!
ehenam elazzzz machanna ahhh…
man mara asaven me kathava baluveee machannn…..
ivara venakanma sub dunnata thanks machannn….
godak pinn…
mekath ivarai ithinnn…..
2 veni ekatath anivama sub dennaa…
ehenam thanks macahn sub ekatahhh
thanks nalin
සමාවෙයන් නලියෝ
මේක බලන්න උනේ නැහැ, ඒ වගේම උබට ස්තුතියි කියන්න උනෙත් නැහැ
අනිවා බලනවා, ඒ බලන වෙලාවට අනිවා කමෙන්ට් එකක් දානවමයි
දන්නවනේ ඉතින් ඒ ගැන
අවසානය තෙක් එක දිගට මේක ලබා දුන්නට
බලන ඇය වෙනුවෙන් බොහොම ස්තුතියි කියන්නම් 🙂
තරහ අවසරයි!
ඇය නොව එය අය විය යුතුය :p
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් දෙවෙනි එකත් ලැබෙනව බව ස්ථීරයි. තව මාස ටිකකින් ආපහු හමුවෙමු එහෙනම්. ජය෴෴ 😛 😛
Niyamai…. Sub Complete Karapu Ekata Thnkzz…
2nd Season Ekath Awahama Sub Eka One….
E Wenakam Podi Katha Malawak Gena Enna Puluwnnm Loku Deyak….
Poddak E Gana Salaka Balanna…. 😉
Jaya Wewa !!! 🙂 😛
Puluwnnm Hannibal Season 2 Demko……
ස්තුතියි සහෝ අදහසට ! බලමු! බලමු! නේද?!
ජය වේවා!
Ela naliya
Supii bro
digatama demu
aluth tv ekak karoth mokada
24 1 2 3 4 5 6 7 8 wage
ස්තුතියි සහෝ අදහසට ! සලකලා බලමු!
ජය වේවා!
ස්තුතියි
ස්තුතියි සහෝ එක කොටසක්වත් මග හරින්නේ නැතුව උපසිරැසි ලබා දුන්නට.කියන්න වචන නෑ මේක නම් සුපිරිම කතාවක්.දෙවැනි කතා සමයත් පැමිණියාම එකටත් සබ් ලබා දෙන්න කියලා ඉල්ලනවා.ජය! 😛 😛 😛
ස්තුතියි දිගටම දක්වපු සහායෝගයට!
ජය වේවා!
thanks.
season 2 patan gannakam believe ethiri tikata sub dennako
thanks saho..season 2kt me aurudemma ena eknm niymi..eke sub ekt sahognma balaporothu wenw 😀
ඔන්න සබ ගත්තා මචෝ සබට තුති
දෙවැනි කතා සමයත් පැමිණි විගස නුබටම උපසිරසි ලබා දීමට ඇවසි
ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා.
එච්චරයි ඕනේ මචං!
ජය වේවා!
maxaaa… machan niyamai. thanks…
mentalist walata sub danna berida?
Maxaa Wedak.. Thank You..
ela ela saho ehenam s2 awama demu
jaya wewa
Thanx