Chicago PD [S01 : E12] | පළිගැනිමක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Chicago PD හි 12 වන කොටස අරන් අවා. වෙනදට වඩා ගොඩක් ප්‍රමාද වුන නිසා වැඩිය කථා නොකරම අවසන් සතිය ගැන මතක් කර ගමු!
එකලොස් වන කොටසේදි චිකාගෝ පොලිස් කණ්ඩායමට පැවරුනේ මහා මුදල් කොල්ලයක් ගැන විමර්ශණය කරන්න නේ. එවගේම බර්ජර්ස් කෙල්ලත් වැඩ කිඩ ටිකක් එහෙම දැම්මා මතක ඇති. අන්තිමේ සියලු වරදකරුවන් නිතිය ඉදිරියට ගෙන්න පොළිස් නිළදරුවන්ට හැකි වුනා.
අද කොටස පැත්තට හැරුනොත් අද කොටසේදි චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් කරන පළිගැනිමක් තමයි තියෙන්නේ. මෙම ආයතන දෙකට විරුද්ධව යම් පුද්ගලයෙක් විසින් චිකාගෝ රෝහල් සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එළ්ල කරනවා. එවගේම තවත් බෝම්බ කිහිපයක් පුපුරන්ට තිබි පොලිස්සි විසින් හොයා ගන්නවා. කවුද මේ බෝම්බ කාරයා.? ඇයි මේ නීළදාරින්ගෙන් පළිගන්නේ? මොකද්ද ඔහුගේ අරමුණ? කියලා දැන ගන්න නම් අද කොටස බලන්න වෙනවා. එහෙනම් ඊළග සතියේ හමුවෙන තුරු අදට සමුගන්නවා!
ජය වේවා!
[button link=”http://tinyw.in/2qKQ” type=”icon” “center” newwindow=”yes”] 195 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/K5gp” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/DJuH” type=”icon” “center” newwindow=”yes”] 1.03 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2681 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!! 😀
Thankzzz Nalin Sahoo Subata…
Jaya Wewa !!! 🙂 🙂
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
niyamai machannn……
meka denakanmai balan hitiyeee…….
me kotasanam fatta vagee kiyala hithenavaa……
thanks machann sub ekatahhh…..
thank you
ස්තුතියි
ඔන්න නලින් මහත්තයා මේ කොටස පරක්කු කරා
කමක් නැ කොහොම හරි සබ දුන්නානේ ඔන්න ගත්තා සබට තුති
ජය වේවා…………………………!!!!!
thanks nalin bro..
සුපිරි මාත් බෑවා ඔන්න
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Thanks saho
හරි සහෝ ඔන්න ගත්ත ස්තූතියි
ela ela saho jaya wewa
එලස් නලී
සබට තුති
ඔබට ජය…………….
thanks
Thanks machan.