Chicago PD [S01 : E07] | හැම දෙයක්ම වෙන්නේ හොඳටයි. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මුලින්ම බයිස්කෝප් අඩවියේ පස් වන වර්ෂ පුර්ණය වෙනුවෙන් මගේ සුභ පැතුම් එක්කරන්න ඕනේ. ඉසිර සහෝ බ්ලෝග් අඩවියෙක් ලෙස මුල් ගල තියපු මේ ආදරණිය අඩවිය අද ගොඩක් ලොකු ගමණක් ඇවිල්ලා. මේ ගමනේ දි මේකට දර දිය ඇදපු සංස්කාරක වරුන්ගේ සිට සියලුම! සියලුම!! සහෝදරවරුන්ට මම හිස නමා අචාර කරනවා. මේ ගමන අදත්, හෙටත්. තව ඉදිරියටත් මේ අයුරින්ම කරගෙන යන්න ලැබෙන්න කියලා මම මගේ පැතුම මේ සයිබර් අවකාශයට මුදාහරිනවා… ජය වේවා
මේ සතියෙත් මම අවා Chicago PD හත් වෙනි කොටසත් අරන්. හයවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වැඩිය කථා නැතුව ගිය සතිය ටිකක් මතක් කරගෙන ඉදිමු.
ගිය සතියේ පොලිස් කණ්ඩායමට පැවරිලා තිබුනේ නගරේ සැරිසරමින් හිටපු ස්ත්‍රී දුශක-මිනිමරුවෙක්ව හොයගන්න එකනේ. එකට නිවියොර්ක් වල පොලිස් දෙපලකගෙත් උදව් ලැබුනා දකින් ඇතිනේ. ඉතිං පොලිස් කණ්ඩායම මේ රාජකාරියෙන් පස්සේ තම තමන්ගේ වැඩ වලට ගිහිල්ලා පාර්ටි දලා ගේවල් වලට ගියාට පස්සේ එරින්ව හමුවෙන්න හැන්ක් ගේ පුතා අවානේ. ඒ ආවෙත් අතේ ලේ ගා ගෙන යම් පටලැවිල්ලක් දාගෙනයි. ඔතනින් ගිය සතිය අවසන් වෙද්දි. මේ සතියත් පටන් ගන්නේ එතනින්මයි.
අද කොටසේ හැන්ක්ට පුතා දාගත්ත මේ අවුල හින්දා නොසැහෙන්න කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ගිය සතියෙ මම කිව්වා මතකයිද..? හැන්ක්ට නඩුවක් වැටෙන්න නියමිතයි කියලා. එක තමයි මේ. හැන්ක්ට විරුද්දව ඇන්ටොනියොව්ත් උසිගන්නවනවා යම් තැනැත්තියක්. ඇන්ටොනියෝ හැන්ක් ඉහළින් යයිද? හැන්ක්ව පවලා දෙයිද? මොකක් වෙයිද ? අද නම් ටිකක් උණුසුම් කථාවක් තමයි යන්නේ. එහෙනම් ලබන සතියේ පැරණි හවුල්කාරයෙක් එක්ක අළුත් කථාවක් අරන් එන්නම්.
ජය වේවා!!!
[button link=”http://tinyw.in/1RxR” type=”icon” “center” newwindow=”yes”] 185 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/75jj” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xVHx” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/5oOY” type=”icon” “center” newwindow=”yes”] 1.06 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2764 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks…………………………….
සබ ගත්තෝ
එල
සබට තුති
ඔබට ජය………..
thanks Nalin saho…. (y)
ස්තුතියි සහෝ
ජය වේවා!
ස්තූතියි සහෝ බොහෝම ස්තූතියි
ස්තුතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා!
denakan machan hitiyee mekotasath………fatta fatta….danma balanavaa bnn….thanks macahn sub ekatahh…
ස්තුතියි තරිදු සහෝ…
දිගටම කරන දිරිගැන්විමට
ජය වේවා!
ස්තුතියි
ස්තුතියි දිල්ෂාන් සහෝ…
ජය වේවා!
thank you nalin bro..
ස්තුතියි නාලක සහෝ…
ජය වේවා!
ela ela saho jaya wewa
ස්තුතියි දිනිදු සහෝ…
ජය වේවා!
ස්තුතියි විමා….
ජය වේවා!
thanks
ස්තුතියි !!!
ජය වේවා!
ඔන්න මම ආපහු කතාවට සම්බන්ද වුනා මේක පට්ට කතාව ඔයාගෙ සබ් එකත් නියමෙට තියන හින්ද බලන්න ආසයි ඔන්න එහෙනම් බාගන්නව
ස්තුතියි සහෝ…
ජය වේවා!