Chicago PD [S01 : E01] | නොසැලෙන මිනිසෙක්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං ටික කාලයකට පස්සේ අහාපහු ටෙලි කථාවක් දෙන්නයි යන්නෙ. නම දැක්ක ගමන් අයිඩියා එකක් එන්න ඇතිනේ. ඔව් මෙක පොලිස් කථාවක් තමයි. 😀 එසේ මේසේ කථාවක් නෙවෙයි. ආයි සුපිරිම කථාවක් හොදේ! පළමු කොටස බලපු ගමන් මාරම විදිහට හිතට ඇල්ලුවා. මෙක ක්‍රියාදාම-නාට්‍ය ගණයට තමයි අයත් වෙන්නේ. දැනට සිනමා ජාලකයෙත් 8.5ක ඇගැයුමක් සටහාන් වෙලා තියෙන සුපිරිම කථාවක්. මෙක අපි කවුරුත් දන්න ඇමරිකාවේ NBC නාලිකාවෙන් තමයි විකාශය වෙන්නේ. මෙක විකාශය වෙන්න මේ මාසේ ජනවාරි 8 වෙනිදා ඉදලා. දැනට කොටස් දෙකක් විකාශය වෙලා හමාරයි. ඉතිං වැඩි විස්තර කථාකිරිම පසුවට කල් තියලා දැන් පොඩ්ඩක් හැරෙමු කථාව පැත්තට…
කෙටියෙන්ම කිව්වොත් මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ වොයිහිට් නම් රහාස් පොලිස් පරික්ෂක වරයෙක් වටායි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ගොඩක්ම විරුද්ධ, තද පොලිස් නිළදාරියෙක්. ඉතිං මොහු ගේ අඩවියේ මෙව්වට කිසිදු අවසරයක් නැහැ. එම කරලා අහුවුනොත් දෙවි පිහිටයි. ඉතිං මේ පලමු කථාවෙන්ම සාර්ජන්ට් හැනක් වොයිහිට් මේ මත් වෙළදාමට තිත තියන්නයි සුදානම. මෙකට ඔහුත් එක්ක එළකිරි සෙට් එකක් එකතු වෙනවා. ඉතිං ඔය සුපිරි පොලිස් බළකාය එකතු වෙලා කොහොමද මේ බාරදුර කර්තව්‍ය කරන්නේ, මෙකේදි මේ නිළදාරින්ට මොනවගේ සිදුවිම් වලටද මුහුණ දෙන්න වෙන්නේ කියලා අපි බලමු. ඔක තමයි දළ සටහාන් මේ කථාවේ. වැඩි විස්තර පසුවට…!
ඉතිං මේකනම් මඟ හැරගන්න එපා නියමම කථාවක් තමයි ඕං! දිගටම අඩවියත් එක්ක රැදෙන්න. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසක් දලා ම යන්න. ඔව්, මට අනිවා කමෙන්ට්ස් ඕනේ. 😀 දෙවන කොටසත් ඉක්මනින්ම දෙන පොරෙන්දුවෙන් ඔන්න අදට මම සමුගන්නවා.
ජය වේවා!!! ෴
SInhala Subtitles
-- Count 3733 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me kotas tika eka pra dowunlode wanna danna barida bn
Meke video download kranna behe … HDTV seeders la inna torrent sites nehe .pana yanakan hewwa mama dawas gaanak ..please puluwannam full serious download kranna link ekak denna
උපසිරැසියට ස්තූතියි!
බොහෝම ස්තූතියි
thanks
සබට ස්තූතියි සහෝ
Thanks for Sinhala subtitle.
කතාව හොදයි වගේ.. බාන්න දැම්මා… ගොඩක් ස්තුතියි මචං..
Ela 😀
Supiri….!
බොහෝම ස්තූතියි
niyamai.mama hama ekakma balanawa.ela
JAYA WAWA MCN… mama parekku wala banea gaman tama comment 1k dammea,,,,,,,, thank’s mcn
jaya wewa..sahoo..bohoma sthuthyi..
Ela……..Download kala….Good luck bro….
athi visistai.thanks saho
ela ela…. thanks bro…
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පට්ට ආතල්නෙ.
අපේ නලින් කොල්ලා ආයෙත් නියමම වැඩකට අත ගහල තියෙන්නෙ.
කතාව කියෙව්වම අනිව බලන්න ඕනි කියල හිතුන.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
Item එක නම් හොද පාටයි,
ඈඩ් දානවා වෑඩියි වගේ(film eke). බාලම බලමු.
සබට තුති
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. ජය෴෴ 😛 😛
ජය වේවා රොයිලි අයියා!
සුපිරි Series එකක් බන්, thnks මේකට sub දානවට,, එල..
බාගෙනම බලමු කොහොමද කියල,,,,,www.baiscopelk.com එකෙන් කොහොමත් එළකිරි ඒවානේ දෙන්නේ
අදහාස් දක්වපු හැමෝටම තුති!
දෙවැනි එක හෙට විතර දෙන්නම්
ජය වේවා!
ayye dowunlode
karanna bane
අඩේ කාලෙකින් නෙහ්
එල එල 2නි කොටහත් ඉක්මනට දෙමු
සබට තුති
ඔබට ජය……….
ගොඩාක් ස්තුතියි මචෝ…..
ktha ktha ela ela digatama denna api oyath ekka.
elaela….
unu unu katawakne sub dila tiyenne…. .
bohoma stuti saho… .
elama thamayi ..godaaaaa…k pin. jaya wewa
woooooooooow aluth ekaaaak .. thaks yaalu
ස්තූතියි සහෝ උපසිරසට ජයම වේවා මෙන්න බෑවා…..
ස්තුතියි සහෝ උපසිරැසියට… දිගටම දෙමු.ජය! 😛 😛 😛
Meka nam maxxahh ma kathavaa..me dan balala ivaraunee…puluvannam anith epi ekath takgala dennakoo sahoo..mekanamm maxxahhh….fatta kathavaa..thankss sub ekatahh ayemathh…
ah niyamai nalin saho
digatama demu
jayawewaa!!!!
mekanam denakan unne
thnkssssssssss
Thanx bro!! 😀
mcho ela kiri… digatama denna..
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
එලකිරි මචෝ … වැඩේ දිගටම කරගෙන යන් … ජයවේවා …!!!
bohoma sthuthi saho,,,,,thanks,,,
the notebook eke sub eka diyanko bn….
piසසු හැදෙයි නේ නලියෝ..
මේ පාර මැක්සා පාරක් බස්සලා තියේන්නේ..අනිවා ඉතින් මුල් කොටහනම් බලනවා මොන පුරස්නේ ආවත්..ඒකෙන් තමයි තීරණයැ වෙන්නේ ඉස්සරහ ගැන..
ඔන්න එහෙනම් බෑවා හොදේ…
අනිත් කොටහත් දුන්න නම් ඉක්මනට මල් හතයි..
කියල තියෙන හැටියට නම් ආසාවේ බැ බලනකම්..
wow…. thanks
wow,,, maru 😀
ela ela nalin bro digatama denna jaya wewa
Supiri sahooo..meka denakan unneee….thankss sahoo sub ekatahhh…godak thanks mevage supiri katha genavataa..digatama onee meka ehenamm…onna danma bava baluvaa…
andeanavaaaaaa sahooooooooooooooooooooooooo 😀
bohoma thuthi saho
Thanks
thanks bro
ජය වේවා දිගටම දෙමු නලියා
තෑන්ක්ස් වේවා!
thanks
නියමයි සහෝ
Meeka ekkama yana anik eka chicago fire…
Eeka meeta wada gathi… Meeka thaama patan gaththa witarai habai.
maxxa tv kathawak wage
130mb කොපිය කියලා තිබුනට 160mb එකක්නේ එන්නේ කොල්ලනේ
ඇඩ්මින් මහතුන් පොඩ්ඩක් බැලුවානම්
bohoma pin
බොහොම තුති!!!! සහෝ!!!!!
අර තරු තරු තියෙන්නේ ආහා :p
හොද නරක බලලම කියන්නම් හරිය
බුකියේ දුන්න ටෝක් එකට මට හිතුනා ටෙලියක් තමා දෙන්න යන්නේ කියලා
බොහොම ස්තුතියි නලියෝ!
thanks kollo
pattama ne machan thawtah aluth akaka digatama denna